30/12/2025
🔴 අඩුම මිලට CCTV කැමරා
🔴 දිවයින පුරා බෙදාහැරීම් සේවාව
🔴 කේබල් ඇද ඇද වද වෙන්න අවශ්‍ය නැත
📱 ඔබ කොහෙ හිටියත් Mobile Phone එකෙන් LIVE බලන්න පුළුවන්
🌙 Night Vision | Movement Detect වෙනවා | Two-Way Audio
🔌 ඉතා පහසුවෙන් සවි කරගත හැක – Plug & Play
🛡 Warranty: මාස 6 සිට අවුරුදු 2 දක්වා (Model අනුව)
එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ
අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් ගෙදර හයි කරමු.
අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා.
ඔයාටම සවිකරන්නත් පුලුවන්
1. Night Vishion Color පහසුකම ඇත.
2. පුද්ගලයෙකු පැමිණි පසු Flash Light එකක් දැල්වේ.
3. පුද්ගලයෙකු පැමිණි පසු ඔහුගේ චායාරුපයක් ඔබේ දුරකථනයට ඒ මොහොතේම පැමිණේ.
4. Colour Mode – කලු සුදු වෙනුවට රාත්‍රී කාලයේදීත් වර්ණවත් ජායාරූප ලබා ගත හැක.
5.Auto tracking- පුද්ගලයෙකු පැමිණි පසු ඔහු ගමන් කරන දිශාවට Auto කැමරාව හැරවීම සිදු වේ.
6.real time view- ඔයාට හිතෙන ඕනම වෙලාවක ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනයෙන් කැමරාව හසුරවන්න පුළුවන්.
7. Two Way Audio (Mic & Speaker) -ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනය ඔස්සේ කැමරාව අසල සිටින පුද්ගලයෙකු සමග කැමරාව හරහා කතා කිරීමේ හැකීයාව පවති.
8. Smart Alarm – කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු කැමරාව තුලින් ඒලාම් එකක් නාද වේ.
9.recoding -ඔබේ දුරකථනය හරහා record උන දේවල් බැලීමේ හැකියාව
10.දුරකථන හො අන්තර්ජාල පහසුකම ඇති ඕනම දෙයකින් නැරඹීමේ හැකියාව පවති.
11. පුද්ගලයෙකු පැමිණි විට ඔබේ දුරකථනයට notification එකක් හරහා දැනුම් දීම සිදුවේ .
12. ඩයලොග්, මොබිටෙල්, හච් යන මොබයිල් SIM භාවිතා කල හැක
අඩු මිළට, වගකීම්ක් ඇතිව, නවීනම තාක්ෂණයෙන් බල ගැන්වුන cctv කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු.
13. Cloud Storage පහසුකම සහ 512GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව.
ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ HEYSH Technologies හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න
🛳WE ARE DIRECT IMPORTERS
☎️Whatsapp Call / Normal Call පමණක් ගන්න.)
🏪Shop Open ⏰Time 9.30am to 6.30pm
☎️Hotline No : 075 326 4033
🚚 Island Wide Cash On Delivery
භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න
🏪Shop Now (Kelaniya)
🏠 BRANCH 01 - No.86/40 Heritage City, Maguruwila Road, Gonawala, Kelaniya
🏠 BRANCH 02 - No.232/2 Biyagama Road, Pethiyagoda, Kelaniya
🏠 BRANCH 03 - No.290/D Bollegala, Kelaniya