07/01/2023
Dear Freelancers,
මෙ ඔබලා වෙනුවෙන්මයි .පිටරට Client කෙනෙක් ඔයාට ජොබ් එකක් දුන්නොත් ඔයාට පටස් ගාලා ඒක ගන්න පුලුවන් නමුත් පටස් ගාලා හිතෙන දෙයක් තියේ එ තමා කොහොමද පේමන්ට් ගන්නෙ .
සාමාන්‍ය විදේශික රටවල ගොඩක්ම යූස් වෙන්නෙ Paypal,Gpay,apple pay වගෙ ඔප්ශන්
ඉතින් ඔයාට යන්න පුලුවන් ඔප්ශන් එක Paypal or payoneer
එත් එතන ප්‍රශ්නයක් තියෙ අපිට Paypal සපෝර්ට් නැ.ලාංකිකයො වශයෙන් අපි හොරට හදන් ඉන්නෙ කොයි වෙලාවෙ සල්ලි හෝල්ඩ් වෙයිද කියන්න බැ .
ඉතින් තව ක්‍රම තියෙ එහෙම කරලත් සල්ලි ගන්න බැරි වෙන වෙලාවල් තියෙ .
Orcapps අපි ඒකට විසදුමක් දෙන්න ලෑස්තියි .
ක්‍රිප්ටො ඇර ලෝකෙ ඕනෑම ක්‍රමයක් මුදලක්
100% නීතිගතව ලංකාවෙ ඔයාගෙ අතටම ගේන්න විදිහක් හදලා දෙනවා.
එ විතරක් නෙවෙ ඒකත් එක්ක ඔයාගෙ බ්‍රෑන්ඩ් එකට පෝර්ට්ෆෝලියො වෙබ්සයිට් එකක් දෙනවා .
Fb එකේ කවුරු හරි වැඩකට කෙනෙක් ඇහුවාම Fb පේජ් ලින්ක් එක යවනවා .නැත්නම් Behance ලින්ක් එක යවනවා .ඊට වඩා කොච්චර පොරොෆිශනල්ද ඔයාට ඔයාගෙම බ්‍රෑන්ඩ් එකට වෙබ් එකක් අපි දෙනවා .
එ විතරක් නෙවෙ කෙලින්ම් Invoices & Quotations ජෙනරේට් කරලා අදාල කලයන්ට ඊ මේල් එකකින් යවන්න හදලත් දෙනවා සරල පියවර වලින් .කලයන්ට් මේල් එකෙන් ගිහින් අදාල මුදල පේ කරන්න විතරයි තියෙන්නෙ ඔයාට ඒක හම්බෙනවා.
එ වගෙම හොදම එක
අපි විසින්ම හදපු මැනේජ්මන්ට් පෝටල් එකක් ඔයාට සෙටප් කරලා දෙනවා .
ඩිලිවරි ටයිම්ස් .ආපු වැඩ ,රිවිශන් ,ෆුල් පේමන්ට් උනාද ? නැද්ද?
අදාල ක්ලයන්ට් තව දෙන්න තියෙද ?
වගෙ රිමෝට් වර්ක් කරන කෙනෙක්ට ප්‍රයෝජනවත් ෆීචර්ස් 30+ යුත්තයි ඒක.
එ වගේම ඔයා ෆයිවර් ,ෆ්‍රී ලාන්ස් ,අප්වර්ක් හෝ ලංකාවෙ වැඩ හෝ ටීම් එකක් එක්ක නම් කරන්නෙ ඔයාගෙ ටීම් එක එක්ක වැඩේ මැනේජ් කරන්නත් මේකෙ ඔප්ශන් තියෙ .
සරලව සාරාංශය
Freelance කරන ඔයාට
Portfolio Web එකක්
Payemnt Gateway එකක්
Management Portal එකක්
ඉතින් මේවා පැකේජ් තුනකට අපි ෆ්‍රී ලාංසර්ලාට දෙනවා
රු 40,000 සිට
එ වගේම පේමන්ට් එක දෙපාරකට ගෙවන්න අවස්ථාව දෙනවා.
එන්න ප්‍රොෆිශනල් වෙන්න පලමු පියවර තබමු .