14/04/2026
උදා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ අයටත් සාමය සතුට සෞභාග්‍ය පිරි සියලු පැතුම් ඉටුවන නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
May the dawning New Year bring you and your family a peaceful, joyful, prosperous, healthy, and auspicious New Year where all your wishes come true!