24/03/2026
අනාගත ලෝකය ජයගන්න ඔබේ දරුවාට AI තාක්ෂණය හුරු කරමු!
Certificate in AI for Beginners
(පාසල් සිසුන් සඳහාම වෙන්වූ විශේෂිත වැඩසටහන)
🌟 මෙම පාඨමාලාවේ විශේෂත්වය:
"පාඨමාලාව අවසානයේදී ඕනෑම දරුවෙකුට තනිවම ආකර්ෂණීය AI වීඩියෝවක් නිර්මාණය කිරීමට අවශ්‍ය පූර්ණ ප්‍රායෝගික දැනුම ලබා දේ."
වැඩසටහන් විස්තර:
වයස් සීමාව: අවුරුදු 7 - 15 අතර දරුවන්ට.
AI Coding සහ Basic Game development දැනුම ලබාදේ.
මාධ්‍යය: සෑම දෙයක්ම සරල සිංහල භාෂාවෙන්.
ක්‍රමය: Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව නිවසේ සිටම සම්බන්ධ විය හැක.
පාඨමාලා ගාස්තුව: රු. 9,900/- පමණි.
ඇයි ඔබ මේ පාඨමාලාව තෝරාගත යුත්තේ?
AI භාවිතයෙන් නිර්මාණාත්මකව වැඩ කරන හැටි ඉගෙනීම.
ප්‍රායෝගික ක්‍රියාකාරකම් බහුල ඉගැන්වීම් රටාව.
අනාගත රැකියා වෙළඳපොළට අත්‍යවශ්‍ය තාක්ෂණික කුසලතා වර්ධනය.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 0773812996