23/05/2026
⚡ ඔබගේ නවාතැනට පැමිණිය යුතු EV සංචාරකයන් ඔබට මගහැරෙනවාද?
Electric Vehicles (EV) භාවිතය ශ්‍රී ලංකාවේ වේගයෙන් වැඩිවෙමින් පවතින අතර, වාර්ෂිකව විශාල සංචාරක පිරිසක් අනුරාධපුරය වෙත EV වාහන වලින් පැමිණෙමින් සිටී.
කොළඹ සිට දිගු දුරක් ගමන් කළ පසු, බොහෝ EV driversලා මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ reliable EV Charging පහසුකම් සොයාගැනීමයි.
ඒ නිසා අද EV සංචාරකයන්:
✔️ EV Charging තිබෙන Hotels & Villas තෝරාගනී
✔️ Overnight Charging පහසුකම් සොයයි
✔️ EV Friendly Properties වෙත වැඩි අවධානයක් යොමු කරයි
⚡ Qrio Charge සමඟ ඔබගේ Property එකත් EV Ready කරන්න.
✔️ Fully Automated System
✔️ Ultra Affordable Investment
✔️ Extra Monthly Income Opportunity
✔️ No Operational Hassle
EV Charging ඉදිරියේදී Hotel, Villa සහ Apartment සඳහා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වෙමින් තිබේ.
ඔබගේ Property එකත් EV සංචාරකයන්ගේ පළමු තේරීම බවට පත්කරගන්න.
වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
📱 071 4 28 68 78
📞 011 2 28 68 78
🌐 qriocharge.com