LYNX LK

LYNX LK We Build Brands That Speak.
(4)

*පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌸*​උතුම් වූ ශ්‍රී ධර්ම රත්නයේ පහසින් සිත් සතන් නිවී සැනසෙන, පින්බර ඇසළ පොහෝ ද...
29/07/2026

*පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌸*

​උතුම් වූ ශ්‍රී ධර්ම රත්නයේ පහසින් සිත් සතන් නිවී සැනසෙන, පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

​🙏 සැමට තෙරුවන් සරණයි! 🙏

🎙️✨ ඔයත් කැමරාව ඉස්සරහට ආවම මැජික් එකක් කරන්න පුළුවන් දක්ෂ Presenter කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔයාටමයි! ✨🎙️සමාජ මාධ්‍ය ...
17/07/2026

🎙️✨ ඔයත් කැමරාව ඉස්සරහට ආවම මැජික් එකක් කරන්න පුළුවන් දක්ෂ Presenter කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔයාටමයි! ✨🎙️

සමාජ මාධ්‍ය කලඹන්න, මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනාගන්න ඔයාට සුපිරි කතා කිරීමේ හැකියාවක් සහ පෞරුෂයක් තියෙනවාද? 🤔

එහෙනම් තනියම Content හද හද ඉන්න කාලේ ඉවරයි! Lynx අපේ "Presenter Pool" එකත් එක්ක එකතු වෙලා, වෘත්තීය මට්ටමේ Crew එකක් එක්ක ඔයාගේ හීන සැබෑ කරගන්න අලුත් ගමනක් ආරම්භ කරන්න දැන්ම අවස්ථාව උදා වෙලා තියෙනවා. 🚀

---

🌟 Lynx අපෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ:

• 📈 Exposure on Social Media: ලංකාවේ විශාලතම Audience එකක් වෙත ළඟාවීමේ අවස්ථාව.
• 💎 Personal Branding Support: ක්ෂේත්‍රය තුළ ඔයාගේම කියලා අනන්‍යතාවයක් (Brand එකක්) ගොඩනගා ගැනීමට පූර්ණ සහය.
• 🎓 Training & Guidance: කැමරාවට මුහුණ දෙන ආකාරය සහ Presentation Skills දියුණු කරගන්න වෘත්තීය මඟපෙන්වීම සහ පුහුණුව.
• 🥳 Exciting Opportunities: විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ නව නිර්මාණ සහ ඉහළ වටිනාකමකින් යුත් Projects රැසකට දායක වීමේ අවස්ථාව.

---

💼 අයදුම් කරන්නේ කෙසේද?

වැඩි කාලයක් නැහැ! ඔයාගේ යාවත්කාලීන කරන ලද CV එක (සහ හැකි නම් ඔයා ඉදිරිපත් කරන කෙටි Video Clip එකක්) දැන්ම අපේ WhatsApp අංකයට යොමු කරන්න:

📲 WhatsApp: 070 790 0589

Be the Face of Amazing Content! 🎬✨

---

15/07/2026

Behind the Lens: Creating Magic with LYNX! 🎬✨

Here’s a quick sneak peek behind the scenes of our latest advertising video shoot at Kuliyapitiya! 📸 From setting up the perfect frame to capturing the right emotions, our team works tirelessly to bring brands to life.

We believe that every business has a unique story, and we know exactly how to capture it to drive real results. 🚀

Ready to elevate your brand with high-impact, professional video content? Let's connect!

📞 Contact us today: +94 70 407 64 52
🌐 Visit us: www.lynx advertising .lk

15/07/2026

Elevating Beauty Through Cinematic Storytelling. 🎬✨

​We are proud to unveil our latest collaboration with Yaraa Saloon Pvt Ltd. At Lynx Advertising, we believe that every brand has a unique story to tell, and we are dedicated to bringing that vision to life through high-quality visual artistry.
​From capturing the finest details to creating an immersive brand experience, our team has crafted this masterpiece to reflect the excellence of Yaraa Saloon.
​Looking to transform your brand’s digital presence? Let’s create something extraordinary together.

​📞 Contact us: 070 4076452

Ready to turn scroll-stoppers into loyal customers? 🚀At LYNX, we don't just create pretty designs—we build strategies th...
15/07/2026

Ready to turn scroll-stoppers into loyal customers? 🚀

At LYNX, we don't just create pretty designs—we build strategies that drive your business forward. Whether you are starting from scratch or looking to scale, we bring Creative Solutions and Real Results to the table.

Here is how we help your business stand out and grow:

✨ Social Media Marketing: Engage, attract, and convert your ideal audience.
🎨 Brand Development: Build a powerful, unforgettable brand identity.
✍️ Content Creation: High-impact, creative content that connects.
📈 Performance Marketing: Data-driven, targeted ads for measurable growth.

Stop guessing your digital marketing strategy. Let’s build a brand that speaks. 🗣️💼

📞 Connect with us today: +94 70 790 0589
🌐 Visit us: www.interlacecorp.com

🙏 පින්බර වෙසක් පෝය දිනයක් වේවා!​"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"  (ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකින්නේය.)​මෙම උතුම් වෙසක්...
30/05/2026

🙏 පින්බර වෙසක් පෝය දිනයක් වේවා!

​"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"
(ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකින්නේය.)

​මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේදී ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිතවලට ආලෝකයක් කරගනිමු. ඔබ සැමට සාමය, සැනසීම සහ ප්‍රඥාව පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🕊️

On this holy day of faith and devotion, we bring you warm wishes for a prosperous and blessed Eid. 💫🌟May your path be il...
28/05/2026

On this holy day of faith and devotion, we bring you warm wishes for a prosperous and blessed Eid. 💫🌟

May your path be illuminated with divine blessings today and always.! 🌙🙌

"Call to Action" එකක් නම් හැමෝටම හදන්න පුළුවන්. 🤷‍♂️හැබැයි කස්ටමර්ට ඇත්තටම Action එකක් ගන්න "Reason" එකක් හදන්නෙ කීයෙන් ...
26/05/2026

"Call to Action" එකක් නම් හැමෝටම හදන්න පුළුවන්. 🤷‍♂️

හැබැයි කස්ටමර්ට ඇත්තටම Action එකක් ගන්න "Reason" එකක් හදන්නෙ කීයෙන් කී දෙනාද.? 🤔

හැමෝම හදන්නෙ Call to action,
LynX අපි හදන්නෙ Reason to take action. 🔥

ඔයාගෙ බ්‍රෑන්ඩ් එකටත් ඕනෙ Views පස්සෙ දුවන වීඩියෝ එකක්ද.? නැත්නම් Sales ගේන Strategy එකක්ද.? තීරණය ඔයාගෙ අතේ. 👇

Call : +94 70 790 0589

08/05/2026

Who said business has to be boring.? 😂📱

For our latest project with NMC Mobiles - Ingiriya, we ditched the traditional "sales pitch" and went straight for the funny bone. 🥳

Why.? 🤔

Because on social media, people scroll past ads, but they stop for a laugh. 🛑

We created a fun, relatable skit that sparked massive engagement. It wasn't just a joke; it was a strategic move to grab attention in a crowded feed.

✅ High Engagement
✅ Viral Reach
✅ Unforgettable Brand Presence

Make your audience laugh, and they’ll remember your brand. 🤗🥳

Let’s get creative with LynX. 🤝🤝

Address

High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when LYNX LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share