18/06/2021
හැමතැනම තියන ඔන්ලයින් ෂොප් වලින් බඩු ගෙන්නලා මට්ටු උනාද?
ලියාපදිංචි ආයතනයකින් E-Commerce වෙබ්සයිට් එකකින් තහවුරු කල වගකීම් කාලයක් සහිත අවශ්‍ය නම් බාන්ඩ එකකට එකක් මාරු කරගත හැකි විශ්වාසනීය තැනකින් බාන්ඩ ඇනවුම් කර නිවසටම ගෙන්වාගන්න.
දින 01-02 ඇතුලත කොළඹ මෙන්ම ලංකාවේ ඕනෑම තැනකට දින 02 ත් 04ත් ඇතුලත ගෙන්වා ගන්න.
-Cash On Delivery | Bank Transfers | Card Payment | මගින් ගෙවීම් කිරීමේ හැකියාව.
-Gift Voucher | Gift Card මගින් යහලුවෙකුට හිතවතෙකුට ඔබේ ආදරණියන්ට තෑගි ඇනවුම් කල හැකි විම.
-කුසපත් ඇදීම් හරහා ගනුදෙනු කරුවන්ට පහළොස් දහසේ සිට හිමිවන මුදල් තෑගි.
|www.scsl.lk
|https://www.facebook.com/scsl.lk/shop/
|No187 Old Kottawa road, Navinna, Maharagama.
|0759191933 | 0112843696
|[email protected]