01/08/2026
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස... තවත් මතක හිටින දවසක් කරමු! 🎉
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲, 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲, 𝐕𝐚𝐥𝐞𝐧𝐭𝐢𝐧𝐞'𝐬 𝐃𝐚𝐲 එකක්, නැත්නම් හිතට දැනෙන ඕනෑම විශේෂ මොහොතක්...
ඒ දවස ලස්සනම විදිහට සමරන්න Shanu Creations ඔබත් එක්ක ඉන්නවා.
දුරක හිටියත් ආදරේ දුරස් වෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සිටින ඔබට, ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ලස්සනම 𝐆𝐢𝐟𝐭 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 එකක් සූදානම් කරලා, ඔවුන් වෙත ආදරයෙන්ම යොමු කරන්න අපි සූදානම්.
📦 ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින ඔබට 𝐏𝐡𝐨𝐭𝐨 𝐅𝐫𝐚𝐦𝐞𝐬, 𝐏𝐫𝐢𝐧𝐭𝐞𝐝 𝐌𝐮𝐠𝐬, 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐁𝐨𝐮𝐪𝐮𝐞𝐭𝐬 සහ තවත් 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐢𝐳𝐞𝐝 𝐆𝐢𝐟𝐭𝐬 පහසුවෙන් 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐎𝐫𝐝𝐞𝐫 කරන්න පුළුවන්.
🚚 සාමාන්‍යයෙන් දින 𝟐ක් ඇතුළත ඔබගේ ඇණවුම ආරක්ෂිතව 𝐂𝐨𝐮𝐫𝐢𝐞𝐫 මඟින් ඔබේ අතටම ලබාදෙනවා.
🎁 මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිටින ඔබ වෙනුවෙන් විශේෂ සේවාවක්!
ඔබගේ ආදරණීයයා ඉන්න ස්ථානයටම අපි 𝐆𝐢𝐟𝐭 එක අරගෙන ගිහින්, ලස්සන 𝐒𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 එකක් සමඟ භාරදෙන්නත් සූදානම්. එය තවත් මතක හිටින අත්දැකීමක් කරලා දෙන්න අපි වගබලා ගන්නවා. ❤️
𝐆𝐢𝐟𝐭 & 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬
🎂 Birthday Gift Packages
💕 Anniversary Gift Packages
🌹 Valentine's Gift Packages
🍫 Chocolate Gift Collections
🎁 Customized Gift Boxes
🖼️ Personalized Photo Frames
☕ Customized Printed Mugs
💐 Flower Bouquets
🎈 Balloon Decorations
✨ Event Decorations
🎉 Surprise Arrangements සහ තවත් බොහෝ දේ...
අපගේ විශේෂ 𝐒𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 සේවාවන්
🎈 Indoor Birthday Surprise
🌿 Outdoor Birthday Surprise
🏖️ Garden & Beach Birthday Surprise
🚗 Car Birthday Surprise
🚙 Vehicle Birthday Surprise
ඔබ කැමති 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 එකට, 𝐓𝐡𝐞𝐦𝐞 එකට සහ 𝐁𝐮𝐝𝐠𝐞𝐭 එකට ගැළපෙන විදිහට සම්පූර්ණ 𝐒𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 එකක් සැලසුම් කරලා දෙනවා.
✨ එක තැනකින් 𝐆𝐢𝐟𝐭 එකත්... 𝐒𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 එකත්... 𝐃𝐞𝐜𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧 එකත්... 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐨𝐧 එකත්...
මේ හැමදේම 𝐒𝐡𝐚𝐧𝐮 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧𝐬 වෙතින්!
📞 අදම ඔබගේ දිනය 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐞 කරගන්න.
Shanu Creations ❤️
📲 Call / WhatsApp: 075 569 1434