PC Doctor

PC Doctor කැඩුන pc ඒක හදමු upgrade කරමු gaming pc එකක් හදමු 👌 slow වෙච්ච pc speed කරමු.

software hardware ඕනිම ප්‍රස්නයක්
​අපි ඔබේ ගෙදරටම එනවා! 🏡 (Shop එකකට PC එක ගෙනියන්න වෙහෙස වෙන්න එපා.)

Rx 570 4gb vga card xfx brandFor sale
19/12/2025

Rx 570 4gb vga card xfx brand
For sale

19/12/2025

Another build
I5 6th gen
8gb ddr 4
B250 asus motherboard
Antec casing 4 rgb fans

Starting job Vga card service gtx 750ti 😊
19/12/2025

Starting job Vga card service gtx 750ti 😊

11/12/2025

❤️

හිතේ හැටියට Games පුරවල hard drives ඔයලගේ ගෙදරටම ඔනිද? කතා කරන්න අපිට IMPORTED HARD DRIVES500GB / 1TBHP / DELL / Wd / SE...
29/10/2025

හිතේ හැටියට Games පුරවල hard drives ඔයලගේ ගෙදරටම ඔනිද? කතා කරන්න අපිට

IMPORTED HARD DRIVES
500GB / 1TB
HP / DELL / Wd / SEAGATE
3 months warranty

28/10/2025

PC Doctor ඔබේ ගෙදරටම එනවා! Pc ඒක උස්සන් කඩේ දුවපු කාලේ ඉවරයි 😁🤭

අපි ඉන්නේ ඔබේ pc ඒක දෝස නිරාකරනයට hardware software ඕනිම දෙයක් 🏡

👌​ සාමාන්‍ය PC එකක්‌ Gaming monstor කෙනෙක් කරමුද?
👌කැඩිලා අයින් කරපු pc ඒක upgrade කරලා හදාගමුද?
👌 pc ඒක slow වෙලද?
👌 windows install and software installing
👌grapic card ඒක service කරගන්න ඕනිද? Thermel paste thermel pad මාරු කරලා dust clean කරලා අපි oyge vga card ඒක service කරලා දෙනවා.
👌pc එකට games ඕනිද 2 tb පිරෙන්න games තියනවා අපි ගාව ගෙදරටම ඇවිත් copy කරලා දෙන්නම් install කරලා දෙන්න්ම් අපි

🙏 මගේ දැනුම මගේ හැකියාව මගේ පුංචි ව්‍යාපාරය ඉතා සදරන අඩු මුදලකට ඔබේ ප්‍රස්නය ඉතා සතුටින් නිරාකරණය කරලා දෙනවා ඔබේ ඇස් ඉදිරිපිටම ඔබේ නිවසේදීම


​👉 ඔබගේ PC එක Upgrade කරගැනීමට සහ දෝෂ වලට අදම අපට පණිවිඩයක් එවන්න!
0719646950 - whatsapp

Gtx 750TI 2gb විකිනීමට ඇතSelling due to upgrade Come chek and buy Nvidia updates  තාම එනවා. අලුත් games playble Gta v, b...
28/10/2025

Gtx 750TI 2gb විකිනීමට ඇත
Selling due to upgrade
Come chek and buy
Nvidia updates තාම එනවා. අලුත් games playble
Gta v, battlefild 5, farcy 6, rdr 2, cod vanguard
400w power supply එකක් ඇති.
(Low power consumption)
Max temp games වලදී 65 -68c
ඇති තරම් chek කරලා අරන් යන්න. ලෙඩ නැ
Chekking warrenty එකක් දෙන්නම
Rs 11500.00

28/10/2025

අලුතින් හැදුන build ඒක part 2 ❤️

28/10/2025

අලුත්ම build එක හැදුන හැටි 😍

28/10/2025

😍

Address

22/2 Thorapitiya
Pallewela
11150

Website

Alerts

Be the first to know and let us send you an email when PC Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share