Computer Training And Skill Development

Computer Training And Skill Development Providing Educational Support Services Short Courses, Professional & Academic qualification,

👉 ZOOM තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන සිව්මාසික පරිගණක පාඨමාලාව හා දැන් දිවයිනේ සියලුම සිසුන්ට ලියාපදිංචි විය හැකිය.👉 රැකියා ...
09/10/2025

👉 ZOOM තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන සිව්මාසික පරිගණක පාඨමාලාව හා දැන් දිවයිනේ සියලුම සිසුන්ට ලියාපදිංචි විය හැකිය.

👉 රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කරගත් පරිපූර්ණ පාඨමාලාවක්වන මෙය අවු.16ට වැඩි ඕනෑම අයෙකුට හැදෑරීමේ හැකියාව ඇත. මේ සදහා ඔබ සතුව පරිගණකයක් තිබීම වඩාත් යෝග්‍ය වේ.

👉 සහභාගීවන සියලුම දෙනා පාඨමාලාව අවසානයේ ලිඛිත සහ ප්‍රාෙයා්ගික පරීක්ෂණයට මුහුණ දිය යුතුය.

👉 කිසිදු අයෙකුට මුදල් ගෙවූ පමණින් සහතික පත්‍ර නිකුත් කරනු නොලැබේ.

👉 පාඨමාලාව හා සම්බන්ධවන ඔබ Online පැමිණීම 85%ක් තිබිය යුතුය.

👉 පාඨමාලා ගාස්තු වාරික ලෙස ගෙවීම් කළ හැකිය.

👉 පාඨමාලා ගාස්තු එකවර ගෙවීමේ දී ගාස්තුවෙන් 30%ක් අඩුවේ. එවිට ඔබ සම්පූර්ණ පාඨමාලාව සදහා රු.8400.00ක් ගෙවීම් කළ යුතුය.

👉 සියලුම ගෙවීම් ආයතනයේ නමින් ඇති බැංකු ගිණුම් වෙත පමණක් සිදු කළ යුතුය.

076 79 11 556
070 791 1556

05/08/2025

රජයේ විභාග සදහා පෙනීසිටින ඔබට අපෙන් අත්වැලක්.....

✏️ දැනට පරිගණක සහතික පත්‍රයක් ඇති සියලුම දෙනාට වටිනා පාඨමාලාවකි.

🫵 මුල සිට සියල්ල සරලව ඉගැන්වෙන පාඨමාලාවකි.

🧑 සියලු පැහැදිලි කිරීම් සිංහල මාධ්‍යයෙන් සිදුකෙරේ.

ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් සදහා අමතන්න.

0767911556 හෝ 0707911556
ජනක සර්...

17/12/2024

2025 වර්ෂය සඳහා
නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුණා..

පාසල් සිසුන්ගේ පරිගණක දැනුම වැඩි දියුණු කිරීමේ පළමු අදියර ලෙස මෙම පාඨමාලාව ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

පරිගණක පාඨමාලාව සඳහා 06 ශ්‍රේණියෙන් ඉහළ ඕනෑම පාසල් සිසුවෙකුට සම්බන්ධ විය හැකිය.

එක් කණ්ඩායමක් සදහා සිසුන් 25කු පමණක් බඳවා ගැනේ.

පාඨමාලා කාලය මාස 03කි.
සතියට දින දෙකක් පැවැත්වේ. (ප.ව. 7:00 - 8:30)
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 5000කි. (එකවර ගෙවිය යුතුවේ.)

පාඨමාලා අන්තර්ගතය
Windows| MS Word| MS Excel| MS PowerPoint| Internet e-mail

ඔබට අවශ්‍යය ඕනෑම තොරතුරක් සඳහා අමතන්න.
0767911556 | 070 791 1556

2024/2025 පරිගණක පාඨමාලාව සදහා නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ.✅ රැකියා අපේක්ෂිතයින්✅ සා.පෙළ/උ.පෙළ පෙනීසිටි සිසුන්✅ විශ්ව ව...
29/11/2024

2024/2025 පරිගණක පාඨමාලාව සදහා නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ.

✅ රැකියා අපේක්ෂිතයින්
✅ සා.පෙළ/උ.පෙළ පෙනීසිටි සිසුන්
✅ විශ්ව විද්‍යාල සිසුන්
✅ අවශ්‍යතාව ඇති සියලු ම සිසුන් සදහා උචිත වේ.

🟧 සහතික පත්‍රය වෘත්තීය හා තෘතීය පුහුණු ආයතනයේ ලියාපදිංචි ආයතනයකින් ලබා දේ. (ඇස්ල් ජේ ලංකා - P01/0170)

🟦 පාඨමාලා මෙහෙයවීම සහ අධීක්ෂණය
පරිගණක පුහුණු හා නිපුණතා සංවර්ධන ආයතනය.

වැඩිදුර විමසීම් - 0767911556 / 070 791 1556

Address

NO: 181/08, WEHERAGODA
Wellampitiya
10600

Website

Alerts

Be the first to know and let us send you an email when Computer Training And Skill Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share