Kaleesha Creations LK

Kaleesha Creations LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaleesha Creations LK, Printing Service, 145/A, Weediyawatta, yakkala.

01/09/2026

⁣ෆොටෝ ෆ්රේම් දෙකක්ම එකට ❤️

26/08/2026

ඔබේ ව්‍යාපාරයට, ආයතනයට පිලිගැනීමක්,වටිනාකමක් එකතු කරන ආයතනික හැදුනුම්පත්, Lanyard මුද්‍රණය Premium Quality එකෙන් කරගන්න

☑️ PVC ID Cards
☑️ Lanyard Printing
☑️ ID Card Pouch
☑️ Color ID Belt

ඇතුලු සියලුම මුද්‍රණ කටයුතු

කලීෂ ක්‍රියේෂන්ස් | යක්කල
145/A, Weediyawaththa, Yakkala.
📞 075 487 3828

10/08/2026

හොඳම විදිහට ලස්සනටම දෙන්න පුලුවන් තෑග්ග 😍

Bulk Orders වලට විශේෂ අඩුකල මිල ගණන්

📞 075 487 3828 (Voice/Whatsapp)

Kaleesha Creations
Your Complete Printing & Branding partner

📍 No.145/A, Weediyawaththa, Yakkala.

07/08/2026

ඔයාගෙ ආයතනයටත් මේ වගේ කොලිටි මග් එකක් ප්‍රින්ට් කරමුද?

යක්කල Melissa's Restaurant ආයතනය සඳහා අපි සිදු කල මග් ඇනවුම 😍

ඔබේ ආයතනයේ විශේෂ අවස්ථාවලට ගැලපෙන සමරු තිලිණ පහසු මිලට, තත්වයෙන් උසස් ලෙස සිදු කරගැනීමට අප හා සම්බන්ධ වන්න.

Kaleesha Creations
📞075 487 38 28

📍No.145/A, වීදියවත්ත, යක්කල.

05/08/2026

🏆 හැම සම්මානයක්ම වටිනාකමක් තිබිය යුතුයි. එය පිළිබිඹු කළ යුත්තේ එහි නිමාවෙන්.

Premium Quality Materials සහ නිරවද්‍ය මුද්‍රණයෙන් නිම කළ සමරු තිළිණ ඔබගේ උත්සවයට වටිනාකමක් එක් කරයි.

✨ Crystal Awards
✨ Acrylic Awards
✨ Wooden Plaques
✨ Customized Souvenirs

🎓 පාසල් • 🏢 ආයතන • 🎉 විශේෂ උත්සව • 🏅 සම්මාන ප්‍රදානෝත්සව සඳහා ඇණවුම් භාරගනු ලැබේ.

📲 ඔබගේ Design එකට අනුව නිර්මාණය කර දෙනු ලැබේ.

Kaleesha Creations
📍 වීදියවත්ත, යක්කල

31/07/2026

අඩි දෙකක් උස GlassLook Photo Frame එක

30/07/2026

ඒක qute තෑග්ගක් ටේබල් එකක් උඩ තියන්න පුලුවන් 😍


19/07/2026

Ai වලින් හදන ලේබල් ඩිසයින් ප්‍රින්ට් කරන්න පුලුවන්ද?

19/07/2026

හදිසියේ මතක් වෙන Anniversary , birthday, Events වලට යන ගමන්ම අරගෙන යන්න ගිෆ්ට් එකක් අපෙන් හදාගන්න පුලුවන් 😍

12/07/2026

බිල් පොත් පොඩි ප්‍රමාණයක් අවශ්‍ය ඔයාට 😍

Address

145/A, Weediyawatta
Yakkala

Website

Alerts

Be the first to know and let us send you an email when Kaleesha Creations LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share