Ansys It Solutions

  • Home
  • Ansys It Solutions

Ansys It Solutions We will slove all of your technical problems
(1)

අපි හම්බකලේ විශ්වාසය මිස ලාබය නොවේ.. එයයි අපේ වෙනස..අපිව විශ්වාස කල ඔබට ස්තූතියි..හැමදාමත් විශ්වාසයෙන් Ansys It Solution...
29/06/2025

අපි හම්බකලේ විශ්වාසය මිස ලාබය නොවේ.. එයයි අපේ වෙනස..

අපිව විශ්වාස කල ඔබට ස්තූතියි..
හැමදාමත් විශ්වාසයෙන් Ansys It Solutions !!

Kingston Fury DDR4 32GB Single Stickශ්‍රී ලංකාවේ අඩුම මිල.. ඇත්තමද?ඔව්..ඇත්තමයිKingston Fury DDR4 32GB Single Stick13,90...
27/06/2025

Kingston Fury DDR4 32GB Single Stick

ශ්‍රී ලංකාවේ අඩුම මිල.. ඇත්තමද?

ඔව්..ඇත්තමයි

Kingston Fury DDR4 32GB Single Stick
13,900/=

With 3 months warranty

Discount Valid for Cash only

Contact us 0750640456

Call Of Duty And Any game Just 100/= only...Yes..! you heard it correct... Each one Game soft copy just 100/= only.No on...
12/06/2025

Call Of Duty And Any game Just 100/= only...
Yes..! you heard it correct... Each one Game soft copy just 100/= only.
No one cares about game size

Don't waste the time...
Contact us Now on
0750-640456

Ansys IT Solutions
mulleriyawa

ඔබේ ලැප්ටොප් පරිඝනකයත් අප ආයතනය මගින් service හෝ repair කරගන්න..අදම අමතන්න... 075 064 0456
03/06/2025

ඔබේ ලැප්ටොප් පරිඝනකයත් අප ආයතනය මගින් service හෝ repair කරගන්න..

අදම අමතන්න...
075 064 0456

Another Successful job...! Hard to complete...එපා උනාට ගොඩක් දේවල් ඉගෙනගත්ත වැඩක්..Display replace ✅Keyboard replace ✅Ss...
07/05/2025

Another Successful job...!
Hard to complete...

එපා උනාට ගොඩක් දේවල් ඉගෙනගත්ත වැඩක්..

Display replace ✅
Keyboard replace ✅
Ssd upgrade ✅
Full service ✅

කතා කරන්න අපිට
අපි Ansys Computer Solutions

Service කරනකොට බලන්නෙවත් නැති ඒවා...ඔයාටත් pc එක හරියටම සර්විස් කරගන්න ඕනෙනම් අපිට කතා කරන්න..අපි Ansys Computer Solutio...
03/05/2025

Service කරනකොට බලන්නෙවත් නැති ඒවා...

ඔයාටත් pc එක හරියටම සර්විස් කරගන්න ඕනෙනම් අපිට කතා කරන්න..

අපි Ansys Computer Solutions

Another successful job!!!Laptop display upgrade HD to FHD IPS &Laptop serviceThank you for choosing us!!
27/04/2025

Another successful job!!!

Laptop display upgrade HD to FHD IPS &
Laptop service

Thank you for choosing us!!

මෙන්න අනගි අවස්ථාවක්..!!!!! රු.800කට???dust එක සුද්ද කරගන්න එක ඔබටත් කරගන්න පුලුවන්.. නමුත් එ dust cleaning එකෙන් පස්සෙ ...
05/04/2025

මෙන්න අනගි අවස්ථාවක්..!!!!! රු.800කට???

dust එක සුද්ද කරගන්න එක ඔබටත් කරගන්න පුලුවන්.. නමුත් එ dust cleaning එකෙන් පස්සෙ pc එක on වෙන්නෙ නැති උනාම තමයි ප්‍රශ්නෙ වෙන්නෙ....

ඒකට හේතුව dust path දිගේ ඉතා සියුම් power එකක් ගමන් කරන්න අවස්ථාවක් තියන නිසා..

හැබැයි අපේ විශේෂත්වය අපි ඊට අදාල හරිම equipments සහ cleaners පාවිච්චි කරන එක.. එතකොට ගැටලු ඇතිවීමට තියන අවස්ථාව අවමයි.. ඉතින් වගකීමක් එක්ක රු.800ක් වගේ සාදාරන මුදලකට වැඩේ හරියටම කරගන්න නම් තියන එකම තැන Ansys Computer Solutions

මේ උත්සව සමයේ ඔබගේ පරිඝනකයත් service කරගැනීමට අවශ්‍යනම් අපිව සම්බන්ද කරගන්න....

අපි Ansys Computer Solutions
0750640456

දෙන්නම් offers වැස්සක්... මේ ගානට මේව දෙන එක වෙනමම ආතල් එකක්.. යාලුවොන්ටත් බලන්න ශෙයාර් කරන්න..අපි Ansys Computer Solutu...
02/04/2025

දෙන්නම් offers වැස්සක්... මේ ගානට මේව දෙන එක වෙනමම ආතල් එකක්..

යාලුවොන්ටත් බලන්න ශෙයාර් කරන්න..

අපි Ansys Computer Solutuions
0750-640456

අලුත් අවුරුදු Offers වැස්සක්....!!!i3 4th gen combo 10,000/=i5 4th gen combo 14,500/=i7 4th gen combo 19,500/=3 Months w...
27/03/2025

අලුත් අවුරුදු Offers වැස්සක්....!!!

i3 4th gen combo 10,000/=
i5 4th gen combo 14,500/=
i7 4th gen combo 19,500/=

3 Months warranty
Offer Valid for Cash Payments Only

Limited Stock එකක් තියෙන්නෙ
075-0640456
කෝල් එකක් දීල එන්න

Address

467/1f,rajasinghe Mw,mulleriyawa New Town

10620

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94760640421

Website

Alerts

Be the first to know and let us send you an email when Ansys It Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Computer & Electronics Service?

Share