LYNX LK

LYNX LK We Build Brands That Speak.
(2)

04/02/2026
🔔 WE ARE HIRING – JOIN LYNX 🔔Lynx is currently recruiting Graphic Designers & Video Editors to strengthen our creative t...
14/01/2026

🔔 WE ARE HIRING – JOIN LYNX 🔔

Lynx is currently recruiting Graphic Designers & Video Editors to strengthen our creative team.
We are looking for professionals with creativity, technical skills, and a commitment to delivering high-quality visual content.

📞 Apply via WhatsApp: 078 791 0636

We look forward to welcoming talented individuals to our team.

"First Impression is the Best Impression" කියනවනේ, ඉතින් ඔයාගේ Business Page එක දැක්ක ගමන් Customer ට විශ්වාසයක් ඇති වෙන...
13/01/2026

"First Impression is the Best Impression" කියනවනේ,

ඉතින් ඔයාගේ Business Page එක දැක්ක ගමන් Customer ට විශ්වාසයක් ඇති වෙනවද.? 🤔

Design එක කියන්නේ නිකන්ම පින්තූරයක් නෙවෙයි, ඒක තමයි ඔයාගේ Brand එකේ Identity එක.

අපිළිවෙල Page එකක් දැක්කම ගන්න ඉන්න කෙනාටත් ගන්න හිතෙන්නේ නෑ. 📉

ඔයාගේ Business එකට Professional පෙනුමක් දීලා, Sales වැඩි කරගන්න පුළුවන් Campaign එකක් අපෙන් කරගන්න. 🎨💼

Let's upgrade your brand look with Lynx. 🐯🚀

📞 +94 78 791 0636
🌐 www.LYNX.com
🚀 Grow with us. Lead with confidence.

📩 DM for Packages

🚀 We Are Hiring – Content Writer! ✍️Join LYNX Marketing Team and start your career from home!✅ Part Time / Full Time✅ Wo...
09/01/2026

🚀 We Are Hiring – Content Writer! ✍️
Join LYNX Marketing Team and start your career from home!

✅ Part Time / Full Time
✅ Work From Home
✅ Freshers can apply
📞 Call / WhatsApp: 078 791 0636

🌐 Apply now
👉 Don’t miss this opportunity!

නිකන්ම Page එකක් කරන එකයි, Brand එකක් හදන එකයි කියන්නේ දෙකක්. 🤔ඔයාට ඕනේ නිකන්ම පෝස්ට් දාන්නද.? නැත්නම් Brand එක මිනිස්සු...
08/01/2026

නිකන්ම Page එකක් කරන එකයි, Brand එකක් හදන එකයි කියන්නේ දෙකක්. 🤔

ඔයාට ඕනේ නිකන්ම පෝස්ට් දාන්නද.?

නැත්නම් Brand එක මිනිස්සු අතරට ගෙනියන්නද.? 🐯✨

Professional Strategy එකක් එක්ක ගමනක් යන්න, අදම කතා කරන්න.

📞 +94 78 791 0636
🚀 Grow with us. Lead with confidence.

02/01/2026

පරණ විදිහට කරලා වළපල්ලට යනවද.? Digital වෙලා ගොඩ යනවද.? 🚀

මතක තියාගන්න ඔයාගේ කස්ටමර් ඉන්නේ වෙන කොහෙවත් නෙවෙයි, ඔයාගේ අතේ තියෙන Phone එක ඇතුලේ. 📱

හරියට Target කරලා බිස්නස් එක Next Level උස්සන විදිහ දැනගන්න ඔයත් මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න.

Don't get left behind.! 🛑


අභියෝග, බාධක පහු කරගෙන අලුත් බලාපොරොත්තු එක්ක 2026 ට පියනගමු.! 💪ලැබුවා වූ නව වසර ඔබේ සියලු අරමුණු සාර්ථක වන, ජයග්‍රාහී ව...
01/01/2026

අභියෝග, බාධක පහු කරගෙන අලුත් බලාපොරොත්තු එක්ක 2026 ට පියනගමු.! 💪

ලැබුවා වූ නව වසර ඔබේ සියලු අරමුණු සාර්ථක වන, ජයග්‍රාහී වසරක් වේවා.! 🙏

Let’s unlock new possibilities together. 🤝

Happy New Year from Team LynX.! 🚀

මේ නත්තලේ ඔයාගෙ ජීවිතේ "Algorithm" එක වෙනස් කරගන්න. 🤝දුක, කම්මැලිකම සහ අසාර්ථක වීම් "Mute" කරන්න. 🤫සාර්ථකත්වය සහ සතුට "B...
25/12/2025

මේ නත්තලේ ඔයාගෙ ජීවිතේ "Algorithm" එක වෙනස් කරගන්න. 🤝

දුක, කම්මැලිකම සහ අසාර්ථක වීම් "Mute" කරන්න. 🤫

සාර්ථකත්වය සහ සතුට "Boost" කරන්න. 🥳

Business එකේ Targets "Achieve" කරන්න. 🫡

ඔබට සාර්ථක නත්තලක් වේවා.! 🥳

Best Wishes From LynX 🫡🤝

24/12/2025

ඔයාට මුලින්ම පෙනුනේ මූණු දෙකක්ද.? 🎭
නැත්නම් මල් බඳුනක්ද.? 🏺

මේ රූපය දිහා බලද්දි ඔයාගේ ඇස රැවටුනාට කමක් නෑ. ඒත් ඔයාගේ Business එක දිහා බලද්දි Customer ගේ ඇස මේ විදියට පැටලුනොත්, එතන ලොකු අවුලක් තියෙනවා.! 🛑

Psychology වල මේකට කියන්නේ "Figure-Ground Theory" කියලා. අපේ මොළය හැමතිස්සෙම උත්සාහ කරන්නේ කැපිලා පේන දේ (Figure) අල්ලගන්න. වටේ තියෙන පසුබිම (Ground) නිකන්ම බොඳ වෙලා යනවා.

දැන් හිතන්න... 🤔

Social Media වල දවසකට වැටෙන Post දහස් ගාණක් අතරේ,
✅ ඔයාගේ Brand එක කැපිලා පේන "Figure" එකක්ද.?

❌ නැත්නම් කාටවත් නොපෙනී යන නිකන්ම නිකන් "Background" එකක්ද.?

ඔයාගේ Message එක තත්පරයකින් Customer ගේ ඔළුවට ගියේ නැත්නම්, Market එකේ ඔයා Fail. 📉

නිකන්ම පසුබිමේ හැංගිලා ඉන්නේ නැතුව, Market එකේ Main Character එක වෙන්න ඔයාටත් ඕනද.? 😎

Lynx අපි දන්නවා මේ Psychology පාවිච්චි කරලා මිනිස්සුන්ගේ අවධානය ඔයාගේ පැත්තට හරවා ගන්න හැටි.

වැඩි විස්තර සඳහා Whatsapp Message එකක් යොමු කරන්න. 👇

📞 078 791 0636

Who said business has to be boring.? 😂📱For our latest project with NMC Mobiles - Ingiriya, we ditched the traditional "s...
21/12/2025

Who said business has to be boring.? 😂📱

For our latest project with NMC Mobiles - Ingiriya, we ditched the traditional "sales pitch" and went straight for the funny bone. 🥳

Why.? 🤔

Because on social media, people scroll past ads, but they stop for a laugh. 🛑

We created a fun, relatable skit that sparked massive engagement. It wasn't just a joke; it was a strategic move to grab attention in a crowded feed.

✅ High Engagement
✅ Viral Reach
✅ Unforgettable Brand Presence

Make your audience laugh, and they’ll remember your brand. 🤗🥳

Let’s get creative with LynX. 🤝🤝

✨ Make Your Brand Unstoppable!At LYNX Advertising, we don’t just promote brands — we build them, elevate them, and take ...
12/12/2025

✨ Make Your Brand Unstoppable!
At LYNX Advertising, we don’t just promote brands — we build them, elevate them, and take them to the next level.
From creative content to powerful social media strategies, our team works behind the scenes to make your brand shine brighter than ever! 💡📈

📌 Ready to grow your business?
Let’s scale your brand step by step with smart marketing solutions.

📞 +94 78 791 0636
🌐 www.LYNX.com
🚀 Grow with us. Lead with confidence.

Address

High Level Road

10250

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when LYNX LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Computer & Electronics Service?

Share