ධෛරෝ - DHIRO

ධෛරෝ - DHIRO Owned By Siharaja DHIRO (Pvt) Ltd. (PV-00360228) M.H.N Dilshan Wijerathne (Founder and CEO OF Apaldsoft)

Orders 5 ට වැඩිද?නැවත නැවතනිශ්පාදනවල ජායාරූප යවමින්,ඔවුන්ගේ ලිපින සොයමින්,ඔවුන්ගේ නොමනා පණිවිඩ ඇසීමදැන් ඇති!! ✅ උපායමාර්...
20/04/2026

Orders 5 ට වැඩිද?

නැවත නැවත
නිශ්පාදනවල ජායාරූප යවමින්,
ඔවුන්ගේ ලිපින සොයමින්,
ඔවුන්ගේ නොමනා පණිවිඩ ඇසීම
දැන් ඇති!!

✅ උපායමාර්ගිකව ඔබගේ නිෂ්පාදනවලට වැඩිම විකුණුම් ලබාදීමේ හැකියාව සහිත

✅ ඔබගේ පාරිභෝගිකයන් සමග පහසුවෙන් සබදතාවය පවත්වාගත හැකි සහ

✅ ව්‍යාපාරයේ මූල්‍ය පාලනය පහසු කරවන ඉතාම සරල පද්ධතියක් එක්වූ

වසර ගණනක අධ්‍යයනයන් තුලින් නිෂ්පාදන මත පදනම් වූ ශ්‍රී ලාංකික ව්‍යාපාර සදහා පමණක් නිර්මාණය කළ,

ධෛරෝ | DHIRO නම් වූ වෙබ් අඩවිය ඇතුළු ව්‍යාපාර කළමනාකරණ පද්ධතිය..

ඉතාම පහසුවෙන් විනාඩි 3 ක් තුළ දැන් ඔබටම නිර්මාණය කරගත හැක!

ඔබහට විකුණුම් නැතිනම් ඊලග මාසය නොමිලේ!!
(ඔබගේ ව්‍යාපාරය යථා තත්වයට පත්වන තුරු ඔබගේ පද්ධතිය සදහා කිසිදු අයකරගැනීමක් නොමැත, කොන්දේසි අදාළවේ)

මාසික ආයෝජනය 4997 ක් පමණක් වන
(සැගවුණු ගාස්තු නොමැත),

නමුත් තවත් සීමිත ව්‍යාපාර ප්‍රමාණයකට
AI සහ Server ගාස්තු වෙනුවෙන් 497 ක් පමණක් ගෙවා සම්පූර්ණ දින 14 ක DHIRO අත්දැකීමක් විදගැනීමට හැකිය!

ඔව්, දැන්ම පහත [ Learn More ] Click කර ඔබගේ වෙබ් අඩවිය සරලව නිර්මාණය කරගැනීමේ අත්දැකීම නොමිලේම විදගන්න!!

ඔබට ජය!!
ධෛරෝ | DHIRO | Secured with Apaldsoft
Siharaja DHIRO (Pvt) Ltd.
(PV - 00360288)
#ධෛරෝ |

භාණ්ඩය හෝ සේවාව ලබාගන්නාටද විශාල යහපතක් සිදුවන ව්‍යාපාරයන් සිදුකරන සියළුදෙනාට පතන සාර්ථකත්වය පහසුවෙන් හා වේගවත්ව ලබාගැනී...
14/04/2026

භාණ්ඩය හෝ සේවාව ලබාගන්නාටද විශාල යහපතක් සිදුවන ව්‍යාපාරයන් සිදුකරන සියළුදෙනාට පතන සාර්ථකත්වය පහසුවෙන් හා වේගවත්ව ලබාගැනීමට සියළු ශක්තීන්ගේ ආශිර්වාදයන් ලැබේවා!!

ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!!

| #ධෛරෝ Secured By Apaldsoft
Siharaja DHIRO Private Limited.
PV - 00360288

Orders 5 ට වැඩිද?නැවත නැවතනිශ්පාදනවල ජායාරූප යවමින්,ඔවුන්ගේ ලිපින සොයමින්,ඔවුන්ගේ නොමනා පණිවිඩ ඇසීමදැන් ඇති!! ✅ උපායමාර්...
12/04/2026

Orders 5 ට වැඩිද?

නැවත නැවත
නිශ්පාදනවල ජායාරූප යවමින්,
ඔවුන්ගේ ලිපින සොයමින්,
ඔවුන්ගේ නොමනා පණිවිඩ ඇසීම
දැන් ඇති!!

✅ උපායමාර්ගිකව ඔබගේ නිෂ්පාදනවලට වැඩිම විකුණුම් ලබාදීමේ හැකියාව සහිත

✅ ඔබගේ පාරිභෝගිකයන් සමග පහසුවෙන් සබදතාවය පවත්වාගත හැකි සහ

✅ ව්‍යාපාරයේ මූල්‍ය පාලනය පහසු කරවන ඉතාම සරල පද්ධතියක් එක්වූ

වසර ගණනක අධ්‍යයනයන් තුලින් නිෂ්පාදන මත පදනම් වූ ශ්‍රී ලාංකික ව්‍යාපාර සදහා පමණක් නිර්මාණය කළ,

ධෛරෝ | DHIRO නම් වූ වෙබ් අඩවිය ඇතුළු ව්‍යාපාර කළමනාකරණ පද්ධතිය..

ඉතාම පහසුවෙන් විනාඩි 3 ක් තුළ දැන් ඔබටම නිර්මාණය කරගත හැක!

ඔබහට විකුණුම් නැතිනම් ඊලග මාසය නොමිලේ!!
(ඔබගේ ව්‍යාපාරය යථා තත්වයට පත්වන තුරු ඔබගේ පද්ධතිය සදහා කිසිදු අයකරගැනීමක් නොමැත, කොන්දේසි අදාළවේ)

මාසික ආයෝජනය 4997 ක් පමණක් වන
(සැගවුණු ගාස්තු නොමැත),

නමුත් තවත් සීමිත ව්‍යාපාර ප්‍රමාණයකට
AI සහ Server ගාස්තු වෙනුවෙන් 497 ක් පමණක් ගෙවා සම්පූර්ණ දින 14 ක DHIRO අත්දැකීමක් විදගැනීමට හැකිය!

ඔව්, දැන්ම පහත [ Learn More ] Click කර ඔබගේ වෙබ් අඩවිය සරලව නිර්මාණය කරගැනීමේ අත්දැකීම නොමිලේම විදගන්න!!

ඔබට ජය!!
ධෛරෝ | DHIRO | Secured with Apaldsoft
Siharaja DHIRO (Pvt) Ltd.
(PV - 00360288)
#ධෛරෝ |

⚔️ අපගේ සහෘදයන් අද දිනත් ආරක්ශා වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු!වංචනිකව ඔබගේ දත්ත එක් කරන හා පෞද්ගලිකත්වය  අනාරක්ශිත කරවන ...
06/09/2025

⚔️ අපගේ සහෘදයන් අද දිනත් ආරක්ශා වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු!

වංචනිකව ඔබගේ දත්ත එක් කරන හා පෞද්ගලිකත්වය අනාරක්ශිත කරවන වෙබ් අඩවි හදුනාගැනීම සදහා නිර්මාණය කර ඇත!!

> ☑️ Accuracy 99.9%
> ☑️ 100% Free Tool
> ☑️ Copyright Free
> ☑️ Over 1K Real Users

👉 secure.apaldsoft.com

කිසිදු තොරතුරු එක් කිරීමක් මෙහිදී සිදු නොවේ!!

> 2021-2025 Apaldsoft ®
> For You Forever

🇱🇰 වංචනිකව ඔබගේ පෞද්ගලිකත්වය  අනාරක්ශිත කරවන වෙබ් අඩවි හදුනාගැනීම සදහා නිර්මාණය කර ඇත!!☑️ Accuracy 99.9%☑️ 100% Free Too...
30/08/2025

🇱🇰 වංචනිකව ඔබගේ පෞද්ගලිකත්වය අනාරක්ශිත කරවන වෙබ් අඩවි හදුනාගැනීම සදහා නිර්මාණය කර ඇත!!

☑️ Accuracy 99.9%
☑️ 100% Free Tool
☑️ Copyright Free
☑️ Over 1K Real Users

👉 secure.apaldsoft.com

කිසිදු තොරතුරු එක් කිරීමක් මෙහිදී සිදු නොවේ!!

Don't Forget to share if you are not a scammer!
😅💛

04/06/2025

💛 ශක්තිමත් හා යහපත් ඉලක්ක ජය ගන්නා වාසනාවන්ත දිනයක් වේවා!

1️⃣ අවම වසර 10 ක් ව්‍යාපාරය පවත්වාගැනීමට ඉලක්ක කරන්නේනම්..

2️⃣ එක් ව්‍යාපාරයක් මත පමණක් ඔබගේ පූර්ණ අවධානය යොමු වී ඇත්නම්..

3️⃣ ව්‍යාපාරය දේශීය සංස්කෘතියට හා සභ්‍යත්වයට ගෞරවයක් නම්..

☑️ අප හට කළ හැක්කේ ඔබව වේගවත් කිරීම පමණයි ඔබගේ ව්‍යාපාරය ජයගන්නා බව නියතයි!

💛 ඔබට ජය!!


2021-2025 Apaldsoft.com
(Your Legacy Growth Agency)

සියළුම ව්‍යාපාරික කටයුතු වලින් මදක් ඈත්ව ආධ්‍යාත්මිකව පිබිදීමක් ඇති කරගෙන දිගුකාලීන ප්‍රථිපල අත්කරගැනීමට මෙම වෙසක් පුන් ...
12/05/2025

සියළුම ව්‍යාපාරික කටයුතු වලින් මදක් ඈත්ව ආධ්‍යාත්මිකව පිබිදීමක් ඇති කරගෙන දිගුකාලීන ප්‍රථිපල අත්කරගැනීමට මෙම වෙසක් පුන් පොහෝ දිනයේ ඔබට හැකිය!!

🏮🏮සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!🏮🏮

🎯 You’re Open to Getting a Website – Let’s Make It a Smart OneNot rushing. Not randomly browsing.Just open to the idea o...
04/04/2025

🎯 You’re Open to Getting a Website – Let’s Make It a Smart One

Not rushing. Not randomly browsing.

Just open to the idea of a website that actually converts visitors into leads, calls, and sales.

If that’s where you are –

👉 We build conversion websites designed to grow your business, not just “exist online.”

✅ Built for your brand
✅ Mobile-ready & blazing fast
✅ Strategy-first, not template-first
✅ No fluff – just clean, powerful web presence

📞 Let’s talk possibilities —
no pressure, no pushy sales.
Just ideas and what it could mean for your business.

📩 WhatsApp us!
(Sinhala/English )
070 2 422 722
074 1 345 048

Or visit!
www.apaldsoft.com

We turn “maybe later” into your best decision yet.

🔖 Online Shoppers(මාර්ගගත සාප්පු සවාරි යන්නන්) 70% ක් පමණ Reviews (සමාලෝචන) නොමැති බව නිසා තම මිලදීගැනීම අත්හැර දමයි!!📚 ...
04/04/2025

🔖 Online Shoppers
(මාර්ගගත සාප්පු සවාරි යන්නන්) 70% ක් පමණ Reviews (සමාලෝචන) නොමැති බව නිසා තම මිලදීගැනීම අත්හැර දමයි!!

📚 A study by Baymard Institute

තුන් මසකින් නතරවන..නිර්මාතෘවරුන් විදෙස් ගතවන..සේවාදායකයින් අතරමං වනව්‍යාපාරයක් නොව!එදත් අදත් හෙටත් තවත් වසර 10 කට පසුවත්...
26/03/2025

තුන් මසකින් නතරවන..
නිර්මාතෘවරුන් විදෙස් ගතවන..
සේවාදායකයින් අතරමං වන
ව්‍යාපාරයක් නොව!

එදත් අදත් හෙටත් තවත් වසර 10 කට පසුවත් අප අපම වනු ඇත!

Our Services:

01. Website/ Web Application Design & Development

02. Conversion Websites/Landing Page/Web Application Design & Development

03. Business Management System Development

www.apaldsoft.com
( Since 2021 )

Address

Apaldsoft
Matara
81017

Alerts

Be the first to know and let us send you an email when ධෛරෝ - DHIRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ධෛරෝ - DHIRO:

Share