11/04/2026
🌞🎉 සුභ සිංහල හා හින්දු නව වසරක් වේවා! 🎉🌞
ඔබට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි අලුත් අවුරුද්දක් වේවා!🌾✨
📢 විශේෂ දැනුම්දීමයි.
අප ආයතනය අප්‍රේල් 12 සිට 16 දක්වා අලුත් අවුරුද්ද හේතුවෙන් ගණුදෙනු සදහා වසා ඇත.
📌 නැවත විවෘත වන්නේ අප්‍රේල් 17 සිට
📍 අංක 45, කලූතර පාර, මාතුගම
📞 076 457 5500
💻 K-Zone Computers – ඔබගේ විශ්වාසනීය PC සහකරු
#අවුරුදු2026 #සිංහලඅවුරුද්ද