02/08/2026
🏭 වැසි පීලි / වැසි කානු නිෂ්පාදන ව්‍යාපාර සඳහාම නිර්මාණය කළ Smart ERP විසඳුම!
ඔබගේ වැසි පීලි නිෂ්පාදන ව්‍යාපාරය තවමත් Manual Records, Excel Sheets හෝ සාමාන්‍ය Software මඟින් කළමනාකරණය කරනවාද?
FAFGEN ERP System සමඟ ඔබේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල් කර කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව සහ ලාභදායිත්වය ඉහළ නංවන්න.
අපගේ ERP විසඳුමෙන් ඔබට...
✅ නිෂ්පාදන (Production) කළමනාකරණය
✅ Raw Material Inventory පාලනය
✅ Machine & Labor Utilization නිරීක්ෂණය
✅ Customer Orders සහ Order Tracking
✅ Costing & Profit Analysis
✅ Real-time Reports & Business Analytics
✅ VAT සහ නවතම බදු නීතිවලට අනුකූල Invoicing සහ Reports
💡 ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවයට අනුව System එක Customize කර ලබාදෙන අතර, Mobile හෝ Computer මඟින් ඕනෑම තැනක සිට භාවිතා කළ හැක.
📈 Smart ERP එකක් සමඟ ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න!
📞 Call: 071 761 4883
💬 WhatsApp: 072 504 3133
🌐 Website: fafgen.com
📅 නොමිලේ Demo එකක් අදම වෙන් කරගන්න!