03/09/2026
"නවසැරියක ඇරඹුමකට, නව මඟක් සොයා පොත් ලෝකයේ සැරිසරමු..."
මෙවර සාහිත්‍ය වසන්තය වඩාත් අර් ථවත් ලෙස ගත කිරීමට, තාක්ෂණයෙන් සපිරි අපගේ පුස්තකාල සේවාවන් සමඟින් එක්වන්න. දහස් ගණනක් වූ පොත් එකතුවෙන් ඔබේ කියවීමේ ලෝකය තවත් පුළුල් කරගැනීමට අදම හක්මණ ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල පරිශ්‍රයට පැමිණෙන්න. 💻📖
ඔබ සැමට ඵලදායී සාහිත්‍ය මාසයක් වේවා! 🍂