09/06/2026
itel A48 Smartphone for Sale
📱 itel A48
✅ Touch, Display, Camera, Speaker, Charging, SIM සියල්ල හොඳින් වැඩ කරයි
✅ Phone එක හොඳ condition එකේ තියෙනවා
✅ Dual SIM
✅ Android Smartphone
⚠️ අවුලකට තියෙන්නෙ Battery එක ඉක්මනින් බහින නිසා battery replacement එකක් අවශ්‍යයි. ඒ හැර phone එකේ වෙන කිසිම අවුලක් නැහැ.
💰 Price: Rs. 7000/- (Negotiable)
📍 Location: පානදුර
Interested අය inbox කරන්න.