It School - Matara

It School - Matara Your Gateway to the Digital World

DIT COURSE Diploma in Information Technology Are you struggling with IT challenges & looking for expert solutions? Look ...
17/07/2025

DIT COURSE

Diploma in Information Technology

Are you struggling with IT challenges & looking for expert solutions? Look no further than our Diploma in Information Technology...

පින්බර පොහොය දිනක් වේවා!Wishes for a peaceful poya day! 🪔
10/07/2025

පින්බර පොහොය දිනක් වේවා!
Wishes for a peaceful poya day! 🪔

2025 අධ්‍යයන වර්ෂයේ Diploma in MS Office පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනීම මේ දිනවලදී සිදු කෙරේ..වැඩි විස්තර සඳහා අමතන්න ...
08/07/2025

2025 අධ්‍යයන වර්ෂයේ Diploma in MS Office පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනීම මේ දිනවලදී සිදු කෙරේ..

වැඩි විස්තර සඳහා අමතන්න : +94 76 623 65 61

Diploma in MS Office - July 11 සෙනසුරාදා උදේ 9.30 ටපළමු දින නොමිලේ හදුන්වාදීමේ දේශනය උදේ 9.30 සිට 11.30 දක්වා දින 12 ඇතු...
06/07/2025

Diploma in MS Office - July 11 සෙනසුරාදා උදේ 9.30 ට

පළමු දින නොමිලේ හදුන්වාදීමේ දේශනය උදේ 9.30 සිට 11.30 දක්වා දින 12 ඇතුලත සියලු පාඨමාලා විශය කරුණු ආවරණය කරනු ලැබේ.

සෑම සිසුවෙකුටම එක් පරිගණකය බැගින් ලබාදී පුහුණුවීම් කටයුතු සිදු කරයි.

මුල සිට සරල කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

සිංහල මාධ්‍යයෙන් දේශන කටයුතු සිදු කරයි.

1. සාමාන්‍ය පෙළ , උසස් පෙළ අවසන් කරන ලද සිසුන්ට
2. විශ්ව විද්‍යල සිසුන්ට
3. රුකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට
4. විදේශ රුකියා සදහා අපේක්ෂාවෙන් සිටින අයට
5. රුකියාවල නියුතු අයට මේ සදහා සහභාගී විය හැක.

මුලින් 2000.00 ගෙවා ලියාපදිංචි වීම සිදු කරන අතර පාඨමාලා මුදල් වාරික වලින් ගෙවීමේ පහසුකම ද ඇත.

ප්‍රායෝගික පුහුණු වීමේ කටයුතු සීමා රහිතව ලබා ගත හැක.

සතියට දිනයක්ද දවසට පැය 3ක් පුහුණු කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

වයස් බේදයක් නොමැත

සිංහල, ඉංග්‍රීසි Typing සහ පරිගණක ක්‍රියාකිරීම මුල සිට පුහුණු කෙරේ.

පළපුරුදු දක්ෂ ගුරුවර/ගුරුවරියන් දේශන කටයුතු මෙහෙයවයි.

2004 වසරේ සිට සිසුන් 15000 අධික ප්‍රමාණයක් අප සාර්ථකව පුහුණු කර ඇත.

පාඨමාළා සම්පූර්ණ ගාස්තුව 18000.00 ට අමතර කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවේ.(වාරික වශයෙන් ගෙවිය හැක)

පාඨමාළාව සාර්ථකව නිම කරන සිසුන්ට පිළිගත් වටිනා සහතිකයක් පිළිගැන්වේ.

වැඩිදුර විස්තර පහත වට්ස් ඇප් අංකයෙන් හෝ අපගේ දුරකථනයට ඇමතීමෙන් ලබා ගත හැක.

076 623 6561

Address

Rahula Road
Matara

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when It School - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share