KV Computers

KV Computers EXPERT REPAIRS, TRUSTED SERVICE

🎮🔥 Gaming Dream එකට තවත් Step එකක්! 🔥🎮රදාවඩුන්නේ ඉඳන් Game ගහන්න බලාගෙන, ඉස්සරහට Upgrade කරන්නත් හිතාගෙන Nowindu මල්ලි ආ...
05/08/2026

🎮🔥 Gaming Dream එකට තවත් Step එකක්! 🔥🎮

රදාවඩුන්නේ ඉඳන් Game ගහන්න බලාගෙන, ඉස්සරහට Upgrade කරන්නත් හිතාගෙන Nowindu මල්ලි ආවා KV Computers එකෙන් තමන්ටම ගැලපෙන Gaming PC Build එකක් කරගන්න! 🖥️🔥

අද හොඳ Gaming Experience එකක් වගේම, ඉස්සරහට Upgrade කරන්නත් පුළුවන් විදිහට Build එකක් සෙට් කරලා දුන්නා. 💪🎮

❤️ Thank you Nowindu malli, KV Computers තෝරගත්තට!

ඔයාටත් Budget එකට ගැලපෙන Gaming PC එකක් Build කරගන්න ඕනේ නම්,
📩 KV Computers අපිට Message එකක් දාන්න!

🎮 Build • Upgrade • Repair • Gaming

💻✨ තවත් සාර්ථක පාරිභෝගික සේවාවක්! ✨💻අපගේ වටිනා පාරිභෝගික Fair Capital Gampaha ආයතනය වෙත,🖥️ Intel Core i5 6th Gen – 2 Uni...
27/07/2026

💻✨ තවත් සාර්ථක පාරිභෝගික සේවාවක්! ✨💻

අපගේ වටිනා පාරිභෝගික Fair Capital Gampaha ආයතනය වෙත,

🖥️ Intel Core i5 6th Gen – 2 Units
💾 8GB RAM
⚡ 128GB SSD
💽 500GB Hard Disk
🖥️ 22" LED Monitor
⌨️ Keyboard
🖱️ Mouse
🔌 UPS
🔗 සියලුම අවශ්‍ය Cables සමඟ

ඉතාමත් හොඳ තත්ත්වයේ Full Set Computers 2ක් අපගෙන් ලබාගැනීම පිළිබඳව Fair Capital Gampaha ආයතනයට අපගේ ස්තූතිය! 🙏❤️

ඔබටත් ඔබේ ආයතනයට හෝ නිවසට අවශ්‍ය Computer / Laptop / Accessories ලබාගැනීමට අපව සම්බන්ධ කරගන්න. 💻🔥

KV Computers – ඔබේ විශ්වාසනීය පරිගණක සහ තාක්ෂණික සහකරු! ❤️

🎮🔥 GTA VI PRE-ORDER NOW OPEN! 🔥🎮Gaming ලෝකේ හැමෝම බලාගෙන හිටපු GTA VI දැන් Pre-Order කරන්න පුළුවන්! 🚗💨📅 Console Release ...
24/06/2026

🎮🔥 GTA VI PRE-ORDER NOW OPEN! 🔥🎮

Gaming ලෝකේ හැමෝම බලාගෙන හිටපු GTA VI දැන් Pre-Order කරන්න පුළුවන්! 🚗💨

📅 Console Release එක අද සිට Pre-Order සඳහා විවෘතයි.

💻 PC Gamers සඳහා සුභ ආරංචියක්!
GTA VI තවත් අවුරුදු 2ක් ඇතුළත PC සඳහාත් Release වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

❓ඔයාගේ PC එක GTA VI වගේ Next-Gen Game එකක් Run කරන්න ලෑස්තිද?

⚡ දැන්ම Upgrade කරගන්න!
✅ Gaming PCs
✅ VGA Cards
✅ RAM Upgrades
✅ SSD Upgrades
✅ Full PC Builds

අලුත් GTA VI Experience එක Maximum Graphics වලින් විඳින්න නම්, අදම ඔයාගේ PC එක Check කරගන්න! 🎮🔥

📍 KV Computers – Warakapola
📞 076 138 3824 | 078 128 3824

"Is Your PC Ready For GTA VI?"
Comment කරන්න හෝ Inbox එකට Message එකක් දාලා Free Consultation එකක් ගන්න! 💻🚀

10/06/2026

Big shout out to my newest top fans! 💎

Pulasthi Lakshan,
Udara Wilamuna,
Sanka Sanka

💥 Low Budget Gaming Build එකක් කරගන්න Avishka මල්ලි අද KV Computers වෙත ආවා! 🎮🖥️අඩු Budget එකට හොඳ Performance එක්ක Gami...
22/05/2026

💥 Low Budget Gaming Build එකක් කරගන්න Avishka මල්ලි අද KV Computers වෙත ආවා! 🎮🖥️
අඩු Budget එකට හොඳ Performance එක්ක Gaming PC එකක් අපෙන් Build කරලා දුන්නා 💙🔥

✅ Low Budget
✅ Smooth Performance
✅ Gaming Ready
✅ Best Price

අඩු ගාණට හොඳ Gaming Setup එකක් ඕනේ නම් KV Computers තමයි හරි තැන 😍

📍 KV Computers
🛠️ Custom PC Builds & Upgrades

16/05/2026

🎮🔥 Dream Gaming Setup එකක් හදන්න හිතනවද?
ඔයාගේ Budget එකට ගැලපෙන සුපිරි Gaming PC Custom Build එකක් දැන්ම හදාගන්න එන්න! 💻⚡

🛠️ RGB Gaming Looks
⚡ High Performance Parts
🎮 Smooth Gaming Experience
💯 Trusted Quality & Warranty

Entry Level ඉඳන් High-End Gaming Rigs වෙනකම්
ඔයාට ඕන විදිහට Customize කරලා දෙන්නෙ අපි! 😍

📍Gaming PC Custom Build කරගන්න අදම
KV Computers වෙත එන්න! 🔥

🖥️ “Build Your Dream Gaming Machine With KV Computers” 🎮

📍 Location: KV COMPUTERS WARAKAPOLA
📞 Contact: (076 1383824 | 078 1283824)

අදුරනවද බලන්න. 😁
15/05/2026

අදුරනවද බලන්න. 😁

🔧💻 Dilsara Piyumal  ගේ අලුත් PC Build එක සාර්ථකව Complete කළා! 😍🔥ඉස්සරහට තවත් Upgrade කරන්න හිතාගෙන Budget Friendly විදි...
12/05/2026

🔧💻 Dilsara Piyumal ගේ අලුත් PC Build එක සාර්ථකව Complete කළා! 😍🔥

ඉස්සරහට තවත් Upgrade කරන්න හිතාගෙන Budget Friendly විදියට ගත්තේ මේ Setup එක 👌

🖥️ SPECIFICATIONS:
⚡ Intel i5 4th Gen Processor
⚡ H81 Motherboard
⚡ 8GB Single RAM
⚡ 128GB SSD
⚡ 500W Power Supply
⚡ Twilight Black Gaming Casing
⚡ RGB Fans x2 🌈

Gaming look එකත් එක්ක Smooth Performance එකක් 💯
ඔබත් අලුත් PC Build එකක් හෝ Upgrade එකක් හිතනවා නම් අදම message එකක් දාන්න 📩🔥

📍 Location: KV COMPUTERS WARAKAPOLA
📞 Contact: (076 1383824 | 078 1283824)

Address

Warakapola
Warakapola
71600

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when KV Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share