By Sha

By Sha විශ්වාසනීයත්වයෙන් විශිෂ්ඨත්වයට....

🏆️ Congratulations Sha Investment ( PVT)LTD
14/06/2026

🏆️ Congratulations Sha Investment ( PVT)LTD

🏆️සාර්ථකත්වයේ නියමුවන්ට අපගේ ප්‍රණාමය! ​වසර 17ක් වැනි කෙටි කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ ගෘහ විදුලි උපකරණ අලෙවි ක්ෂේත්‍රයේ දැ...
14/06/2026

🏆️සාර්ථකත්වයේ නියමුවන්ට අපගේ ප්‍රණාමය!

​වසර 17ක් වැනි කෙටි කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ ගෘහ විදුලි උපකරණ අලෙවි ක්ෂේත්‍රයේ දැවැන්ත ආයතන 500ක් අතරින් විශිෂ්ටතම සමාගම් 03 අතරට පැමිණීමට අපට හැකි වුණා. මේ අභිමානවත් ජයග්‍රහණය පිටුපස සිටින්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් වඩා ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපවුණු අපේම ආදරණීය සේවක මණ්ඩලයයි!

​අප ආයතනය මේ ඉහළම තලයට ඔසවා තැබීමට දිවා රෑ නොබලා, කැපවීමෙන් කටයුතු කළ,
සුපරීක්ෂක මහත්වරුන්ට
​අයකරගැනීම් කළමනාකාරතුමා ඇතුළු අයකරගැනීම් නිලධාරී මහත්මාවරුන්ට
සියලුම ශාඛා කළමනාකාර මහත්ම මහත්මීන්ට
​මූල්‍ය අංශයේ සහ අලෙවි අංශයේ සියලුම මහත්ම මහත්මීන්ට
​ප්‍රධාන කාර්යාලයේ සියලුම මහත්ම මහත්මීන්‍ට
(විශේෂයෙන් ප්‍රධාන කාර්යාලයේ කාංචනා මහත්මිය සහ හිටපු ශ්‍යාමලී මෙනවිය ඇතුළුව)
​ඔබ සැමට අපගේ හදපිරි, ගෞරවනීය ස්තූතිය මෙසේ පුදකර සිටින්නෙමු! 🤝✨

​එමෙන්ම, අපගේ මේ ගමනට සුවිශේෂී සහයෝගයක් දැක්වූ Singer ආයතනය නියෝජනය කළ කළමනාකරු ඩෑන් මහතාට (Mr. Dan) සහ අපගේ නියෝජිත සමින්ද මහතාටත් අප ආයතනයේ හෘදයාංගම ස්තූතිය මහත් අභිමානයෙන් යුතුව පිරිනමන්නෙමු!

​ඔබ සැමගේ මේ අසමසම කැපවීම ඉදිරියටත් අපව තවත් ඉහළටම රැගෙන යනු නොඅනුමානයි.
​ස්තූතියි ඔබට! 🙏

සෙනෙහසට අභිමන්...! ❤️ජීවිතය ලස්සන කරන අම්මාට, මෙවර මව්වරුන්ගේ දිනයේදී වටිනාම තෑග්ගක් දෙන්න ඔබත් කැමතිද?ශා වෙතින් අම්මාවර...
08/05/2026

සෙනෙහසට අභිමන්...! ❤️

ජීවිතය ලස්සන කරන අම්මාට, මෙවර මව්වරුන්ගේ දිනයේදී වටිනාම තෑග්ගක් දෙන්න ඔබත් කැමතිද?

ශා වෙතින් අම්මාවරුන් වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක්! 🎁

✨ Mother's Day Special Combo Pack ✨
ඔබේ නිවසට අත්‍යවශ්‍යම දේවල් තුනක් දැන් එකම පැකේජයකින්:
✅ Eurotech Mixer Grinder
✅ Aklan Stand Fan
✅ Camel Rice Cooker 3L

විශේෂත්වය වන්නේ මේ සියල්ල Interest Free (පොලී රහිතව) පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකි වීමයි! 😍

📅 දීමනාව වලංගු කාලය: 2026/05/10 සිට 2026/05/31 දක්වා පමණි.

ප්‍රමාද නොවී අදම ඇණවුම් කර ඔබේ ආදරණීය අම්මාව පුදුම කරවන්න. 🛍️

📞 වැඩි විස්තර සඳහා දැන්ම අපට කතා කරන්න: 0714559318
For Order : 0714559318

🏷️මෙම දීමනාව අපගේ ප්‍රදර්ශනාගාර මඟින්ද ලබා ගත හැක

හතරලියද්ද - 0812464470
රඹුක්කන - 0352262650
පූජාපිටිය - 0812300332
පන්විල - 0812472360
හුලගඟ - 0812052161
පේරාදෙණිය - 0812388218
තිත්තපජ්ජල- 0812491281
ගලගෙදර - 0812051204
කුන්ඩසාලේ - 0812062847
පොත්තපිටිය- 0812066386
අංකුඹුර - 0662051447
හෑදෙණිය - 0812463511
මාතලේ - 0662051365
මුරුතලාව - 0812066752
වාලච්චේන - 0652050791
ගලේවෙල - 0662223613
හෙට්ටිපොළ - 0662224436

☀️ශා වසන්ත උදානයත් එක්ක දැන් ඔයාලට අවශ්‍ය ගෘහ විදුලි උපකරණ ඉතාමත් සහනදායී මිලකට Sha Online Shop හරහා නිවසටම ගෙන්වා ගන්න ...
11/04/2026

☀️ශා වසන්ත උදානයත් එක්ක දැන් ඔයාලට අවශ්‍ය ගෘහ විදුලි උපකරණ ඉතාමත් සහනදායී මිලකට Sha Online Shop හරහා නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. ✨

අපගේ විශේෂ ආරම්භක දීමනා කිහිපයක් පහතින්:

☀️ශා වසන්ත උදානය - විශේෂ දීමනා ☀️
ඔබේ මුළුතැන්ගෙයට අවශ්‍යම උපකරණ දැන් අපෙන් ඇණවුම් කරන්න:

Mixer Grinder – රු. 7,990/=

Gas Cooker (Double Burner) – රු. 3,630/=

Electric Kettle – රු. 2,890/=

🚚 දිවයින පුරා ප්‍රවාහන පහසුකම් (Delivery Available) ඇත.

ගුණාත්මක බවින් ඉහළ මේ භාණ්ඩ දැන්ම මාර්ගගතව (Online) ඇණවුම් කර ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න:

📩 ඇණවුම් කිරීමට:
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න (Message එකක් එවන්න).

විශ්වාසනීය සේවාවක් සමඟින් හොඳම දේ අත්විඳින්න අදම අප හා සම්බන්ධ වන්න! 🛍️✨

✉️ : 0714559318
📞: 0714559318

#

☀️ ශා වසන්ත උදානය☀️ ✨️පොළිත් නෑ... ලොවෙත් නෑ...✨️අපේල් 01 දින සිට අපේල් 30 දක්වා ශා වසන්ත උදානය මඟින් ඔබට අවශ්‍ය ගෘහ භාණ...
11/04/2026

☀️ ශා වසන්ත උදානය☀️

✨️පොළිත් නෑ... ලොවෙත් නෑ...✨️

අපේල් 01 දින සිට අපේල් 30 දක්වා ශා වසන්ත උදානය මඟින් ඔබට අවශ්‍ය ගෘහ භාණ්ඩ උපකරණ පොළියක් නැතිවම ගන්න... මෙන්න අනගි අවස්ථාවක්..

📌️හතරලියද්ද
📌️රඹුක්කන
📌️පූජාපිටිය
📌️පන්විල
📌️හුලුගඟ
📌️තිත්තපජ්ජල
📌️ගලගෙදර
📌️කුණ්ඩසාලේ
📌️පොත්තපිටිය
📌️අන්කුඹුර
📌️හෑදෙණිය
📌️මාතලේ
📌️මුරුතලාව
📌️ගලේවෙල
📌️හෙට්ටිපොළ
📌️වාලච්චේන

අපගේ සියලුම ශාඛා මඟින් පොළි රහිතව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාවක්....

📞 :0714559318

Address

Hedeniya
Werellagama

Website

Alerts

Be the first to know and let us send you an email when By Sha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share