17/06/2026
🎯 ඔබේ Villa, Room හෝ Hotel එක Online Listing කිරීමට අවශ්‍යද?
දැනට තියන එක අවුල් වගේද?
ඔබට අවශ්‍ය සැමදේම එක තැනකින්!
Airbnb, Booking.com නිවැරදිව වගකීමක් සහිතව සකසා දෙන්න අපි සූදානම්!
📍 Google Location, Facebook boosting
📱 App භාවිතය සහ Booking Management ක්‍රමවේදය train කිරීම
🛎️ Booking inquiries handle කිරීම දක්වා සම්පූර්ණ සේවාවක්
වැලිගම, මාතර අවට අවශ්යතාවය මත පැමිණ සේවය ලබා දිය හැක.
ඔබගේ ඕනෑම Business එකක් ගොඩ දාගන්න අපි එක්ක එකතු වෙන්න.
අපේ පිටුව https://www.magichatdigital.com/