BiHelix Innovations

  • Home
  • BiHelix Innovations

BiHelix Innovations Sri Lanka-based Technology startup for fast PCB printing, clean layouts & smart circuit design—idea to board

🚀 මැදවච්චියට අලුත් වැඩක්!වසර ගණනාවක Software Industry අත්දැකීම් එක්ක,BiHelix දැන් Hardware Industry එකටත් ශක්තිමත්ව පය ත...
25/03/2026

🚀 මැදවච්චියට අලුත් වැඩක්!

වසර ගණනාවක Software Industry අත්දැකීම් එක්ක,
BiHelix දැන් Hardware Industry එකටත් ශක්තිමත්ව පය තබලා තියෙනවා! ⚙️💻🔧

ඔබට අවශ්‍ය වෙන්නේ... 👇
🔹 PCB වැඩක්ද?
🔹 3D Printing වැඩක්ද?
🔹 Laser Cutting වැඩක්ද?
🔹 Factory එකක් හෝ Farm එකක් Autonomous කරන්න ඕනද?
🔹 AI දාලා ඔබේ වැඩ ඇඟිලි තුඩින් Control කරන්න ඕනද?
🔹 Farm / Factory වැඩ සඳහා Drone Solution එකක් ඕනද?
🔹 Campus Project එකක් හෝ ඔබේ හිතේ තියෙන Idea එකක් හරියට Realize කරගන්න බැරිව හිර වෙලා ඉන්නවද?

💡 එහෙනම් දැන් Solutions එක එකම තැනකින්!

❌ Project එක China යවලා සති ගණන් බලන් ඉන්න ඕන නෑ
❌ වෙන වෙන තැන් වලට දීලා Design එක අවුල් කරගන්න ඕන නෑ
❌ ගිනි ගණන් ගෙවලා අන්තිමේදි හිතන Quality එක නොලැබුණා කියලා දුක් වෙන්නත් ඕන නෑ

✅ දැන් ඔබට අවශ්‍ය Technology Solution එක BiHelix එක්ක පහසුවෙන්ම කරගන්න පුළුවන්!

අපෙන් ඔබට ලැබෙන සේවාවන් 👨‍💻⚡
🔸 PCB Printing
🔸 PCB Designing & Layouting
🔸 PCB Assembly
🔸 3D Printing
🔸 Laser Cutting
🔸 Custom IoT Projects
🔸 Concept Ideas Realizing
🔸 Industrial Automation

📞 අදම අමතන්න
WhatsApp / Call:
📱 077 767 5093
📱 070 767 5093

BiHelix –
💡 ඔබේ අදහස්, තාක්ෂණික විසඳුම් බවට පත් කරන තැන!

Every innovation starts with a simple idea.At BiHelix, we are here to transform those ideas into real technology.We are ...
21/03/2026

Every innovation starts with a simple idea.
At BiHelix, we are here to transform those ideas into real technology.

We are a Sri Lankan startup focused on engineering and fabrication solutions, including PCB design and manufacturing, IoT systems, industrial automation, robotics, software development, 3D printing, CNC, and laser cutting.

Our vision is simple:
to support students, startups, creators, and industries with reliable technology services and future-ready product development.

This is more than a business for us.
This is a lab where ideas become innovation.

Welcome to BiHelix Innovations.

Address


Alerts

Be the first to know and let us send you an email when BiHelix Innovations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BiHelix Innovations:

  • Want your business to be the top-listed Computer & Electronics Service?

Share