Platinum Graphics

Platinum Graphics Looking for Something Unique and Professional Design? You're in the Best Place!
(1)

ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතරට ගෙනියන්න තවමත් Quality Label එකක් Packaging එකක් නැද්ද..?තියෙන Products ටික  අලුත් market...
03/03/2026

ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතරට ගෙනියන්න තවමත් Quality Label එකක් Packaging එකක් නැද්ද..?
තියෙන Products ටික අලුත් market එකට ගැළපෙන විදියට Rebranding කරලා Update කරගමුද..?
ඔබ නිෂ්පාදනයේ වෙළදපොලෙ වටිනාකම තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි Customer ට ඔයාගේ product එක පෙනෙන විදිය. ඒහෙනම් product එකේ ලේබල් එකේ quality එක මත තමයි ඔයාගේ product එකේ sale එක තීරණය වෙන්නේ.
ඉතින්,
ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ
Label Designs
Box Designs
Packet Designs
Pouch Designs
Bottle Wrap Designs
Tube Designs
Canister Designs
අපෙන් ලබා ගන්න පුළුවන්.
ඇයි ඔබ අපිව තෝරාගත යුත්තේ..?
1️⃣ ඇසුරුම් නිර්මාණ ක්ෂේත්‍රයේ වසර 8 පළපුරුද්දක් සහිත කණ්ඩායමක් වීම.
2️⃣ ඇසුරුම් නිර්මාණකරණය හා උපදේශන සේවාවන් සැපයීම සඳහාම විශේෂිත වූ ආයතනයක් වීම.
3️⃣ලංකාවේ විශාලතම Organic product අපනයනය කරනු ලබන ආයතන සඳහා ඇසුරුම් නිර්මාණය කිරීමේ වසර 6ක් පළපුරුද්දක් සහිත වීම
4️⃣ලංකාව තුල නිවැරදිව ඇසුරුමක් නිර්මාණය කිරීමට අදාළ සියලු නීති රීතී පිළිබඳ පූර්ණ අවබෝධයක් සහිත කණ්ඩායමක් වීම.
5️⃣යුරෝපයට, මැදපෙරදිගට, ආසියානු වෙළදපොලට අඳාල නීති රීතීන් පිළිබද පූර්ණ අවබෝධයක් සහිත වීම.
6️⃣ EU organic / USDA / FDA / JAS / SGS / ISO වැනි සහතික පත් හිමි නිශ්පාදන වලට නිවැරදිම ආකාරයේ ඇසුරුම් නිර්මාණය කරනු ලබන ආයතනයක් වීම.
ඔබගේ අවශ්‍යතාවයන් සදහා පහත දුරකථන අංකය ඔස්සෙ අප සමඟ සම්බන්ධ වන්න.
WhatsApp - 0778688280
සැ:යු : Printing සේවාවන් සිදු කරන්නෙ නොමැත.

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when Platinum Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Platinum Graphics:

Shortcuts

Share