14/07/2026
✨ ඔබ තාමත් පාවිච්චි කරන්නෙ old fashioned printed menu එකද? 🤔
💸 Menu නැවත නැවත් print කරන්න කොච්චර වියදම් කරනවාද?
✅ මේකට සරලම විසදුම අපේ Digital QR Menu එක.
📱 මෙහෙමයි ඒක වැඩ කරන්නෙ,
👉 ඔයාට කරන්න තියෙන්නෙ අපේ System එකේ Register වෙන්න විතරයි.
🎯 එතකොට ඔයාට QR Code එකක් හම්බවෙනව.
🖼️ ඒ QR Code එක ඔයාගෙ Restaurant එකේ Display කරන්න පුලුවන්.
📲 ඕනම Customer කෙනෙක්ට QR Code එක Scan කරල Menu එක බලන්න පුලුවන්.
🌟 මේකෙන් ඔයාට හම්බෙන වාසි තමයි,
💰 ඕනම item එකක price එක ඔයාට කැමති වෙලාවක වෙනස් කරගන්න පුලුවන්.
🖨️❌ නැවත නැවත Menu Print කරන්න වියදම් කරන්න අවශ්‍ය නැහැ.
🚀 Your Menu is Always Alive!
💵 සම්පූර්ණ සේවාවටම අවුරුද්දටම රු 2500/= පමණයි
🎥 Live Demo එකක් බලන්න කැමති නම් අපව අමතන්න.
📞 0704832535
WhatsApp : 070 250 6632