27/10/2025
🌟මෙගා Pixel 200ක සුපිරිම සුපිරි Periscope Zoom lense එකක් එන Honor Magic 7 Pro ලබන සතියේ ඉඳල ගන්න පුළුවන්😍
🌟Zoom විතරක් නෙමෙයි ලෝකයේ ඇස් වලට හොඳම Display එකක් රෑට ගොඩක් වෙලා හැමෝම phone එකේනෙ ඉන්නෙ ඉතින් හතළිස් ඇඳිරිය අවුරුදු 30 න් හදාගන්නේ නැතුව ඉන්න පුළුවන්..
🌟Mobile phone Industry එකේ පලමු වතාවට AI Base Honor Image Engine Technology එකෙන් Next level portrait Capture කරන්න පුළුවන් portrait නම් ඉතින් Honor Magic 7 Pro තමයි😍😍
🌟ඇමරිකාවේ හදන Snapdragon 8 Elite Chip සෙට් එක එන්නෙ Super Speed ගේමින් experience එකක් ගන්න පුළුවන්.
🌟සුපිරිම 50MP Selfie කැමරාවක් එන්නේ 3D eye Scan Depth Sensor එකකුත් එනවා. ඒ වගේම Selfie Camera එකෙනුත් 4K Video රෙකෝඩ් කරන්න පුළුවන්.
🌟 ලෝකයේ හොඳම Silicone Carban Technology එකේ බැටරි එන්නෙ.. බැටරි කින්ග් නේ කොහොමත් Honor මේ Phone එකට Battery Optimisation වලට වෙනම E2 කියල Chip එකකුත් Use වෙනව..100W Fast Charging 80W wireless Charging එක්ක ඉතින් ආයේ මොනව කතා කරන්නද.
🌟AI Features ඉතින් අරගෙනම බලන්න ඕන මෙතන Type කරන්න බැරි තරම්..Major Android Update 7 වෙනකම් Update එකත් ලැබෙනව.
🌟ඉතින් අලුතින් හොඳම Flagship phone එකක් ගන්න බලාගෙන ඉන්න ඔයාගෙ යාලුවන්ට,නෑදෑයින්ට බය නැතුව recommend කරන්න පුළුවන් Phone එක තමයි Honor Magic7 Pro😍😍