Senu Total solutions

Senu Total solutions laptop / desktop repairing / mobile phone repairing / CCTV / GPS Tracking / POS System / WEB Development / soft-wear all in one

29/07/2026
Wifi camara
29/07/2026

Wifi camara

Wifi camera
29/07/2026

Wifi camera

28/07/2026

🔲 ඔබ සොයන්නේ මිලෙන්
අඩු ලාබෙට ඇති කැමරා
පද්ධති විය හැකියි
✅ මිලෙන් අඩු කැමරා පද්ධති සවි කර සතුටින්
සිටින පාරිභෝගික ඔබට
⛔ සැක සහිත පුද්ගලයන් හදුනා ගැනීමට
හැකි වූවා ද
⛔ සතියක වත් රෙකෝඩ් නෑ නේ ද
⛔ අඩු මිලට රැවටුනා කියලා හිතුනේ
ප්‍රශ්නයක් උනාට පස්සේ නේ ද
⛔ ඔබගේ ගැටලු ගැන සොයා බලන්න ලාබෙට
කරපු අය මැදිහත් වෙනව ද
⛔ තරගකාරී වෙළදපොළ තුල ඵලදායි
ආරක්ෂක සේවාවක් ලැබෙන්නේ සුලු
පිරිසකට පමණක් බව ඔබ දන්නවා ද
✅Sooriyabandara Group අප ආයතනය
වෙත මෙසේ බොහෝ ගැටලු පවතින
අපහසුතාවට පත් වූ පාරිභෝගිකයන්
රැසකට සේවය සපයයි.
✅ බොහෝ පාරිභෝගිකයන් පිරිසකගේ අත්දැකීම් ඔස්සේ ලාබෙට සවි කරගත් කැමරා පද්ධතියක අනාරක්ෂිත තත්ත්වය
පිළිබඳ ඔබ දැනුවත් කිරීම අප ආයතනය සතු යුතුකමකි
CCTV පද්ධති නවීන ක්‍රමවේද යටතේ
යල් පැන ගිය ක්‍රමයෙන් ඔබ්බට
100% ආරක්ෂාවක්
හඩපටිගත කල හැකි හා රූපරාමු තුල ප්‍රධාන සාක්ෂි ඉදිරිපත් කල හැකි නවීන ක්‍රමවත් ක්‍රමවේද
වසර 2ක වගකීම් කාලයක් සමගින්
අවුරුදු 8ක පලපුරුද්දක් අති
විශ්වසනීය අයතනයක් ලෙස
Sooriyabandara international group - panadura / kekirawa
☎️ 071 7077737 ( whatsapp )

laptop / desktop repairing / mobile phone repairing / CCTV / GPS Tracking / POS System / WEB Development / soft-wear all in one

Address

118/c, Kandakotuwa Road, Malamulla
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Senu Total solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Senu Total solutions:

Shortcuts

Share