13/03/2026
🛡️ DNA Electronics – ඔයාගේ විශ්වාසයයි, අපේ වගකීමයි!
ඔයා දන්නවද Electric භාණ්ඩයක් ගන්නකොට Warranty දෙකක් ගැන හිතන්න ඕන කියලා?
අපි පැහැදිලි කරන්නම් 👇
1️⃣ නිෂ්පාදකයාගේ වගකීම (Manufacturer Warranty)
👉 මෙය භාණ්ඩය හදපු කම්හලෙන් (Factory) කෙලින්ම එන සහතිකයක්.
👉 භාණ්ඩයේ ගුණාත්මකභාවය සහ කල්පැවැත්ම වෙනුවෙන් නිෂ්පාදකයා වගකියනවා.
👉 සාමාන්‍යයෙන් මාස 3, 6, 12, 24 වගේ කාලයක් මේ වගකීම ලැබෙනවා.
2️⃣ විකුණුම්කරුගේ වගකීම (Seller Warranty / Store Warranty)
👉 මෙය DNA Electronics වගේ විකුණුම් ආයතනයක් ඔයාට දෙන සහතිකයක්.
👉 ගනුදෙනුකරු විදියට ඔයාට පාරිභෝගික සේවය, භාණ්ඩ හුවමාරුව, ප්‍රශ්න විසඳීම වගේ දේවල් මේ යටතට එනවා.
👉 අතරමැදි සැපයුම්කරුවෙක් (Distributor/Retailer) විදියට අපි ඔයාලට ගුණාත්මක නිෂ්පාදන පමණක් නෙවෙයි, ඒවාට පසුව සේවාවකුත් සපයනවා කියන එකයි වැදගත්ම වෙන්නේ.
✅ DNA Electronics වෙනස තමයි...
අපි ළඟ තියෙන සියලුම Power Banks, Gadgets සහ Home Appliances සඳහා:
✔️ නිෂ්පාදකයාගේ නියම Warranty (Genuine Manufacturer Warranty)
✔️ DNA Electronics Store Warranty (ගැටලුවක් වෙලාවට අපි ළඟින්ම ඉන්නවා)
✔️ 24/7 පාරිභෝගික සහාය
🛒 ඔයාටත් ඕන නම් මේ දෙවර්ගයේම ආරක්ෂාවක් සහිතව ගුණාත්මක භාණ්ඩයක් ගන්න, දැන්ම අපිට Message එකක් දාන්න.
📞0776814561
📲 WhatsApp / DM