Tcs College

Tcs College technology

ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි,කුමාරතුංග සර් මෙහෙයවන පරිගණක පාඨමාලාවේ අලුත්ම කණ්ඩායම දැන් බඳවා ගැනේ.  ඒ පිළිබඳ පූර්ව දැනුවත් ක...
08/06/2023

ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි,

කුමාරතුංග සර් මෙහෙයවන පරිගණක පාඨමාලාවේ අලුත්ම කණ්ඩායම දැන් බඳවා ගැනේ. ඒ පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින දෙක තුන ඇතුළත zoom ඔස්සේ පැවැත්වේ.

ඒ සඳහා අවශ්‍ය zoom link එක, දිනය සහ වේලාව මෙම group එක වෙත ඉක්මනින්ම ලබාදේ.

එන්න... හැමෝම හොඳයි කියන හැමෝටම තේරෙන විදියට උගන්වන කුමාරතුංග සර්ගේ පාඨමාලාවට ඔබත් එක්වන්න. මෙම පාඨමාලාව ඔබට නිසැක රැකියාවක්/ අතිරේක රැකියාවක් වන ආකාරය දැනගන්න... ඔබත් online meeting එකට සහභාගී වන්න.

අවශ්‍ය සියලුම විස්තර මෙම group එකට ඉක්මනින් ලබාදේ.

https://chat.whatsapp.com/H3bq73jsVadJDbGuPAVUwk

ස්තූතියි.

Address

Near The Bustation, Wallawaya Road
Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Tcs College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share