YpiXel Graphics

YpiXel Graphics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YpiXel Graphics, Matara.

🔴කවර්පේජ් එකක් තියෙනවා බං හදාගන්න...🔵ඉතිං ඔය ප්‍රින්ට් වැඩ කරන තැන් තියෙන්නෙ බං... ගිහිං හදා ගනින්කො... 🔴පිස්සුද යකෝ... ...
14/04/2020

🔴කවර්පේජ් එකක් තියෙනවා බං හදාගන්න...

🔵ඉතිං ඔය ප්‍රින්ට් වැඩ කරන තැන් තියෙන්නෙ බං... ගිහිං හදා ගනින්කො...

🔴පිස්සුද යකෝ... උන් ප්‍රින්ට් එකක් දාලා ඉල්ලන්නෙ හෙන ගනන්නෙ බං... A4 කොලේටයි තීන්ත ටිකටයි රුපියල් 10ක් යයි උපරිම... ඒ වුනාට ගණන් කියන්නෙ තුන්සීය හාරසීය ගනන් වලින්...

🔵ඉතිං උඹ ඇහුවෙ නැද්ද මොකද එහෙම ගණන් කියලා...

🔴මං ඇහුවා... එතකොට උන් කියනවා ප්‍රින්ට් එකට මෙච්චරයි, ආර්ට්වර්ක් එකට මෙච්චරයි කියලා...

ඉතිං බං ඒකෙ වැරැද්දක් නෑනෙ...

🔴⁣වැරැද්දක් නැත්තෙ මොකද? ගාන හොදටම වැඩී... අනිත් එක මොකක්ද කියහංකො ඔය ආර්ට්වර්ක් කියන්⁣නෙ... ප්‍රින්ටරේ තීන්ත ටිකයි, කම්පියුටර් කෑල්ලකුයි, කොලේකුයි තිබ්බනම් ඕන එකෙක්ට ඕක කරගන්න එක කජ්ජක්යැ...

ඉතිං බං ඔය කියන දේවල් සේරම උඹලෑ ⁣ ගෙදරත් තියෙනවනෙ... ඉතිං ඇයි උඹ මේ තැන් තැන් නලට යන්නෙ...

🔴ඒ....ක..... මේ....

🔵අන්න ඒක තමයි බං අපි ⁣නොහිතන පැත්ත... මනුස්සයෙක් දෙයක් ඉ⁣ගෙන ගන්න කොච්චර නම් දුකක් මහන්සියක් වෙනවද? ඒ ඉගෙන ගත්ත දෙයින් තමන්ගෙම ව්‍යාපාරයක් පවත්වගෙන යන්න මොනතරම් අමාරුයිද?

අපි හිතනවා කම්පියුටර් එකක්,ප්‍රින්ටරයක් තිබුනම ප්‍රින්ට් අවුට් එකක් දාගන්න පුලුවන්, ඒකට අච්චරයි මෙච්චරයි යන්නෙ කියලා... ඒත් නිර්මාණයක් කරන්න ඒ මනුස්සයා ඉගෙන ගත්ත දැනුම, වැය කරන කාලය ,මහන්සිය , යන්ත්‍ර වල නඩත්තුව, විදුලි බිල, කඩ කුලිය තව ගොඩක් දේවල් තියෙනවා.... ඒ එකකටවත් වැය වෙන මුදල ගැන අපි හිතනවද?

ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් ලඟ චැනල් කරලා බෙහෙත් ගන්න ගියොත් අඩුම රුපියල් 350/= ක් 400/= ක් යනවා... එකෙන් බෙහෙත් පෙතිවලට යන වියදම රුපියල් 50/= 100/= ක් කියලා හිතමු... එතකොට ඉතුරු මුදල ඇයි අපි දොස්තර මහත්තයට දෙන්නෙ... අපි අහනවද මහත්තයෝ මේ පුංචි බෙහෙත් පෙත්තකට ඇයි තුන් හාරසීය ගණන් ගන්නෙ කියලා...

ඒ දොස්තර මහතාගේ දැනුම, කාලය වෙනුවෙන් ලබාගන්න ⁣මුදල...

එච්චර දුර හිතන්න ඕන නෑ... අපි හිතමු කාර්මික ශිල්පියෙක්ගෙ රාජකාරිය... ඔයාගෙ වාහනෙ ඇතිවන දෝෂයක් හදා ගන්න ඔයා ඒ ගැන දැනුම තියෙන කාර්මික ශිල්පියෙක් ලඟට යනවා... ඒ ශිල්පියා විනාඩියක් යන්නත් කලින් මේ ලෙඩේ අදුරගෙන කිසිම අමතර උපාංගයක් නොදමා ⁣වා⁣හනෙ හදලා දෙනවා... අපි හෙමීට රුපියල් දෙතුන් සීයක් එයාගෙ සාක්කුවට දාලා එනවා... වැඩේ ඉක්මනින් කරගන්න ඕන උනොත් 🚬 එකකුත් ගෙනත් දෙනවා...

ඒත් නිර්මාණකරුවෙක්ට අපි කොහොමද සලකන්නෙ...

🎨📝💪
11/04/2020

🎨📝💪

📝🖌🎨💪
10/04/2020

📝🖌🎨💪

Thank you Mr.Chandima garusinghe for your confidence in us🙏❤️  📝🎨💪
09/04/2020

Thank you Mr.Chandima garusinghe for your confidence in us🙏❤️
📝🎨💪

Thank you Mr.Sameera dhammadewa  for your confidence in us🙏❤️   📝🎨💪
09/04/2020

Thank you Mr.Sameera dhammadewa for your confidence in us🙏❤️
📝🎨💪

💪📝🎨
08/04/2020

💪📝🎨

07/04/2020

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when YpiXel Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share