MJ Graphics

MJ Graphics We build Your Dream Site & Graphic designs

17/02/2026
අලුත් රැකියාවකට යන්න අලුත් විදියට හදපු CV එකක් තවමත් නැතිද?Interview එකකට යනකොට සුදුසුකම් වගේම තවත් දෙයක් තමයි සිත් ඇදගන...
05/05/2024

අලුත් රැකියාවකට යන්න අලුත් විදියට හදපු CV එකක් තවමත් නැතිද?

Interview එකකට යනකොට සුදුසුකම් වගේම තවත් දෙයක් තමයි සිත් ඇදගන්නා CV එකක්.

ලංකාව තුලට වගේම ඔබ බලාපොරොත්තු වෙන පිටරට රැකියාවට අවශ්‍ය වන පරිදී ඔබගේ සුදුසුකම් එක් කර අලුත් තාලයට අලුත් තාක්ෂණය භාවිතා කරමින් CV එකක් සාදාගැනීමට ඔබත් අදම අමතන්න.

Whatsapp +94 773483537
+971 528307240

Engagement Day😍😍
24/08/2023

Engagement Day😍😍

☺️☺️☺️
23/08/2023

☺️☺️☺️

Temple of Gangaramay
16/07/2023

Temple of Gangaramay

High quality CV design with graphical interface 🌸100% trusted services with your personal     information.🌸6 months unli...
04/05/2023

High quality CV design with graphical interface
🌸100% trusted services with your personal information.
🌸6 months unlimited revisions.
🌸Europe style , can use any kind of job interview.
🌸Please call for more details
0773483537

❤️‍🔥ඔබත් ඔබගේම අවන්හලක හිමිකරුවකු ද?❤️‍🔥එසේ නැතිනම් අවන්හලක සේවය කරන කෙනෙක්ද?❤️‍🔥තවමත් ඔබේ අවන්හලට ඔබගේම නමින් වෙබ් පිටු...
20/02/2023

❤️‍🔥ඔබත් ඔබගේම අවන්හලක හිමිකරුවකු ද?
❤️‍🔥එසේ නැතිනම් අවන්හලක සේවය කරන කෙනෙක්ද?

❤️‍🔥තවමත් ඔබේ අවන්හලට ඔබගේම නමින් වෙබ් පිටුවක් නැතිද?
❤️‍🔥එසේ නම් අප සුදානම් ඔබගේ අවන්හලට අවශ්‍ය කරන ඒ පහසුකම සලසා දීමට

❤️‍🔥නවීන තාක්ෂණය සමග දියුනු වන ලෝකයට ඔබගේ අවන්හලත් එක් කිරීමට ඔබත් කැමතිද?

❤️‍🔥මෙමගින් ඔබගේ අවන්හලට ඔන්ලයින් ඕඩර් ලබා ගැනීමට හා ඔබගේ විශේෂ කෑම පිලිබද පාරිභෝගිකයන් දැනුවත් කල හැක.

🌸අපගෙන් ඔබට

❤️‍🔥24/7 සහය
❤️‍🔥ඔබගේ අවශ්‍යතාව අනුව පහසුකම් එක් කිරීමට හැකි අයුරින් සකසා දීම
❤️‍🔥දුරකතනයට ඇප් එකක් මගින් සියලු දත්ත බලා ගත හැකි පරිදී සකසා දීම.මෙමගින් ඔබට එවෙලේම ඔබට ලැබන order බලා ගත හැක.

❤️‍🔥පහත ඇති ලින්ක් එක මගින් ඔබට පහත වෙබ් පිටුවේ සජීවී අත්දැකීමක් ලබා ගත හැක.
❤️‍🔥❤️‍🔥❤️‍🔥විමසන්න. 0773483537

❤️‍🔥❤️‍🔥පහත ලින්ක් එක මගින් ඔබ රැගෙන යන වෙබ් පිටුව හුදෙක් ප්‍රදර්ශනය සදහා පමනක් නිම කර ඇති බැවින් එයින් කිසිදු ආකාරයක කෑම ඇනවුමක් ලබාගත නොහැකි බව කරුනාවෙන් සලකන්න.

පිවිස බලන්න. https://dev-dimokitchen.pantheonsite.io/

"Get Noticed with a Professional CV Design - Stand Out from the Crowd!"Attention job seekers! Make your resume stand out...
16/02/2023

"Get Noticed with a Professional CV Design - Stand Out from the Crowd!"

Attention job seekers! Make your resume stand out with a professionally designed CV from MJ graphics. Our design team creates unique and eye-catching resumes that showcase your skills and experience. Whether you're looking for a modern, minimalist design or something more traditional, we've got you covered. Don't let a dull resume hold you back from landing your dream job. Contact us today to learn more about our affordable and high-quality CV design services. "

Address

Methmal Jayasundara, Mugunuwatawna Road, Tharana
Madampe
61230

Telephone

+94773483537

Website

Alerts

Be the first to know and let us send you an email when MJ Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MJ Graphics:

Share

Category