NIRMA

NIRMA NIRMA | Beyond Imagination ✨
🎨 Bringing your wildest imaginations to life.

💡 Innovative designs & creative solutions.
🚀 Transforming ideas into reality.

DM - 076 575 13 97

09/07/2026

බ්‍රෑන්ඩ් එකක් කස්ටමර්ස්ලා අතරට යවන්නෙ කොහොමද ?

ඔයත් ඔයාගෙ ප්‍රඩක්ට් එකක් කස්ටමර් කෙනෙකුට යවනකොට ඔයාගෙ ලෝගෝ එක නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එක යවන්න.

කොලිටි ස්ටිකර්ස්ස් / ලෝගෝ / ප්‍රඩක්ට් ලේබල් / බ්‍රෑන්ඩ් ලේබල්ස් / කාර්ඩ්ස් ප්‍රින්ට් කරලා ගෙදරටම ගෙන්වගන්න අපිට කතා කරන්න. අපි Nirma Creation

✨ ඔබේ ව්‍යාපාරයට වටිනාකමක් එකතු කරන්න හොඳම තත්ත්වයේ ස්ටිකර් සහ කාඩ්ස්! ✨ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයා අතට වඩාත් ආකර්ෂණීයව යවන...
30/06/2026

✨ ඔබේ ව්‍යාපාරයට වටිනාකමක් එකතු කරන්න හොඳම තත්ත්වයේ ස්ටිකර් සහ කාඩ්ස්! ✨

ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයා අතට වඩාත් ආකර්ෂණීයව යවන්න අපෙන් උසස්ම තත්ත්වයේ (Best Quality) මුද්‍රණ සේවා.

අපගේ සේවාවන්:
🎯 Logo Stickers
💝 Thank You Stickers
📦 Pack and Seal Stickers
💌 Thank You Cards
💼 Business Cards

💸 මිල ගණන්: රු. 8/= සිට ඉහළට (Rs. 8/= Up)

🚚 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery) ලබාගත හැක.

📞 දැන්ම ඇණවුම් කරන්න (Order Now): 076 575 13 97 (WhatsApp)

13/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
13/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.
12/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.

16/03/2026
small business owners ලාට තමයි මේ පනිවිඩය. 😗ඔයා තවමත් ඔයාගෙ product එක විතරද customer ට යවන්නෙ, එහෙනම් මේක ඔයාට ගොඩක් ප්...
16/03/2026

small business owners ලාට තමයි මේ පනිවිඩය. 😗

ඔයා තවමත් ඔයාගෙ product එක විතරද customer ට යවන්නෙ, එහෙනම් මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

customer ට thak you කියනගමන් ඔයාගෙ brand එකත් ඒත් එක්කම customer ට යවන්න, මේක customer ට අමතක නොවෙන order එකක් වෙයි.

මේවගේ පුංචි card එකකින් පුලුවන් ඔයාගෙ brand එක premium සහ quality brand එකක් කරන්න.

👉Business Cards
👉Thank You Cards
👉Birthday Cards

අපව තෝරාගන්නෙ ඇයි ? 🤔

*ඔබගේ ව්‍යාපාරයට සහ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ Design එක තෝරාගන්න.
( ඔයාට කැමති විදියට Design එක අපි හදල දෙනවා 😇)
*ඔබට අවශ්‍ය ප්‍රමානයට ලබාගත හැක.
( 1000 ට වැඩියෙන් ගන්න ඕන කියල කියන්නෙ නෑ අපි 😌)
*Card එකේ ඝනකම gsm230+ සිට, ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතය.
( Box bord වල Print කරල දෙන්නෙ නෑ අපි 😉)
*ලොකු ගණන් නැතුව වටිනාකමට පමනක් ගෙවන්න.
( ඇහුවම ප්‍රෙෂර් වැඩිවෙන ගණන් නෙමෙයි 😏)
*දිවයිනපුරා බෙදාහැරීම් ක්‍රියාත්මකයි.
( Courier එකට දීලා phone off කරගන්නෙ නෑ අපි 🤓)
*ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපි එක්ක කතාකරන්න Professional And Friendly Customer Service.
( Cards සම්බන්ද ප්‍රශ්න විතරයි හරිද 😒)

දැන්ම අපේ whatsapp Number එකට Message එකක් දාලා ඔයාගෙ අවශ්‍යතාවය අපිට කියන්න. 🙋
අපි
070 596 1231
076 575 13 97

Address

507/A
Urubokka
81600

Alerts

Be the first to know and let us send you an email when NIRMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share