19/08/2026
📖 "මාගේ ජීවිතයේ අතීත මතකයන්, වෘත්තීමය ජීවිතය, ඇසූ පිරූ තැන්, දැන උගත් දෑ, සසඳාලමින් එදා රටෙහි තිබූ සුන්දරත්වය, සොබාදහම, මිනිස් ජීවිතයේ සුන්දර බව, හා කටුක බව, මිනිස් ක්‍රියාකාරිත්වය මෙන්ම වත්මන් රටේ පවතින්නා වූ සමාජ විෂමතාවන්, විනය, සදාචාරය, දේශාභිමානය වැනි මතයන් දිරිගැන්වීමේ අරමුණෙන් මෙම කාව්‍ය සංග්‍රහය ඔබ වෙත දයාවෙන් ඉදිරිපත් කරමි."
හදවතක සටහන් (කාව්‍ය සංග්‍රහය)
✒️ නෙවිල් කුලරත්න
💰 මිල රු. 400.00
💰 20% වට්ටම සහිතව මිල රු. 320.00
✒️ කතුවරයාගේ අත්සන සහිතව (a signed copy)
✅ ඇණවුම සිදුකිරීමට
1. ඔබේ නම
2. ලිපිනය
3. ආසන්නතම නගරය
4. දුරකථන අංකය
5. පොතේ නම
👉 මෙහි ඇති Send Message බොත්තම ඔබා Sandriesoft Publishers පිටුවට inbox කරන්න.
🚚 බෙදාහැරීමේ ගාස්තු එකතු කරනු ලැබේ.