Sun Rays

Sun Rays Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sun Rays, Kurunegala.

13/02/2024
Proud to be a member of Oriflame team 😍😍😍
20/03/2023

Proud to be a member of Oriflame team 😍😍😍

👣👣 😍Feet up Foot Cream😍👣👣Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉ...
13/03/2023

👣👣 😍Feet up Foot Cream😍👣👣

Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කර දේ.

🌺Feet up Advanced cracked Heal Repair Smooth Foot Cream.

යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.

🌺Feet up comfort Antiperspirant Foot Cream

මෙමගින් ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇතිවී ඇති මේස් දුගද අඩු කරයි.🧦👞🧦👞එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය අවම කරයි.

🌺Feet up comfort Daily Softening Foot Cream.

පාද වියළී යාම අධික ගැටළුවක් වී ඇති ඔබ වෙනුවෙන්ම මෙය නිපදවා ඇත.මෙමගින් පාද වියළීම වළක්වයි.මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ.මෙය ඉක්මනින් අවශෝෂණය වන අතර තෙල් සහිත කිසිදු අපද්‍රව්‍යයක් අඩ0ගු නොවේ.

මෙම ගැටළු බොහෝ දෙනෙක්ට ඇති ගැටළුවකි.ඉතින් ඔබත් ඔබගේ ගැටළුවට සුදුසුම oriflame foot cream ඔබගේ ගැටළුව අනුව තෝරාගෙන භාවිතා කර බලා වෙනස වටහා ගන්න.😘😘😘

◾ දින 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනියි..

◾ උදේ සහ සවස ලෙස දවසට දෙවරක් ආලේප කර ඔබේ දෙපා සම්භාහනය කරන්න

◾ වෙනත් කිසිම මොයිස්චරයිසින් වර්ගයක් දෙපාවල ආලේප කිරීමට අවශ්‍ය නැත..

◾ උදෑසන ස්නානය කිරීමෙන් පසු හෝ දෙපා සේදීමෙන් පසු දෙපාවල ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න..

◾ නිරෝගී ලස්සන දෙපා යුගලක් ලබා ගැනීමට ඔබත් අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න.. 🥰

🛑ඔයාගෙත් කකුල් පැලිලද..?🛑කකුල් වේලිලා ඉරිතලා ගිහින් ද..??💁‍♀️🛑සතියෙන් මේ ගැටලු වලට විසදුමක්..🛑𝗙𝗲𝗲𝘁 𝘂𝗽 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗖𝗿𝗮𝗰𝗸𝗲𝗱 𝗛...
13/03/2023

🛑ඔයාගෙත් කකුල් පැලිලද..?
🛑කකුල් වේලිලා ඉරිතලා ගිහින් ද..??

💁‍♀️🛑සතියෙන් මේ ගැටලු වලට විසදුමක්..🛑

𝗙𝗲𝗲𝘁 𝘂𝗽 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗖𝗿𝗮𝗰𝗸𝗲𝗱 𝗛𝗲𝗲𝗹 𝗥𝗲𝗽𝗮𝗶𝗿 & 𝗦𝗺𝗼𝗼𝘁𝗵 𝗙𝗼𝗼𝘁 𝗖𝗿𝗲𝗮𝗺

🤍 Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කර දේ.

🤍 යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.

🤍 මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.

🤍 මෙම ගැටළු බොහෝ දෙනෙක්ට ඇති ගැටළුවකි.ඉතින් ඔබත් ඔබගේ ගැටළුවට සුදුසුම oriflame foot cream ඔබගේ ගැටළුව අනුව තෝරාගෙන භාවිතා කර බලා වෙනස වටහා ගන්න.

🟢 දින 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනියි.. 🟢 උදේ සහ සවස ලෙස දවසට දෙවරක් ආලේප කර ඔබේ දෙපා සම්භාහනය කරන්න
🟢වෙනත් කිසිම මොයිස්චරයිසින් වර්ගයක් දෙපාවල ආලේප කිරීමට අවශ්‍ය නැත..
🟢 උදෑසන ස්නානය කිරීමෙන් පසු හෝ දෙපා සේදීමෙන් පසු දෙපාවල ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න..

*මෙන්න ලංකාවට අලුතෙන් ආපු අලුත්ම වැඩේ* ..💯🔥📌 *මාසෙට නිකන් ඉදලා 200$ එහා හොයන්න පුලුවන් වැඩක්..* 📌 *Register වෙද්දිම 238$...
29/12/2021

*මෙන්න ලංකාවට අලුතෙන් ආපු අලුත්ම වැඩේ* ..💯🔥
📌 *මාසෙට නිකන් ඉදලා 200$ එහා හොයන්න පුලුවන් වැඩක්..*
📌 *Register වෙද්දිම 238$ Free..No Deposit..*
📌 *Deposit දාන්න යන්න එපා..* ✋
📌 *Free වැඩ කරන් යන්න පුලුවන්.*
📌 *හොදම කණ්ඩායම් නායකයාට වටිනා 📲ජංගම දුරකතනයක් තෑගි*
📌 100% Free Work🌟

*_වැඩි විස්තර සදහා පහත telegram group එකට join වෙන්න_* . 👇

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
10/11/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට inbox msg එකක් දමන්න.

Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

Address

Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sun Rays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share