09/06/2026
ඔබේ දරුවා ඉංග්‍රීසි වලට අකමැතිද? විභාගවලට ලකුණු අඩුයිද? ඒකට හේතුව ඉංග්‍රීසි නොදන්නාකම නොවෙයි: ඉගෙන ගැනීමේ විදියේ ගැටලුවක්... හොදම විසදුම මේ ඉංග්‍රීසි වැඩපොතයි........ ඔබේ දරුවා එක වසරේ සිට හත වසර දක්වා පන්තියක ඉගෙනුම ලබන්නේද, විශේෂයෙන් ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවෙක් ද, ඉංග්‍රීසි මගහැරුණු ඉහල පන්තියක දරුවෙක්ද, නොපමාව මෙම වැඩ පොත ඔහුට හෝ ඇයට තෑගි කරන්න.......
න්‍යාය මූලිකත්වය වෙනුවට වචන හා අකුරු මූලික සංකල්පය භාවිතා කර මම නිර්මාණය කළ කුළුඳුල් පොතක් වන මෙය ඔබේ දරුවාටත් ලබා දෙන්න....... ඔබේ නිවසටම COD හරහා දිවයිනේ ඕනෑම ස්ථානයකට ලබා දිය හැක
වැඩි විස්තර- Whatsapp - 0701373525