D Robotics

D Robotics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D Robotics, Electronics, Seniru, Thalawa.

✨ Cheers to 2026! A year of new dreams, bright moments, and endless possibilities. Let’s make it unforgettable! 🎉
31/12/2025

✨ Cheers to 2026! A year of new dreams, bright moments, and endless possibilities. Let’s make it unforgettable! 🎉

Wish you Merry Christmas
24/12/2025

Wish you Merry Christmas


23/11/2025
30/06/2025

📌 Let's Grow Orchids - ඕකිඩ් වගාව
🌸 ලස්සන ඕකිඩ් ශාක වගා කිරීමේ විද්‍යාව හා කලාව ආශ්‍රයෙන් ඉගෙන ගන්න

මෙම සම්පූර්ණ පුහුණු පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ වගා කටයුතු වලට ආකර්ෂණය වන අය, මල් වගාවට ඇළුම කරන පිරිස, හා වෘත්තීයමය වශයෙන් ඕකිඩ් වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය සඳහාය.
ඔබට ඕකිඩ් ශාකවල විශේෂයන් සහ ඒවායේ වගා ක්‍රම හඳුනා ගැනීමේ දැනුමෙන් පටන් ගනිමින්, ශාඛා ප්‍රචාරණය, බඳුන් කිරීම, රෝග පාලනය, හා කාලීන නඩත්තුව වැනි භාවිතා කළ හැකි කුසලතා සම්පුර්ණයෙන්ම ලබා දෙන පාඨමාලාවකි.

මෙම පාඨමාලාවේදී ඔබට ප්‍රායෝගික පුහුණු සැසියන් හරහාත් නව ක්‍රමවේද රැසක් ඉගෙන ගත හැකි වේ. ඒ අතරේ බඳුන් කිරීමේ ක්‍රම, පොදු පළිබෝධ හඳුනා ගැනීම, ගෙදරදී හෝ වෘත්තීය වශයෙන් වගාවක් ආරම්භ කිරීම ඇතුළත් වේ. ව්‍යාපාරයක් ලෙස ඕකිඩ් වගාවක් ආරම්භ කිරීමට කැමති අයට, ව්‍යාපාර සැලසුම්කරණය සහ අලෙවිකරණය පිළිබඳ මූලික දැනුමද ලබා දෙනු ඇත.

පාඨමාලා අවසානයේදී, ඔබට සාර්ථක ඕකිඩ් වගාවක හිමිකරුවෙකු වීමට අවස්තාව සැලසෙනු ඇත.

👉 අන්තර්ගතය:

1. ඕකිඩ් විශේෂ හඳුනා ගැනීම හා වගා පරිසර සැලසුම් කිරීම.
2. ප්‍රචාරණ ක්‍රම හා නඩත්තුව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව.
3. සෙවන ගෘහ සහ ඇතුළත වගා ක්‍රම.
4. වෘත්තීයමය වගාවට සහ අලෙවියට ආශ්‍රිත දැනුම.
5. පාඨමාලා නිමාවෙන් පසු සහතික පත්‍රයක්.

📌️ මෙම පාඨමාලාව Online හරහා පැවැත්වේ.

📢 දිනකට පැය 3 බැගින් දින 4කින් මෙම පාඨමාලව නිමාවේ.

⏳ ආරම්භය - 2025 ජුලි මස 19 සෙනසුරාදා පස්වරු 7.00ට

🔰 පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත තිබෙන Community සදහා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FBXOlp5MFkMBTSvvZqG0mW

🖥️ Visit :- www.maxcliq.edu.lk

✨ Cheers to 2025! A year of new dreams, bright moments, and endless possibilities. Let’s make it unforgettable! 🎉
31/12/2024

✨ Cheers to 2025! A year of new dreams, bright moments, and endless possibilities. Let’s make it unforgettable! 🎉

Merry Christmas to you all.🧑‍🎄
25/12/2024

Merry Christmas to you all.🧑‍🎄

රොබෝ තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික් පන්තිය දැන් මිද්දෙණියටත්🙍 වයස - අවුරුදු 10-18 අතර සිසුන් සඳහා📌️ ස්ථානය - සමාධි අධ්‍යාපන ආය...
28/09/2024

රොබෝ තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික් පන්තිය දැන් මිද්දෙණියටත්

🙍 වයස - අවුරුදු 10-18 අතර සිසුන් සඳහා
📌️ ස්ථානය - සමාධි අධ්‍යාපන ආයතනය මිද්දෙණිය
🗓️ ආරම්භය - 2024 සැප්තැම්බර් 28 සිට සෑම සෙනසුරාදාවකම ප. ව. 5.00 - 7.00 දක්වා
📢 පලමු දින සැසිය නොමිලේ

💻 පාඨමාලාවේ අන්තර්ගතය
✓ රොබෝ තාක්ෂණය හැඳින්වීම.
✓ PROGRAMMING
✓ LOGICS, LOOPS AND CONDITIONS
✓ ඉලෙක්ට්‍රොනික් පිළිබඳ මූලික හැදෑරීම
✓ ක්ෂුද්‍ර පාලක භාවිතය
✓ SENSORS AND MODULES භාවිතය
✓ INTERNET OF THINGS සඳහා ප්‍රවේශය
✓ PCB නිර්මාණය
✓ රොබෝ තාක්ෂණය ආශ්‍රිත නව නිපැයුම් සඳහා මඟපෙන්වීම.

Address

Seniru
Thalawa
82274

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when D Robotics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category