WE FIX Engineering

  • Home
  • WE FIX Engineering

WE FIX Engineering CHIP LEVEL REPAIRS of Industrial Electronic Equipments


Customer HotLine - 0787788868 (whatsapp)

හොල්ඩර් නැත. සර්විස් හා රෙපෙයාර් කර ඇත. මාස 2ක සර්විස් වොරන්ටියක් සහිතයි. දෙකටම 40 000 ක් බලාපොරොත්තු වේ.ගනන් කතා කරගත හ...
17/05/2026

හොල්ඩර් නැත. සර්විස් හා රෙපෙයාර් කර ඇත. මාස 2ක සර්විස් වොරන්ටියක් සහිතයි. දෙකටම 40 000 ක් බලාපොරොත්තු වේ.ගනන් කතා කරගත හැක.

මහබාගේ

0742951712

10/03/2026

🔧 WE FIX ENGINEERING 🔧කර්මාන්ත automation සහ power control උපකරණ සඳහා විශ්වාසනීය අලුත්වැඩියා සේවාව!✔ PLC (CPU / Input / ...
26/02/2026

🔧 WE FIX ENGINEERING 🔧

කර්මාන්ත automation සහ power control උපකරණ සඳහා විශ්වාසනීය අලුත්වැඩියා සේවාව!

✔ PLC (CPU / Input / Output) Repair
✔ HMI Repair
✔ VFD (0.75kW – 18kW) Repair
✔ Soft Starter Repair
✔ Air Compressor & Generator Control Cards

🛠️ පළපුරුදු තාක්ෂණික සේවය
⏱️ ඉක්මන් Turnaround Time
💰 සාධාරණ මිල ගණන්

ඔබගේ production නවත්වන්න ඉඩ නොදෙන්න – අදම අපට සම්බන්ධ වන්න!

📞 078 778 8868

25/02/2026

🔧⚡ We Fix Engineering ⚡🔧

Our team works with industry-standard, high-quality tools to deliver safe, precise, and reliable repairs every time.

✅ Welding Plants (TIG / MIG / Inverter / ARC)
✅ Freezers
✅ Treadmills
✅ Music Instruments
✅ PLC Cards & Industrial Electronics
📍 Welisara

📞 Contact us: 078 778 8868

Fast Service | Trusted Repairs | Affordable Pricing

24/02/2026

Send your Welding Plant via courier to WE FIX Engineering for reliable repairs.
✔ Accurate Diagnosis
✔ Genuine Parts
✔ Professional Repair Service
🚚 Islandwide Courier Accepted

📞 Call / WhatsApp: 078 778 8868
WE FIX Engineering – Reliable Welding Machine Repairs.















22/02/2026

🎧🔥 Sound නැද්ද? Beat එක නවතිලාද?

DJ console එක dead?
Mixer / amplifier distortion ද?
Party box එක silent වෙලාද?
👉 Show එක නවත්තන්න එපා.

Repair smart with WE FIX ENGINEERING!
🎚️ DJ Consoles
🔊 Amplifiers & Powered Speakers
🎹 Keyboards
🎸 Guitar / Voice Pedals
💡 Hidden electronic faults?
අනික් අය “බෑ” කියන ඒවාත් අපි fix කරනවා 💪

⚡ Fast | 🔧 Professional | 💰 Affordable

📞 078 778 8868
📍 වැලිසර



















🔧 Welding Plant Repair ExpertsBrand එක මොකක් උනත් – Repair කරලා දෙනවා!⚡ Fast & Reliable Service💰 Rs. 7,500/= සිට📞 Call /...
18/02/2026

🔧 Welding Plant Repair Experts

Brand එක මොකක් උනත් – Repair කරලා දෙනවා!

⚡ Fast & Reliable Service
💰 Rs. 7,500/= සිට
📞 Call / WhatsApp – 078 778 8868













17/02/2026



Repair එකට එන්න කලින් musical instruments ආරක්ෂා කරගන්න වැදගත් tips 🎵

බොහෝ musical instruments repair වෙන්නේ factory defect නිසා නෙවෙයි — wrong handling & environment නිසා. සරල tips කිහිපයක් follow කරොත් repair cost සහ downtime දෙකම අඩු කරගන්න පුළුවන්.

👉 1. Humidity control කරන්න
Guitars, keyboards, amps වගේ instruments moisture වලට sensitive.
ඉතා තෙතමනය ඇති room වල store කරොත් circuit boards & wood body damage වෙන්න පුළුවන්.

👉 2. direct හිරු එලිය අවම කරන්න
Heat + UV exposure → plastic parts weaken + tuning instability.

👉 3. Proper power protection use කරන්න
Keyboard / amp plug කරනකොට surge protector use කරන්න.
Voltage spikes electronic damage වල main reason එකක්.

👉 4. Dust protection
Use නොකරන වෙලාවට cover කරලා තබන්න.
Dust → switches & keys jam + signal noise.

👉 5. Cable stress avoid කරන්න
Jack cables ඇදල කරලා ගලවන්න කරන්න එපා.
Connector damage = costly repair.

👉 6. Transport safety
Gig bag / hard case use කරන්න.
Shock damage external වගේ පේන්නෙ නැති උනත් internal PCB crack වෙන්න පුළුවන්.



Reality:
Good maintenance = long instrument life + better sound quality.



🎼 Professional musical instrument diagnostics & repair අවශ්‍ය නම් expert handling වැදගත්.

Electronic keyboards, amps, mixers, effect units — chip-level repair & inspection professional tools එක්ක කරනවා.
Preventive checkups available.

📞 Hotline / WhatsApp: 078778868

🔧⚡ අපි Repair කරපු Welding Plants – ගණන් කරන්න බැරි තරම්! ⚡🔧Broken වෙලා තිබුණු machines අද smooth run වෙනවා 💪✅ WE FIX EN...
15/02/2026

🔧⚡ අපි Repair කරපු Welding Plants – ගණන් කරන්න බැරි තරම්! ⚡🔧

Broken වෙලා තිබුණු machines අද smooth run වෙනවා 💪

✅ WE FIX ENGINEERING
✔ Tested & Trusted PCB Card Repairs
✔ Skilled & Experienced Technicians
✔ Cost-Effective Industrial Solutions

💎 Quality Repairs | Reliable Service | Fast Turnaround
💡 Your Trusted Repair Partner

📍 Bandaranayaka Mawatha, Welisara

📞 078 778 8868

Call today – Let’s fix it the right way! 🔥


















Address

Bandaranayaka Mawatha

Alerts

Be the first to know and let us send you an email when WE FIX Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Computer & Electronics Service?

Share