25/09/2026
🎮 ඔයත් After A/L ද?
Game Development සහ 3D Modeling Industry එකේ ඔයාගේ Professional Journey එක start කරන්න! 🚀
Game Development සහ 3D Modeling Industries කියන්නේ අද වන විට Innovation, Emerging Technologies සහ Digital Creativity එකට එක්වන Next-Generation Creative Industries දෙකක් ලෙස හඳුන්වන්න පුළුවන්. 🌍✨
🛑 ISCS Game Development Mastery Program (iGDM) 🛑
🚨 October Intake Registrations Open! 🚨
🟢 පාඨමාලාව තුලින්
📍 Unity Engine Game Development
📍 Unreal Engine Game Development
📍 C # & C++ Programming for Game Development
📍 3D Modeling & Animation With Blender
📍 Industrial Training
📍 Real-World Projects
📍 Portfolio Development
📍 Freelancing & Career Guidance
📍 Photoshop, Figma & GitHub
📍 Weekend Live Classes
📍 Session Recordings + LMS Access
📍 Course Completion Certificate
🟢 පාඨමාලා විස්තර
📌 පාඨමාලා ආරම්භය : ළඟදීම
📌 පාඨමාලා කාලය : මාස 12 + Industrial Training
📌 පාඨමාලා මාධ්‍යය : සිංහල
🟢 පාඨමාලා ගාස්තු
🚨 විශේෂ දීමනාව සීමිත කාලයක් සඳහා පමණි. 🚨
🔴 සාමාන්‍ය ගාස්තුව : රු. 200,000/=
🟡 මාසික වාරික දීමනාව
📍මාසික වාරිකය : රු. 12,000/= X මාස 12
📍විශේෂ දීමනා ගාස්තුව : රු. 144,000/=
📍විශේෂ වට්ටම : රු. 56,000/=
🟡 එකවර ගෙවීමේ දීමනාව
📍විශේෂ දීමනා ගාස්තුව : රු.120,000/=
📍විශේෂ වට්ටම : රු. 80,000/=
Unity, Unreal Engine සහ Blender සමඟ practical skills develop කරගෙන, Game & Animation Industry එකේ ඔයාගේ professional journey එක ආරම්භ කරන්න.
👇 ISCS Game Development Mastery Program එකට අදම ලියාපදිංචි වෙන්න.
🌐 Registration Form
https://forms.gle/7EBGiDbyLqf4DoEf8
☎️ වැඩි විස්තර සඳහා
074 047 4005