Kodz Digital

Kodz Digital Kodz Digital is a digital marketing agency offering integrated Internet marketing solutions, specializing in serving the software and web marketing

Social Media Marketing ( SMM )Social Media Marketing කිව්වම ගොඩාක් විස්තර අපි හැමෝටම ඇහෙන්න ලැබෙනවා .දැං සමාජෙ යන විදිය ...
28/05/2021

Social Media Marketing ( SMM )

Social Media Marketing කිව්වම ගොඩාක් විස්තර අපි හැමෝටම ඇහෙන්න ලැබෙනවා .දැං සමාජෙ යන විදිය අනුව යම් කෙනෙක්ට යම් දෙයක් market කරගන්නනම් අපි හැමෝම මුලින්ම අත තියන තැන social media කිව්වොත් හරියටම හරි. ඉතින් ගොඩක් දෙනා උත්සහ කරනවා මේ social media use කරලා තමන්ගෙ business එකක් හෝ තමන්ට සැපයීමට හැකි සේවාවක් හෝ භාණ්ඩයක් market කරගන්න එහෙමත් නැත්තන් promote කරගන්න.

ඉතින් මම හිතුව මෙ මාතෘකාව ගැන සරලව ඔයාලාට පොඩි පැහැදිලි කිරිම් ටිකක් post ටිකකින් කතා කරන්න 😌😌

ඉතින් ඇත්තටම මේ social media කියන්නෙ විශාල user base එකක් ඉන්න network එකක් කිව්වොත් හරි. අපේ chat වල ඉදන් photo එකක් post එකක් දාන තැනටම පොඩි පොඩි විදියෙ සන්නිවේදන වල සිට විශාල වැඩ කිඩ බිලියන 3.5 විතර මේ සෝශල් මීඩියා ඇතුලෙ සිද්ද වෙනව කියල ගොඩක් සමීක්ෂණ වලින් ඔප්පුවෙලා තියනවා.

හරී. ඔන්න මම කිව්වනෙ පෝස්ට් සීරීස් එකක් දෙනවා කියලා මේ පිළිබඳව.

මෙච්චර විශාල user base එකක් ඉන්න ඒ කියන්නෙ බිලියන 3.5 ක ලොකු network එකක්, අපි අපෙ පොඩි Business එකට හෝ අපෙ product එකක් Market කරගන්න යූස් කරන්නෙ කොහොමද ??
මේ පෝස්ට් සීරීස් එකෙන් මම කතා කරන්නෙ ඔන්න ඔය දේ ගැනයි..
එහෙනම් මෙන්න පළවෙනි post එක. 😎

ඉතිං අපි හැමෝම උනත් නිදාගන්න ගියත් උදෙ ඇහැරුනත් මොන වැඩෙ කරන්න ගියත් අපි දැං වැඩිපුරම ඉන්නෙ social media වල.
ඉතින් අද මුලින්ම අපි කතා කරමූ මොකද්ද මේ social Media Marketing කියන්නෙ කියලා...
- සරලවම කිව්වොත් Social Media Marketing කියන්න්නෙ Social media ජාල භාවිතයෙන් අපේ Product එකක් හෝ අපේ Service එකක් මිනිස්සු අතරට දෙන එක සහ market කරන එකයි... හැබැයි ඔය මන් කිව්ව දේවල් වලට තව එක වැදගත් කොටසක් එකතු වෙන්න ඕනා. ඒ තමා අපි අපේ product එක මිනිස්සු කැමති විදියට content එකක් යොදාගෙන සෝශල් මීඩියා ඔස්සෙ අපෙ product එකක් හෝ service එක මාකට් කිරීමයි. මේකට ඇති හැකියාව මත තමයි අපේ brand එකේ ගමන තීරණය වෙන්නේ.
ඉතින් මේ social media marketing එකට මේ වගේ නිර්වචනයක් දෙන්නත් පුලුවන්. " අපෙ business එක, අපෙ product එක එහෙමත් නැත්තන් අපෙ service එක , සහ අපේ Target audience එක එහෙමත් නැත්තන් අපෙ customer base එකත් එක්ක , එකතු වෙන්න තියෙන connection point එකක්" කිව්වොත් හරි..
Social media හරහා අපෙ customer base එකට අපෙ brand එක ගැන හොද අවබෝධයක් ඇති කිරීම කිව්වත් හරි.
උදාහරනයක් ලෙස ගතහොත් ඔයා හොඳ connection එක හදාගන්න කෙනෙක් හමුවීමට යැමේදී ඔබට ඔහුව මුණගැසීමේදී මතකයේ තබාගත යුතු පළවෙනිම දේ තමයි . මේක ඔබගේ one and only chance එක කියලා.. එහිදී ඔබ විසින් ඔහු ඉදිරියේ කම්මැලි කමින් හෝ කිසිම තේරුමක් නැති දේවල් කතා කරන්න ගියොත් අනිවාරෙන්ම ඔබ එතනින්ම අසාර්තකයි.

ඔබ කෙනෙකු මුණගැසීමේදී අපි අනිවාරෙන්ම විනාඩි කිහිපයක් ඔහුට හොඳින් සවන් දීම අනිවාරෙන්ම කල යුතු දෙයක්. ඉන්පසු ඔහු සමඟ සංවාදයට යත්ම හැම්විටකදිම ඔබ ඔහුව අපේ වචනෙන් කියනවානම් මුරුංගා අත්තේ තැබීමක් කිරීමක් මගින් ඔහුට අප ගැන කැමැත්තක් ඇතිකිරීමට හැකියාවක් ඇත.

ඉතින් social media marketing කියන්නෙත් අන්න ඒ වගේම තමා හිතන්නකො අපි අපෙ product එකක් ගැන පත හෑලි නිකන් කම්මැලි දෙවල් මිනිස්සුන්ට post එකකින් හෝ story එකකින් ශෙයා කරනව කියලා. ඉතින් ඔතනදි අපි ෆේල්.. සෝශල් මීඩියා මාකටින් වලදි අපි හැමවෙලෙම මිනිස්සුන්ට හොද impression එකක් දෙන්න ඕනි මිනිස්සු සතුටු වෙන දෙයක්... සරලවම කිව්වොත් වෙන්න ඕනි අපි දාන post එකක් හෝ story එකක් බලල සතුටු වෙලා ඒක share පාරක් දාන තැනට අපි අපෙ customer base එක එහෙමත් නැත්තන් අපෙ audience එක හදන්න ඕනි...

කොටින්ම කිව්වොත් social media marketing කියන්නෙ අපෙ ජිවිතෙ වගෙ තමා.. හොද පනිවිඩයක් මිනිස්සුන්ට දෙන්න ඒ වගේම අපි කියන කරන හැමදේම කලින් කිව්ව වගේ one and the only චාන්ස් එක කියල මතකෙ තියාගන මිනිස්සු හම්බ කරන්නයි ඕනෙ. ඉතින් offline world එකෙ වගේම social media වලදිත් අපි හැමවෙලෙම අපෙ audience එක සතුටු කරන විදියෙ content දෙන්නයි ඕනෙ. ඉතින් ඔය කිව්ව වගෙ ඔය පුංචි ඒත් ගොඩක් වටින උපදෙස් ටික ඔලුවට දාගන්න.
අපෙ බ්‍රැන්ඩ් එක මිනිස්සු අතර කතා බහට ලක් වෙන තැනට ආවා කියන්නෙ අන්න ඔයා ගොඩ 😎

ඊලග පෝස්ට් එකෙන් අපි කතා කරමු , අපිට ඔය කියන තරම්ම social media marketing මේ දවස්වල වැදගත් වෙන්නෙ ඇයි කියන එක. ( important of Social Media Marketing ) එහෙනම් ඊළඟ post එකෙන් එකතුවෙමු ❤️💪

✍🏻 Pamoda Layanga

18/03/2021

Welcome to KODZ DIGITAL Portal

ඔබගේ සියලුම ඩිජිටල් සේවා සදහා දැන්ම අප හා එක්වන්න

✅ Video Animations
✅ Social Media Marketing
✅ page Handling and Maintenance
✅ YouTube channel handling
✅ FB / YouTube Banners, posts
✅ Intro videos
✅ Outro Videos
✅ Animation ads
✅ Typography
✅ Whiteboard anims

and many more to draw traffic to your business or service

☯️Please contact us with your project info

We guaranteed the best results

29 Apr 5 benefits of creating a website for your business.1. Show Up in Local Search ResultsPeople rely on search to fin...
15/02/2021

29 Apr 5 benefits of creating a website for your business.

1. Show Up in Local Search Results

People rely on search to find local businesses, so to compete with large chains, you need to show up in local search results.

If your business isn’t online and relies on word of mouth or traditional advertising to attract new customers, you’re likely missing out on potential customers.



2. Create the Foundation for Your Digital Marketing Strategy
A website is the foundation of your digital marketing strategy.

It’s where customers go to find information about your business, products/services, and employees. It’s what journalists or bloggers link back to. It’s part of your marketing campaign.

Why can’t a social media profile replace a business website?

While creating a Facebook, LinkedIn, Twitter or Instagram page for your business is a great idea, social media alone is not enough.

If you only rely on third-party platforms to build your online presence, it becomes harder to control your brand’s visibility online.

Take Facebook’s recent algorithm change as an example. Now, all posts from brands will be deemphasized unless they elicit a meaningful interaction. This means your business has to change its strategy for engaging customers on Facebook.

Instead, create social media profiles and link to them from your website in the footer.



3. Showcase Your Products and Services

With more consumers preferring to find and buy products online, having a website that showcases your products and services is important.

It creates two opportunities:

Customers will find your products online and purchase them instantly
Customers will find your products online and then visit your store to make a purchase
For example, Sandeep, a undergarments company, is a small e-commerce business run by Sandeep. Without a brick-and-mortar storefront, Sandeep relies on her website to attract visitors and convert them into paying customers.

She pays special attention to her candles’ product descriptions.

Each description includes ingredients, scents, weight, and burn time.

Using your website to sell products online comes with challenges, such as handling shipping costs and managing inventory, but it’s important at least to showcase your products on your website.

Consider this: While shoppers made 51% of their purchases online in June 2016, there are still nearly 50% of shoppers who made a purchase in a store.

Even if a consumer views your products online and doesn’t buy them, they are more likely to remember your business the next time they need what you sell.



4. Improve Your Business’s Credibility

Having a website proves your credibility. It reassures users that your business is legitimate and explains why your business is valuable.

For example, from the first content on its homepage, coffee discovery service Craft Coffee tells website visitors why its products are valuable: They “brew better coffee” at “grocery store prices.”

Craft Coffee’s website goes on to explain how the service works: what they sell, how it’s delivered, and cost.

The homepage closes out with testimonials from former customers. These reviews show that past customers bought from Craft Coffee and had a positive experience.



5. Collect Customer Information

A business website is a platform for learning about your audience (and potential audience.

It opens an opportunity to collect information about your customers and then tailor your interactions to their preferences.

For example, collect email addresses of site visitors to learn who about who visits your website.

Then, communicate with them through a regular newsletter. Use this email list to share special offers and promotions and advertise new products or offerings.

12/10/2020
නවීන තාක්ෂණයන්හි වෙනස්වීම හා පරිණාමයත් සමඟ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර තමන්ට හැකි සෑම දෙයක්ම කරමින් සිටින අතර එය අනෙක් ම...
02/09/2020

නවීන තාක්ෂණයන්හි වෙනස්වීම හා පරිණාමයත් සමඟ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර තමන්ට හැකි සෑම දෙයක්ම කරමින් සිටින අතර එය අනෙක් මිනිස් සමාජයට සත්ය යැයි කිව හැකිය. ගඩොල් සහ මෝටාර් ව්යාපාර එක්කෝ තම ව්යාපාර ආකෘතීන් මාර්ගගත එකක් බවට වෙනස් කිරීම හෝ ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග සමඟ පවත්නා අලෙවිකරණ ප්රයත්නයන්හි නියැලීම - වර්ධනය වන සහ ඉතා ලාභදායී ඔන්ලයින් වෙළඳපොළක් අල්ලා ගැනීමේ උත්සාහයක් ලෙස.

මක්නිසාද යත්, සාර්ථක ලෙස දියුණු වන ව්යාපාරයක් සහ අසාර්ථක ව්යාපාරයක් අතර වෙනස අක්ෂර වින්යාසය මඟින් ඉලක්කගත ප්රේක්ෂකයින් මාර්ගගතව ආකර්ෂණය කර ගැනීමේ ක්රියාවලියයි. ඔබේ වෙබ් අඩවියට ඔබට දිනපතා ටොන් ගණනක් ගමනාගමනය ලැබුණද, ඒවා ඊයම් හෝ විකුණුම් බවට පරිවර්තනය නොවන්නේ නම් ඒවා කිසිසේත් ප්රමාණවත් නොවේ. ව්යාපාර සහ වාණිජ්යය කරා යන ඩිජිටල් ක්ෂේත්රය තුළ, ඩිජිටල් අලෙවිකරණ මෙවලම් සහ ශිල්පීය ක්රම ව්යාපාරික අයිතිකරුවන්ට තරඟකාරිත්වය, පැවැත්ම සහ ව්යාපාර වර්ධනය සඳහා හොඳම අවස්ථාවන් ලබා දෙයි.

ඩිජිටල් අලෙවිකරණය භාවිතය ආයෝජන නැණවත් තීරණයක් පමණක් නොව ඔබේ ව්යාපාරය වර්ධනය කිරීමට උපකාරී වන marketing ලදායී අලෙවිකරණ නාලිකාවක් වන්නේ මන්ද යන්න පහත දැක්වෙන හේතු 4k මඟින් ඔබට පෙන්වනු ඇත.

Fb Marketing - සාම්ප්රදායික අලෙවිකරණ නාලිකා ඩිජිටල් අලෙවිකරණය අත්පත් කර ගැනීමට එක් හේතුවක් වන්නේ ඉලක්කගත ප්රේක්ෂකයින් සමඟ තථ්ය කාලීනව අන්තර් ක්රියා කිරීමට අන්තර්ජාල අලෙවිකරණ මෙවලම් සතු හැකියාවයි. ඕනෑම ආකාරයකින් සම්බන්ධ වීම යනු ඔබේ වෙළඳ නාමය හෝ ව්යාපාරය සමඟ අන්තර් ක්රියා කිරීමේදී ඔබේ ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන දෙයයි. ඔබේ ව්යාපාරය එවැනි ගනුදෙනු හා අන්තර්ක්රියා හසුරුවන ආකාරය ව්යාපාරයේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය අතර වෙනස දක්වනු ඇත.

Digital Marketing Helps Generate Better Revenues - වඩා හොඳ ආදායම් වර්ධන අපේක්ෂාවක් ඇතිව, ඩිජිටල් අලෙවිකරණ ශිල්පීය ක්රම භාවිතා කරන කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට ඔවුන්ගේ ශ්රම බලකාය සහ ව්යාපාරය පුළුල් කිරීමට 3.3 ගුණයකින් හොඳ අවස්ථාවක් ලැබෙනු ඇත - දේශීය හා විදේශීය වෙළඳපල වෙත වඩා හොඳ, විශාල හා දුර reach ත කරා ළඟා වීමට දොරටු විවර වේ. ගූගල් හි ආසියා-පැසිෆික් සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර ප්රධානී කෙවින් ඕ’කේන් කුඩා හා මධ්යම පරිමාණ ව්යවසායකයින්ගේ වර්ධනය සඳහා අන්තර්ජාලය රොකට් ඉන්ධන ලෙස විස්තර කරයි

Flexibility - බැනර් දැන්වීම්, ඊමේල් අලෙවිකරණය, අන්තර්ගත අලෙවිකරණය සහ සමාජ මාධ්ය පළ කිරීම් ඇතුළුව උසස් තත්ත්වයේ ඩිජිටල් අලෙවිකරණයේ බොහෝ ආකාර සහ භාවිතයන් ඇත. මේ අනුව ඔබව නිර්මාණාත්මකව ඩිජිටල් ලෙස අලෙවිකරණය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමෙන්, අනාගත ප්රචාරණ උපාය මාර්ග සඳහා පුළුල් පරාසයක විවරයන් ඔබ විවෘත කරයි.

Multimedia - ඡායාරූප, වීඩියෝ දර්ශන, සහ ශ්රව්ය ඇතුළු විවිධ වර්ගවල අන්තර්ගතයන් ඒකාබද්ධ කරන අලෙවිකරණ ද්රව්ය සමඟ ගනුදෙනුකරුවන් වැඩි වශයෙන් සම්බන්ධ වේ. වෙනත් ඕනෑම ආකාරයක ප්රචාරණයකට වඩා මෙම සියලු අන්තර්ගත වර්ග ඩිජිටල් අලෙවිකරණයට ඇතුළත් කිරීම වඩා පහසුය - එය ඉතා වැදගත් වේ.

Digital marketing agencyProvide best digital marketing services
10/05/2020

Digital marketing agency
Provide best digital marketing services

ඔබත් සංචාරක ව්‍යාපාරය නිරත වන්නෙක්ද?ඔබගේ ව්‍යාපාරයටත් තවම වෙබ් අඩවියක් නිමවා නොමැතිද?පවතින වෙබ් අඩවිය නිසි නඩත්තුවක් නොම...
10/05/2020

ඔබත් සංචාරක ව්‍යාපාරය නිරත වන්නෙක්ද?
ඔබගේ ව්‍යාපාරයටත් තවම වෙබ් අඩවියක් නිමවා නොමැතිද?
පවතින වෙබ් අඩවිය නිසි නඩත්තුවක් නොමැතිද?
ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි?
🖥වැඩි ගනුදෙනුකරුවන් වෙත ළඟා වී වැඩි නිෂ්පාදන විකුණන්න
🖥ඔබේ විකුණුම් සහ ලාභ වැඩි කරන්න
🖥ව්‍යාපාර ප්‍රතිරූපය සහ කීර්තිය වැඩි කරන්න
🖥ඔබේ ගනුදෙනුකරුවන් සඳහා පහසුවෙන් ලගාවීම
අප සපයන දේ
🖥Responsive Attraction Design (Desktop and Mobile/Tablets ඕනෑම උපාංගයට නිසි ලෙස දිස් වේ.)
🖥නොමිලේ Hosting & Domain Name
🖥නොමිලේ Business Email Accounts
🖥ඔබේ ව්‍යාපාරය සඳහා නොමිලේ LOGO නිර්මාණය කිරීම
🖥Google Business
🖥Social Media Accounts
🖥වෙබ් අඩවියට නොමිලේ ආරක්ෂාව (SSL)
🖥Basic Search Engine Optimization (SEO)
🖥අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව
🖥නොමිලේ උපදේශන සැපයීම
අපව තෝරා ගන්නේ ඇයි?
🖥ඉහල ගුණාත්මකභාවය
🖥විශිෂ්ට සන්නිවේදනය
🖥 100% තෘප්තිමත් සේවාව

ව්‍යාවපාර ලෝකය වෙනස් වෙනවා, මිනිස්සු වියදම් කරන විදිය වෙනස් වෙනවා, online delivery කියලා අලුත් වචන නිතරම ඇහෙන්න ගන්නවා. ...
25/04/2020

ව්‍යාවපාර ලෝකය වෙනස් වෙනවා, මිනිස්සු වියදම් කරන විදිය වෙනස් වෙනවා, online delivery කියලා අලුත් වචන නිතරම ඇහෙන්න ගන්නවා. ඒවා ඔක්කොම වෙනකොට තමන්ගේ ව්‍යාපාරය වෙනස් කරගන්න හිතුවද?
ඔව් මේ ටික කියවන ඔයත් එහෙම තමන්ගේ ව්‍යාපාරය ගැන අලුත් විදියට දකින්න කැමති ව්‍යාපාරිකයෙක් තමයි. අපිත් එක්ක එකතු වුණත් නැතත් ඒ උත්සහය නැති කරගන්න එපා. හැමදාම අලුත් දේවල් හොයන්න.
අපිට පුළුවන් Digital marketing | Social media වලින් ඔබගේ ව්‍යාපාරය තව ශක්තිමත් කරගන්නෙ කොහොමද, කරන්න පුලුවන් අලුත් දේවල් මොනාද කියලා පෙන්නලා දෙන්න. සල්ලිවලට වඩා එහා ගිය සාර්තකත්වය හොයන කණ්ඩායමක් අපිට ඉන්නවා.
කතා කරන්න හිතෙනවනම් අපිට කතා කරන්න. 0705 505 705 අපිට පුලුවන් විදියට සහය වෙන්නම්. ඉස්සරහට අලුත් වුණේ නැත්තම් තරගෙට මූණදෙන්න අමාරු වේවි. හැමදාම අලුත් දේවල් හොයන්න. තාක්ෂණය වැදගත් | Marketing BoostBuddy

මේ කාලෙට ගැලපෙන බිස්නස් එකක්ද ඔබ කරන්නේ?ඔබේ බිස්නස් එක මේ කාලෙට ගැලපෙන විදියට කරන්න අදහසක්ද ඔබ හොයන්නේ?ඔබේ ව්‍යාපාරය/සේව...
14/04/2020

මේ කාලෙට ගැලපෙන බිස්නස් එකක්ද ඔබ කරන්නේ?
ඔබේ බිස්නස් එක මේ කාලෙට ගැලපෙන විදියට කරන්න අදහසක්ද ඔබ හොයන්නේ?
ඔබේ ව්‍යාපාරය/සේවාව ඔබට අදාල ප්‍රදේශය තුල අන්තර්ජාලය මගින් ප්‍රවර්ධනය කර දෙන්න අප සුදානම්.
Facebook සහ Instagram මගින් ඔබේ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු අපෙන් Designing ( Artwork ) සහිතව
ඔබේ අවශ්‍යතාව අනුව වෙන වෙනම සකසන සැලසුම් මගින් ඉක්මන් ප්‍රතිපල ඔබට.
කතා කරන්න අපිට නැත්නම් inbox කරන්න
During this time of great need Promote your Business and Delivery services with us!
Designing and location based paid ad campaigns across Facebook & Instagram.

07/04/2020

ඔබේ ව්‍යාපාරටත් වෘත්තීය මට්ටමේ ආකර්‍ෂණීය වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න, අන්තර්ජාලය හරහා ඔබේ ව්‍යාපාරය තවතවත් පුළුල් කරගන්න. දැන්ම අප හා සම්භන්ධ වෙන්න.
ඔබට
වෙබ් අඩවියක් සාදාගැනීමට.
‌‌‌FaceBook. Instagram, Google මගින් ප්‍රචාරණයට
දැන්ම අප අමතන්න. ඉතා පහසු මිල ගණන්

01/10/2019

වැහි කාලෙට බිස්නස් ඇත්තෙම නැද්ද. එහෙනම් බොරුවට සීතලේ ගුලිවෙලා ඉඳල වැඩක් නැහැ. මේ වැහි කාලේ පලක් ඇති දෙයක් කරමු. එන්න අපි වෙබ් එකක් හදලා බිස්නස් ගොඩ දාගමු. වැය වෙන්නේ ඉතා සුළු මුදලක් පමණයි. අමතන්න
070 5 505 705

11/09/2019

බිස්නස් බැහැලද ?
දැන් Smart Phone එකක් නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. ඉතින් තාමත් ඔයාගේ Business එක Online නැද්ද ?

අඩු වියදමකින් බිස්නස් එක වැඩි කරගන්න ලේසිම ක්‍රමය. මසකට පොඩි මුදලකින්

Launch Your Business Online :)

Why you spend majority of marketing budget to reach more people. Reach your target audience and generate sales leads with us.

We build total digital marketing strategies to get more quality sales leads.

We do things for lowest price in the market.

- Social media management
- Sales driven digital marketing
- Website developments

call us-070 5 505 705

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Kodz Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kodz Digital:

Share