Xmart Code

Xmart Code XmartCode is a sub company of Xmart™. We are developing Web sites apps, LMS, Wordpress and IT Based

මොකක්ද මේ notemex  කියන්නේ?ලංකාවෙ ඉන්නෙ සියලුම පාසල් ළමයින්ට විශ්ව විද්‍යාල ශිශ්‍යයින්ට තමන් ළඟ තියන notesලංකාවෙ අනිත් හ...
13/10/2022

මොකක්ද මේ notemex කියන්නේ?

ලංකාවෙ ඉන්නෙ සියලුම පාසල් ළමයින්ට විශ්ව විද්‍යාල ශිශ්‍යයින්ට තමන් ළඟ තියන notes
ලංකාවෙ අනිත් හැමෝමත් එක්කම share කරගන්න..

Download App - https://play.google.com/store/apps/details?id=com.xmartcode.notemex

Releasing Event -
https://youtu.be/IFiPUv8XO54

ලංකාවෙ තියන තත්වයත් එක්ක පාසල් සිසුන්ට පාසල් යාමට නොහැකි විය, tution class වලට යාමට නොහැකි විය..

එනිසා මේ කාලෙ සමහර ගුරුවරුන් සහ ළමයින් scioal media use කරල තමන් ළඟ තියන notes, class links අනිත් අයත් එක්ක බෙදාගත්ත.ප්‍රශ්නය වුනේ ඒවා share වෙන්නෙ ටික දෙනෙක් අතර විතරයි එතකොට ඒ note එකෙන් ප්‍රයෝජනය හම්බෙන්නෙ ටික දෙනෙක්ට විතරයි.

ඒකනිසා අපි මේ platform එක හැදුව.මේකෙදි අර notes pdfs share කලාම ලංකාවෙ ඉන්න හැම ළමයෙක් අතරම share වෙනව note එකෙන් ලංකාවෙ ඉන්න හැම ලමයටම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙනව...100ක් ඉගෙන ගත්ත නෝට් එක 10000 දෙනා ඉගෙන ගන්නව..

විශව විද්‍යාල වල සිසුන්ටත් පාසල් නොයන අයටත් මේක use කරන්න පුලුවන්

ඉතින් මේකෙන් අපි හිතනව ලංකාවෙ අධ්‍යාපනය වෙනස් කරන්න පුලුවන් කියල...

Download App - https://play.google.com/store/apps/details?id=com.xmartcode.notemex

App releasing event - https://youtu.be/IFiPUv8XO54

ලංකාවෙ ඉන්නෙ සියලුම පාසල් ළමයින්ට විශ්ව විද්‍යාල ශිශ්‍යයින්ට තමන් ළඟ තියන notes
ලංකාවෙ අනිත් හැමෝමත් එක්කම share කරගන්න..

web - notemex.ml

Thank You!!🔥🔥

https://xmartcode.ml

Tomorrow at 8.00 p.mVia xmartcode youtube - https://youtu.be/IFiPUv8XO54මොකක්ද මේ notemex  කියන්නේ?ලංකාවෙ තියන තත්වයත් එ...
08/10/2022

Tomorrow at 8.00 p.m

Via xmartcode youtube - https://youtu.be/IFiPUv8XO54

මොකක්ද මේ notemex කියන්නේ?

ලංකාවෙ තියන තත්වයත් එක්ක පාසල් සිසුන්ට පාසල් යාමට නොහැකි විය, tution class වලට යාමට නොහැකි විය..

එනිසා මේ කාලෙ සමහර ගුරුවරුන් සහ ළමයින් scioal media use කරල තමන් ළඟ තියන notes, class links අනිත් අයත් එක්ක බෙදාගත්ත.ප්‍රශ්නය වුනේ ඒවා share වෙන්නෙ ටික දෙනෙක් අතර විතරයි එතකොට ඒ note එකෙන් ප්‍රයෝජනය හම්බෙන්නෙ ටික දෙනෙක්ට විතරයි.

ඒකනිසා අපි මේ platform එක හැදුව.මේකෙදි අර notes pdfs share කලාම ලංකාවෙ ඉන්න හැම ළමයෙක් අතරම share වෙනව note එකෙන් ලංකාවෙ ඉන්න හැම ලමයටම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙනව...100ක් ඉගෙන ගත්ත නෝට් එක 10000 දෙනා ඉගෙන ගන්නව..

විශව විද්‍යාල වල සිසුන්ටත් පාසල් නොයන අයටත් මේක use කරන්න පුලුවන්

ඉතින් මේකෙන් අපි හිතනව ලංකාවෙ අධ්‍යාපනය වෙනස් කරන්න පුලුවන් කියල...

App releasing event - https://youtu.be/IFiPUv8XO54

Join via youtube at 8.00 p.m

Thank You

අපිට මේක දියුණු කරන්න පාසල් මට්ටමෙන් ඉසාරහට ගෙනියන්න උදව් කරන්න කියලත් ඉල්ලනව🙏

Thank You!

03/10/2022

Address

Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when Xmart Code posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xmart Code:

Share