26/10/2025
ඔයාලගෙ Foreign Audience පේජ් සඳහා english quotes or captions ඕනෑම ආකාරයක පෝස්ට් නිර්මානය කරදිය හැක. ඔයාලට ඕනෙ ආකාරයට design එක සකස් කරල ඒක වෙනස් නොවී ඒආකාරයටම සකස් කරල දෙන්න පුලුවම්. පේජ් වල දිගටම පෝස්ට් හදල දෙන්න උනත් පුලුවම්. සිංහල පෝස්ට් උනත් හදන්න පුලුවම් හැබැයි ඕනෙ කරන වදන් ටික දෙන්න ඕනෙ.... වැඩි විස්තර සදහා මට මැසේජ් එකක් දාන්න..
0771289395 - whatsapp only...