Inuka Tech

Inuka Tech Where Technology Powers Creativity
Graphic Design | Software Development | It Consultant
(6)

ගලායන දිය දහරක් මෙන් ඔබේ සිතත් නිවී සැනසේවා... 🌿💧බුදු ගුණ බලයෙන් ලෝක සත්වයාටම මෛත්‍රිය පැතිරෙන, පින්බර වෙසක් පුන් පොහෝ ද...
29/05/2026

ගලායන දිය දහරක් මෙන් ඔබේ සිතත් නිවී සැනසේවා... 🌿💧
බුදු ගුණ බලයෙන් ලෝක සත්වයාටම මෛත්‍රිය පැතිරෙන, පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා! 🪷✨

මාගේ උසස් පෙළ (A/L) අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ලබා දිය යුතු බැවින්, මෙවර ඩිසයින් දන්සල පැවැත්වීමට නොහැකි බව කා...
21/05/2026

මාගේ උසස් පෙළ (A/L) අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ලබා දිය යුතු බැවින්, මෙවර ඩිසයින් දන්සල පැවැත්වීමට නොහැකි බව කාරුණිකව දන්වා සිටිමි. 🤧❤️

කෙසේ වෙතත්, මේ වන විටත් අප වෙත ලැබී ඇති ඉල්ලීම් පමණක් කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණ කර දෙන අතර, නව නිර්මාණ ඉල්ලීම් භාරගැනීම අදින් අවසන් වන බව කරුණාවෙන් සලකන්න. 💗

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷
#ඩිසයින් #දන්සල #වෙසක්

💍 Make Your Wedding Invitation Truly UnforgettableStill using printed cards?දැන් වෙනස් වෙන්න කාලෙයි…Introduce your weddi...
25/04/2026

💍 Make Your Wedding Invitation Truly Unforgettable

Still using printed cards?
දැන් වෙනස් වෙන්න කාලෙයි…

Introduce your wedding with a modern digital invitation website 🌐✨
✔️ Couple details
✔️ Event information
✔️ Location map
✔️ All in one simple link

WhatsApp, Instagram, Facebook — ඕනමතැනකට share කරන්න පුළුවන් 📲

ඔයාගේ wedding එකට next level experience එකක් දෙන්න ❤️
අදම අපට කියලා ඔබේ ජීවිතේ සොදුරුතම අවස්තාව තවත් ලස්සන කර ගන්න.,

📩 Inbox / WhatsApp now
070 200 9750 | 071 795 4374
Email - [email protected]

Viva NovaShift
Powered by Inuka Tech

#ආරාධනා #මංගලාඅරාධනා

Linal Kaveesha Inuka Tech Inuka Sanjula

රන් කරල් සිපගෙන එන මද නලටබක් මහේ පිබිදෙන සොඳුරු උදයටගම් පියස සිසාරා යන පවනටඑක් කරමි සුබ පැතුමන් මේ සුළඟටලැබුවා වූ නව වසර...
14/04/2026

රන් කරල් සිපගෙන එන මද නලට
බක් මහේ පිබිදෙන සොඳුරු උදයට
ගම් පියස සිසාරා යන පවනට
එක් කරමි සුබ පැතුමන් මේ සුළඟට

ලැබුවා වූ නව වසර සල්ලි උනන
සුභ අලුත් අවුරුද්දක් වේවා! 💸🚀
Inuka Sanjula

අද වැලන්ටයින් දවස... මේක කියවන්න විනාඩියක් ගන්න.🙏 ❤️අද පෙබරවාරි 14. ලෝකෙම ආදරේ ගැන කතා කරන දවස. ඉතින් මුලින්ම මගේ හදවතින...
14/02/2026

අද වැලන්ටයින් දවස... මේක කියවන්න විනාඩියක් ගන්න.🙏 ❤️

අද පෙබරවාරි 14. ලෝකෙම ආදරේ ගැන කතා කරන දවස. ඉතින් මුලින්ම මගේ හදවතින්ම හැමෝටම ප්‍රාර්ථනා කරනවා, සුබම සුබ ආදරවන්තයින්ගේ දවසක් ! ❤️🌹

හැබැයි IT Field එකේ ඉන්න, Social Media වල අඳුරු පැත්ත ගැන තරමක් දන්න කෙනෙක් විදිහට මට පොඩි අනතුරු ඇඟවීමක් කරන්න තියෙනවා. හෙට දවස ගොඩක් අයගේ ජීවිත "ලස්සන කරන" දවසක් වගේම, තවත් පිරිසකගේ ජීවිත "සදාකාලිකව විනාශ කරන" දවසක් වෙන්නත් පුළුවන්

1️⃣ ඉතින් ආදරවන්තියනි !! ❤️🌸, මේක අහන්න... 🌸
ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒත් "එයා තරහ වෙයි", "එයා දාලා යයි" කියන බයට, ඔයාගේ ජීවිතේ වටිනාම දේවල් පූජා කරන්න යන්න එපා. අද දවසේ එයා ඔයාට "Room එකකට යමු, එතකොට තමයි ආදරේ ඔප්පු වෙන්නේ" කියලා බල කරනවා නම්, රවට්ටනවා නම්, එතන තියෙන්නේ ආදරයක් නෙවෙයි, එයාගේ ආත්මාර්ථකාමී ශරීරික අවශ්‍යතාවයක් විතරයි.

ඔයාගේ අම්මා තාත්තා ඔයාව මේ ලෝකෙට ගෙනාවේ, මලක් වගේ බලාගත්තේ, එක මොහොතකින් ඔයාගේ මුළු අනාගතේම අඳුරු කරගන්න නෙවෙයි. අද ගන්න ඒ පුංචි තීරණය නිසා, ජීවිත කාලෙම හිතින් මැරි මැරි ඉපදෙන්න ඉඩ තියන්න එපා. ඔයාගේ වටිනාකම තියෙන්නේ ඔයා ලඟමයි. ඒක කාටවත් පාවලා දෙන්න එපා. වැරදි දේට "බෑ" කියන්න බය වෙන්න එපා.

2️⃣ මල්ලි, උඹත් පොඩ්ඩක් හිතපන්... 🤝
උඹටත් මේ වගේම නංගි කෙනෙක්, අක්කා කෙනෙක් ඇතිනේ බන්. ඒ කව්රු නැතත් අම්මෙක් ඉන්නවනෙ, පොඩ්ඩක් හිතලා බලපන්. ඒ අහිංසක කෙල්ල උඹව විශ්වාස කරලා, ගෙදරට බොරු කියලා උඹත් එක්ක තනියම එන්නේ, උඹට තියෙන ආදරේ නිසා. ඒ විශ්වාසය කඩලා, තමන්ගේ විනාඩි ගාණක සතුට වෙනුවෙන් ඒ කෙල්ලගේ මුළු ජීවිතේම විනාශ කරන එකද පිරිමිකම?

සැබෑ පිරිමියෙක් කියන්නේ තමන්ගේ කෙල්ලව අමාරුවේ දාන කෙනා නෙවෙයි, එයාව හැමෝගෙන්ම පරිස්සම් කරන කෙනාට. අද දවසේ එයාට ලස්සන මතකයක් දීපන්, හැබැයි ජීවිත කාලෙම විඳවන කඳුලක් දෙන්න එපා. උඹේ ආදරේ පිරිසිදු නම්, උඹට පුළුවන් වෙන්න ඕන එයාව පරිස්සම් කරන්න.

3️⃣ හැමෝටම කෙළවෙන තැන (වීඩියෝ සහ ෆොටෝස්) ⚠️
මේක මම මගේ IT අත්දැකීමෙන් කියන්නේ. ඔයාලා හිතනවා ඇති "අපි අතර විතරයිනේ, Delete කළාම ඉවරයිනේ" කියලා Phone එකෙන් ගන්න පුද්ගලික වීඩියෝ (Leaked Videos), ෆොටෝ ගැන.

ඔයාගේ ඒ පුද්ගලික වීඩියෝ එකක් වැරදිලා හරි Leak වුනොත්, ඒක ලෝකේ වටේ යන්න තත්පරයයි යන්නේ. එදාට ඒ ගැහැණු ළමයාට පාරේ බැහැලා යන්න බැරි වෙන තත්ත්වයක් එනවා.

අනික ඔයා Delete කළාට, Data Recovery කරලා ඒ දේවල් ආයේ ගන්න පුළුවන්. Phone එකක් කැඩුණම Repair කරන්න දුන්නම මේ දේවල් එළියට යනවා අපි ඕන තරම් දැකලා තියෙනවා.ඔයාටත් නොදැනීම ඔයාගේ Photos, Google Photos හෝ iCloud වලට Upload වෙලා තියෙන්නත් පුළුවන්.

අද දවස ආදරෙන් පුරවගන්න. ඔයාගේ සහකාරියට/සහකරුට පුංචි තෑග්ගක් දීලා, හොඳ තැනකට ගිහින් කාලා බීලා, විවෘතව කතා කරලා සතුටු වෙන්න. හැබැයි කවදාවත් හෙට දවසේ පසුතැවෙන්න වෙන දෙයක් කරන්න එපා.

Join For More 👇

✅ WhatsApp Channel: https://whatsapp.com/channel/0029Va94XCQ4inojQ1qY4X37

👍 FB Page: https://www.facebook.com/people/Inuka-Tech/61564737672730/

🎵 TikTok: https://www.tiktok.com/

Inuka Tech | Inuka Sanjula 🔥
Where Technology Powers Creativity ‼️
#ආදරවන්තයින්ගේ #දිනය

Happy 78th Independence Day! 🔥🇱🇰Freedom is not just about our history; it is the power to design our tomorrow. As we cel...
04/02/2026

Happy 78th Independence Day! 🔥🇱🇰

Freedom is not just about our history; it is the power to design our tomorrow. As we celebrate 78 years of resilience and pride, let us transform our heritage into a legacy of innovation.

Inuka Tech | Inuka Sanjula 🔥
Where Technology Powers Creativity ‼️

Contact :- 071 795 4374
#නිදහස් #දිනය

Social Media Post Design-------------------------------ඔබේ ව්‍යාපාරයට හෝ ටියුෂන් පන්තියට හිතට වදින, මතක හිටින ආකර්ෂණීය P...
28/01/2026

Social Media Post Design
-------------------------------
ඔබේ ව්‍යාපාරයට හෝ ටියුෂන් පන්තියට හිතට වදින, මතක හිටින
ආකර්ෂණීය Post එකක් හදාගන්න 💫

අතේ තියෙන ගානට Next Level Design එකක් හදාගන්න කතාකරන්න 🤝
🔥 For Client = ET Arachchi
📲 Contact Us - 071 795 4374
📧 Email Us - [email protected]
📸 Follow Us - Inuka Tech
🌐 Visit Us - https://inukatechweb.github.io/InukaTech

ET ආරච්චි

ලබන්නා වූ අලුත් අවුරුද්දකිරියෙන් පැණියෙන් නොව සල්ලි වලින් උතුරන 💸 සුබම සුබ අවුරුද්දක් වේවාI wish everyone a year filled ...
31/12/2025

ලබන්නා වූ අලුත් අවුරුද්ද
කිරියෙන් පැණියෙන් නොව
සල්ලි වලින් උතුරන 💸
සුබම සුබ අවුරුද්දක් වේවා

I wish everyone a year filled with happiness,
good health, meeting good people
and endless blessings.

HAPPY NEW YEAR 2026 !!

Christmas Mode: ACTIVATED! 🎅🚀Wishing you a holiday season with high-speed joy, pixel-perfect memories, and zero bugs! Ma...
24/12/2025

Christmas Mode: ACTIVATED! 🎅🚀

Wishing you a holiday season with high-speed joy, pixel-perfect memories, and zero bugs! May your Christmas be as bright as a 4K display and your happiness be unlimited.

Thank you for being part of the Inuka Tech journey.

සාමය, සතුට සහ සෞභාග්‍යය 'Download' වන, ප්‍රීතිමත් නත්තලක් වේවා! ✨
තාක්ෂණික ලෝකයේ නව මංපෙත් සොයා යන ඔබට, Inuka Tech වෙතින් උණුසුම් සුබ පැතුම්! 🎁🔴

Address

Kurunegala

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 08:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when Inuka Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share