04/09/2026
ඇපල් ගෙඩියේ තියෙන්නෙ වෙනම රසයක් 🍎
Apple iPhone වල තියෙන්නේ ඊටත් වෙනම රසයක්! 😎📱
පොළේ දාලා විකුණන්න බැරි නිසා තමයි Shop එකක් දාලා විකුණන්නේ.
මේවත් නිකන් රත්තරන් වගේ තමයි! 😂
එහෙට මෙහෙට වුණොත් උස්සන එක නියතයි! 😅
ඒ නිසා අපි අපේ Customers ලාට විකුණන්නේ
ඒසේ මේසේ දෙයක් නෙවෙයි.
වටිනාකම තියෙන iPhone එකක් නිසා,
ඒ වටිනාකම ආරක්ෂා කරගෙන, හරිම පරිස්සමින් තමයි
අපේ Salesman ලා හැමෝම වැඩ කරන්නේ. ❤️📱
ඔයත් හොඳට බලලා, විශ්වාසයෙන් iPhone එකක් ගන්න
එන්න Apple Center එකට! 🍎