MS Mobile Care

MS Mobile Care 💎 Mobile Phone Repair & Accessories Shop
💎 Fast & Reliable Service
💎 Quality Repairs | Best Prices

📱✨ ඔබගේ Phone එකට අලුත් Look එකක් දෙන්න!  Stylish, Trendy සහ Strong Backcovers දැන් එකම තැනින් 😍✅ Slim & Comfortable Des...
04/06/2026

📱✨ ඔබගේ Phone එකට අලුත් Look එකක් දෙන්න!
Stylish, Trendy සහ Strong Backcovers දැන් එකම තැනින් 😍

✅ Slim & Comfortable Design
✅ Shockproof Protection
✅ Multiple Colors & Designs
✅ All Phone Models සඳහා Available

ඔබගේ Style එකට ගැලපෙන Phone Cover එක අදම තෝරගන්න 💖

📍 MS Mobile care – Walasgala
📞 0740398475 / 0707756363

For Hutch customers 😎
28/05/2026

For Hutch customers 😎

2026 වෙසක් සතිය සමරමින් HUTCH වෙතින් ඔබ සැමට නවතම වෙසක් දීමනාවක්!

12 වන වරටත් පවත්වන HUTCH මහා Digital දන්සල සමග සතියක් පුරාවට නොමිලේ ඔබේ සමීපතමයින් සමග connect වෙන්න.

✅ 3GB (Anytime Data)
✅ 300 Minutes (ඕනෑම ජාලයකට)
✅ 300 SMS (ඕනෑම ජාලයකට)
(දින 7ක් වලංගු වේ)

ඉක්මන් කරන්න...මැයි 27 සිට ජුනි 2 වැනිදා දක්වා පමණයි! (කොන්දේසි සහිතයි)

සක්‍රීය කර ගැනීමට: HUTCH App එකෙන් හෝ *311 # Dial කරන්න

Something to think about..👇
10/03/2026

Something to think about..👇

Mobile phone එක, අද ලොකු කුඩා කවුරුත් භාවිතා කරන සන්නිවේදන උපකරණයක් බවට පත්වෙලා. හැබැයි ඔය කවුරුත් Mobile phone එක තමන්ට හිතුමනාපේ පාවිච්චි කරනවා. හිතුන හිතුන වෙලාවට charge කරනවා, full charge කරනවා, එහම්ත් නැත්නම් phone එක off වෙනකන් ඉඳලම charge කරනවා. මේ විදිහට charge කරන්න ගියොත් වෙන්නේ ඔයාගේ phone එක ආයු කාලය අඩු වීම. ඒ වගේම එය ගෙදර විදුලි බිලට වුණත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා phone එක charge කරද්දී ඔයා අතින් සිදු වෙන මේ වැරදි දැන්ම අත්හරින්න.

chager එක සොකට් එකෙන් නොගැලවීම

ගොඩක් දෙනෙක් phone භාවිතා නොකරන අවස්ථාවලදී පවා charger එක සොකට් එකේ තිබෙන්නට හරිනවා. ඇත්තටම එය භයානක දෙයක් වෙන්න පුළුවන්. මොකද phone එක සම්බන්ධ කර නොමැති අවස්ථාවකදී වුණත් charger එක මගින් විදුලිය දිගටම පිටතට ඇදෙනවා. එමඟින් ඔයාට හෝ වෙනත් කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම විදුලි බිල වැඩි වීම සහ බොහෝ වේලාවක් එසේ තිබීමේදී එහි උෂ්ණත්වය වැඩි වන නිසා එය ගිනිගෙන අසල යමකට ගිනි ඇවිලීමට හෝ කාමරයේ ආර්ද්‍රතාවය වැඩිනම් එය ෂෝර්ට් වීම පවා සිදු වෙන්න පුළුවන් බව මතක තබාගන්න. ඒ නිසාම ඔයා phone එක charge වෙලා ඉවර වුණාට පස්සේ ඒක සොකට් එකෙන් ගලවා ඉවත් කරන්න.

බැටරිය 100%ක්ම charge කිරීම

සෑම අවස්ථාවකදීම phone එක 100%ක්ම charge කරලා තියාගන්න සමහරු උත්සහ කරනවා. හැබැයි එමඟින් phone battery එකේ ආයු කාලය අඩු වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම battery එකක් charge කළ හැකි නිශ්චිත වට ගණනක් තිබෙන නිසා ඔයා එය නිතර නිතර උපරිම ප්‍රමාණයට chage කිරීමෙන් එම වට ගණන ඉක්මණින් අවසන් යනවා. ඒ නිසා උපරිම phone එක charge එක 70%, 80% හෝ 90% වගේ ප්‍රමණයක් අතර පවත්වාගන්න.

charge කරන්න 0%ක්‌ වනතෙක් සිටීම

සමහරු ඉන්නවා phone එක battery එක බින්දුවටම බැස්සාම තමයි charge කරන්නේ.එය phone එකට අහිතකරයි. ෆොනේ එක ආයු කාලය අඩු වෙන්න එය ගොඩක්ම බලපානවා. battery එක 20% වගේ වීගෙන එනවිට charge කරන්න පුරුදු වෙන්න.

රෑ එළිවෙනකන් phone එක charge කිරීම

උදේට භාවිතයට ගන්න ලේසි නිසාත්, full charge වන නිසාත් රෑට phone එක charge එකට දාලා තමයි නිදාගන්නේ. ඒකෙන් සිදු වෙන්නේ phone එක charge විය විය යුතු පැය ගණන ඉක්මවා charge වීමයි. සමහර වෙලාවට උදේ වෙද්දී phone එක රත්වෙලා තියෙන්නත් පුළුවන්.phone ආයු කාලය අඩු වෙන්න උදව් වෙනවා. ඒ නිසා රෑට නිදාගන්න කලින් ෆොනේ එක charge කරන්න. පුළුවන් නම් off කරලම නිදාගන්න.

charge වන අතරතුර එය භාවිතා කිරීම

කිසිම වෙලාවක phone එක charge වෙමින් පවතින අතරතුර එය භාවිතා කරන්න එපා. එමඟින් battery එකට එකම අවස්ථාවේදී විදුලිය ලබා දීමත් එයින් ඉවත් කිරීමත් සිදුවෙනවා. එකවර ක්‍රියාවන් දෙකක නිරත වීමට සිදුවීම නිසා එය battery හානි කරනවා වගේම ඔයාට අනතුරුදායක තත්වයන් ඇති කරන්න පුළුවන්. ඔයාට හදිසි call එකක් ගන්න අවශ්‍ය නම් ඒ මොහොතට phone එක charger එකෙන් ගලවා, call එක අවසන් වූ පසු charge කරගන්න.

Back cover තිබියදීම chrage කිරීම

phone එකේ ආයු කාලයට බලපාන තවත් දෙයක් තමයි අධික උෂ්ණත්වය. ඒ නිසා එහි Back cover තිබියදී charge කිරීමෙන් වළකින්න. නැත්නම් එහි නිපදවන උෂ්ණත්වය Back cover එක තුළම සිරකර තබා ගැනෙනවා. එය batteryට විතරක් නෙවෙයි phone එක ඇතුලත ඇති අනෙකුත් උපාංග වලට පවා අහිතකර ලෙස බලපානවා.

වෙනත් charger භාවිතා කිරීම

හැම phone එකටම ඊටම අදාළ charger එක්ක ලැබෙනවා. හැබැයි ඒ වෙනුවට වෙනත් වෙළඳ නාමයක චාජරයක් හෝ එකම වෙළඳ නාමයේ එහෙත් වෙනත් මොඩලයක් සඳහා නිපදවූ charger එක්ක භාවිතා කිරීම මගින් battery උවමනා ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් විදුලිය සැපයෙන අවස්ථා තියෙනවා. එවිට phone එක ඉතා සෙමෙන් charge වීම වීම හෝ අධිකව රත් විය හැකියි. ඒ හින්දම ඔයාගේ phone එකට සුදුසු charger එකක් භාවිතා කරන්න.

laptop එකට සම්බන්ධ කර charge කිරීම

ගොඩක් අය වැඩ කරන අතරතුර laptop එකට cable එක ගහලා phone එක charge කරගන්නවා. ඒකෙන් phone එක charge වෙන්න වෙලා යනවා වගේම phone එකට සහ laptop අහිතකරයි. ඒක නිසාම කාලයක යද්දී phone එක charge වීම හොරවෙනවා සහ charger එක අක්‍රිය වී යනවා. හැමවෙලේම බිත්තියට සම්බන්ධ සොකට් එකක් හරහා phone එක charge කරගන්න.

Phone එක හදිසියේ වැඩ නතර උනාද? 😥Display කඩිලාද? Charging වෙන්නෙ නැද්ද?දැන් කලබල වෙන්න එපා!ඔබට තියෙන සියලු Phone ගැටලු සඳ...
04/03/2026

Phone එක හදිසියේ වැඩ නතර උනාද? 😥
Display කඩිලාද? Charging වෙන්නෙ නැද්ද?

දැන් කලබල වෙන්න එපා!
ඔබට තියෙන සියලු Phone ගැටලු සඳහා හොඳම විසඳුම 👇

🔴 MS Mobile Care
📍 Walasgala
📞 0740398475

📩 Call කරන්න හෝ Inbox කරන්න අදම!

ඔබගේ දුරකථනයට ගැටලුද? 🤔MS Mobile Care වෙතින්⚡ ඉක්මන් සේවාව💰 සාධාරණ මිල🛠 Quality Repairඅදම අපව සම්බන්ධ කරගන්න 📞 074 039 8...
28/02/2026

ඔබගේ දුරකථනයට ගැටලුද? 🤔

MS Mobile Care වෙතින්
⚡ ඉක්මන් සේවාව
💰 සාධාරණ මිල
🛠 Quality Repair

අදම අපව සම්බන්ධ කරගන්න 📞 074 039 8475

🎉 Welcome to MS Mobile Care!📱 සියලුම වර්ගයේ දුරකථන අලුත්වැඩියා🔧 Screen Replacement🔋 Battery Replacement💻 Software & Unlo...
28/02/2026

🎉 Welcome to MS Mobile Care!

📱 සියලුම වර්ගයේ දුරකථන අලුත්වැඩියා
🔧 Screen Replacement
🔋 Battery Replacement
💻 Software & Unlock
🛍️ Mobile Accessories Available

📍 Walasgala
📞 074 039 8475

විශ්වාසනීය සේවාව – සාධාරණ මිලට 🔥

Address

Beliatta Road
Walasgala
81000

Website

Alerts

Be the first to know and let us send you an email when MS Mobile Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category