Hsemin

Hsemin Imagination is more powerful than knowledge

දෙයියන්ගෙත් දෙයියා the TaskkillThe Silent Savior – Taskkill CommandThis command will help you to save your computer and ...
20/04/2025

දෙයියන්ගෙත් දෙයියා the Taskkill
The Silent Savior – Taskkill Command

This command will help you to save your computer and kill the process even you are not able to kill properly by the task manager.

Understanding Tasklist and Taskkill Commands in Windows is a life savior and important part even though you are an IT or non IT guy. Let’s dive into the process.

To check with the images, use this link: https://edirisooriya.com/?p=186

Managing processes efficiently is a crucial aspect of system administration and troubleshooting. Windows provides two powerful command-line tools

1. tasklist

2. taskkill

This will allow users to view and terminate running processes directly from the command prompt.

1. Tasklist: Viewing Active Processes

The tasklist command provides a comprehensive list of all running processes, including their process IDs (PID), memory usage, and associated executable.

To view all active processes, open Command Prompt and run like below:

2. Taskkill: Terminating Unresponsive Processes

The taskkill command is useful for forcibly ending tasks that are consuming system resources or causing issues.

Let’s see how to terminate a process by its PID:

taskkill /PID /F

To close all instances of a particular program using its executable name:

taskkill /IM .exe /F

We use /F to ensures the process is forcefully terminated.

Usefulness for IT Administrators

System performance optimization: This will Help to eliminate memory-intensive programs.

Troubleshooting crashes: We can end frozen applications that cause system lag.

Automating process termination: If you have some knowledge in Scripting, then you will be able to write a script for scheduled clean-ups.

Theory විතරක්ම සෙට් එකේ අන්තිම Video එක, Next Video එකේ ඉදන් Practical තමයි, Share it is worth 🙂
25/06/2021

Theory විතරක්ම සෙට් එකේ අන්තිම Video එක, Next Video එකේ ඉදන් Practical තමයි, Share it is worth 🙂

Compiled and Interpreted Languages කියන්නේ මොනාද? Compiled and Interpreted Languages ගැන දැනගමු,මුල සිට සරලව ප්‍රොග්‍රැමින් අමාරු හැමෝටම ලේසියෙන් ගොඩ දාන්න ...

කලින් Video දෙකටත් වඩා හොද Video එකක් කරන්න උනන්දු කරවපු හැමෝටම ප්‍රොග්‍රැමින් ගැන තවත් විස්තර ගොඩක් අරන් ආවා, බලලා හොදය...
22/06/2021

කලින් Video දෙකටත් වඩා හොද Video එකක් කරන්න උනන්දු කරවපු හැමෝටම ප්‍රොග්‍රැමින් ගැන තවත් විස්තර ගොඩක් අරන් ආවා, බලලා හොදයිනම් Share, Like and Subscribe කරලා උදවුවක් කරන්න,
හැමොම දක්වපු ප්‍රතිචාර නිසයි එකදිගටම ඉක්මනින් Video හදන්නේ, ගොඩක් ස්තූති හැමෝටම, ලොකු හයියක් මට :) :)

Programming Language (පරිගණක ක්‍රමලේඛන භාෂා) කියන්නේ මොනාද? කොහොමද Programming පාවිච්චි කරන්නේ.මුල සිට සරලව ප්‍රොග්‍රැමින් අමාරු හැම.....

https://youtu.be/KLhTKREy44I
21/06/2021

https://youtu.be/KLhTKREy44I

Programming කියන්නේ මොකක්ද? කොහොමද Programming පාවිච්චි කරන්නේ.මුල සිට සරලව ප්‍රොග්‍රැමින් අමාරු හැමෝටම ලේසියෙන් ගොඩ දාන්න අපි...

Computer programming අමාරු අයට ගොඩ දාගන්න ලේසිම ක්‍රමය
21/06/2021

Computer programming අමාරු අයට ගොඩ දාගන්න ලේසිම ක්‍රමය

මුල සිට සරලව ප්‍රොග්‍රැමින් අමාරු හැමෝටම ලේසියෙන් ගොඩ දාන්න අපිත් එක්ක එකතු වෙන්න.Join us to learn computer programming from the beginning

04/11/2020

👍මෙම ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.

👍පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතර කාලයක් යොදාගෙන නැවත උගන්වනු ලැබේ.

👍දුරබැහැර සිසුන් සඳහා ආයතනය විසින් නේවාසිකාගාර සපයා දෙනු ලැබේ. එම නේවාසිකාගාරවල පහසුකම් හා ආරක්ෂාව සම්බන්ධව ආයතනයේ වගකීමක් ඇත. නේවාසිකාගාර වෙන්කර ගැනිම ලියාපදිංචි කටයුතු කරන දිනයේ දී කර ගතයුතු වේ.

👍ආයතනයේ නේවාසිකාගාරයක නවාතැන් ගන්නේ නම්, නවාතැන්, ආහාර හා සියලු පහසුකම් සඳහා මසකට රුපියල් 8,500/= ක් පමණ මුදලක් අය කෙරේ.

✔පාඨමාලා කාලය මාස 3

✔පාඨමාලා කාලය අතරතුර දවස් 5ක නිවාඩුවක් දෙනු ලැබේ.

✔සෙනසුරාදා හැර අනෙකුත් දිනයන්හි
පෙ.ව.8:00- ප.ව.5:00, සෙන. පෙ.ව.8:00- ප.ව.12:30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

💁ලියාපදිංචිය 2020 නොවැම්බර් මස 7,8 සහ 9 යන දිනවල සිදු කරන අතර නොවැම්බර් 15 වන දින පාඨමාලාව ආරම්භ වේ.
👉ලියාපදිංචි ගාස්තුව රු. 8,000/=
👉පාඨමාලා ගාස්තුව රු. 40,000/=

👍වාරික වශයෙන් ගෙවිය හැක

😍ආදි සිසුන්ගේ නිර්දේශය සහිතව පැමිණෙන සිසුන් සඳහා රු. 5,000/= ක වට්ටමක් ලබාගත හැක.

👉ලියාපදිංචිය සඳහා ආයතනයට පැමිණිය යුතුයි.

👉ලියාපදිංචිය සඳහා පැමිණෙන විට ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්, ජාතික හැදුනුම්පතේ ඡායාරූපය ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 2 ක් සහ මුඛ ආවරණ රැගෙන එන්න.

👉 ගැහැණු සහ පිරිමි ළමුන් සඳහා නිල ඇඳුම වනනේ ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් වේ. පාවහන් තම අභිමතය පරිදි පැළඳිය හැක.

👉බඳවාගනු ලබන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි.

✔සම්පූර්ණ විස්තර පාඨමාලාව අවසන් වනතුරු සහභාගි වූ අයෙකුගෙන් ලබා ගත හැක.

📝පාඨමාලා ගාස්තුව හැර අනෙකුත් කරුණු ඇතැම් විට වෙනස් විය හැක.

04/11/2020

විශේෂ දැනුම් දීමයි...

දයාබර දෙමාපියනි සිසු දරු දැරියනි,

මේ වන විට රටේ පවතින COVID 19 තත්වය හේතුවෙන් සැලසුම් කළ පරිදි නොවැම්බර් මස 7, 8 සහ 9 වන දින පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය සිදු කළ නොහැකි වන බැවින් පාඨමාලා ආරම්භ කිරීමේ දිනය පිළිබඳව ඔබට ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

එමනිසා පාඨමාලාව හැදැරීමට බලාපොරොත්තුවන සිසුන් පහත සඳහන් දුරකතන අංක ඔස්සේ අපව සම්බන්ධ කර ගෙන අවශ්‍ය තොරතුරු ලබා දී තම ආසනය වෙන් කරගන්නා මෙන් දැනුම් දී සිටිමු.

025 2264924
071 5351100
077 6054598

ආරක්ෂිතව සිටින්න.

ස්තුතියි.

යහලුවන් සමග එකතුවෙලා විනෝද වීමටත්, ඒකාකාරී බවින් මිදී යම් යම් දේ අත්හදා බලමින් තම දැනුම වැඩිකර ගැනීමටත්, CMD භාවිතයෙන් ක...
05/06/2020

යහලුවන් සමග එකතුවෙලා විනෝද වීමටත්, ඒකාකාරී බවින් මිදී යම් යම් දේ අත්හදා බලමින් තම දැනුම වැඩිකර ගැනීමටත්, CMD භාවිතයෙන් කල හැකි දේ පිලිබදව යම් මූලික අවබෝධයක් ලබා ගැනීමටත් මෙමගින් හැකියාව ලැබේ.
this is for those who are seeking for knowledge as well as willing to have fun

යහලුවන් සමග එකතුවෙලා විනෝද වීමටත්, ඒකාකාරී බවින් මිදී යම් යම් දේ අත්හදා බලමින් තම දැනුම වැඩිකර ගැනීමටත්, CMD භාවිතය....

25/09/2019

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Hsemin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hsemin:

Share