31/08/2026
ඔටෝමැටික් පවුඩර් පැකින් යන්ත්‍ර
නවතම තොගවලින් දැන් මිලදී ගත හැකිය...
✅කුළුබඩු, කෝපි, කිරිපිටි, තේ, ඖෂධීය පවුඩර් සහ තවත් බොහෝ නිෂ්පාදන සඳහා සුදුසුයි.
✅ග්‍රෑම් 20-200 / 50-500 / 100-1000 දක්වා ඇසුරුම් කළහැකි යන්ත්‍ර අප සතුය
✅පැකට් වෙන් වෙන්ව හෝ වැල් වශයෙන් ලබාගත හැකිය.
✅වසරක සම්පූර්ණ වගකීම
✅අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව
✅අමතර කොටස් අවශ්‍ය තරම්.
✅නොමිලයේ ප්‍රවාහනය සහ ඔබගේ ස්ථානයේදීම සම්පූර්ණ පුහුණුවක් ලබාදීම.
***********
නිරවද්‍ය බර මැනීම සහ වේගවත් ඇසුරුම්කරණය එකම යන්ත්‍රයකින්. ශ්‍රම පිරිවැය අවම කර නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන්න. සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් සමඟ වැඩි කාර්යක්ෂමතාවක්. වේගය සහ විශ්වාසනීයත්වය එකට ගෙන එන නවීන තාක්ෂණය. කුඩා සිට මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා හොඳම තේරීමකි.
************
විමසන්න. 075 322 2219 / 0753222418
👌 Fully Automatic Packing Machines
************
Mells Traders (Pvt) Ltd
Swarna Jayanthi Mawatha
Negombo Road, Mirigama.
Call : 075 322 2219 / 0753222418