Zea Designer

Zea Designer All Designing work & Printing Work

🇱🇰 🇱🇰 🇱🇰🎯 Job වලට කොච්චර CV දැම්මත් ඔයාට interview වලට කතාකරන්නෙ නැද්ද.ප්‍රශ්නෙ තියෙන්නෙ CV එකේ වෙන්න බැරිද?🤔🤔🤔🤔. Profes...
08/04/2024

🇱🇰 🇱🇰 🇱🇰
🎯 Job වලට කොච්චර CV දැම්මත් ඔයාට interview වලට කතාකරන්නෙ නැද්ද.ප්‍රශ්නෙ තියෙන්නෙ CV එකේ වෙන්න බැරිද?🤔🤔🤔🤔. Professional විදියට ඒ ඒ රටවල් වලට ගැලපෙන Formats වලට CV එක update කරගෙනම පිට රට Jobs වලට apply කරමු.විශේෂයෙන්ම UAE JOB සදහා සැකසුන විශේෂ ක්‍රමවේදයකට අප විසින් CV Create කරනු ලැබේ.

🎯Zea Designer අපෙන් ඔබ CV එකක් Create කරගතයුත්තේ ඇයි?
01 : වසර ගනනාවක් විවිද රටවල පාරිභෝගිකයන් හට විවිධාකාර Job සදහා CV නිර්මාණය කර ඇති පලපුරුද්ද.
02 : අපි ඔයාගේ background research එකක් කරල හදන CV එක ඔයාට ගැලපෙන ATS keyword වලින් ලියලා finalize කරනවා.
( මොනවද මේ ATS keyword කියන්නේ? දියුණු රටවල් වල company වලට අපේ වගේ රටවල් වලින් දවසකට ලොකු CV ප්‍රමාණයක් ලැබෙනවා. එයාලා ඒ හැම CV එකක්ම manually බලන්නේ නෑ. එයාලා ඒකට use කරන method එකක් තමයි Applicant Tracking System කියන්නේ. මේකෙදි අපි මේ tracking system එකට අහුවෙන keyword use කරනවා. ඒ වගේම CV එකේ format එකත් මේකට බලපානවා)
03 : ඔයා අපෙන් Create කරගන්න CV එක ඔයාට ඕන කාලයක් ගිහින් වෙනස් කරගැනීමට ඇති හැකියාව අප විසින් සැලසීම.
04 : Indeed, Dubizzle වගේ Online Site වලට ඔයා CV එක Submit කලාට පසුව කලයුතු පියවරයන් අපවිසින් ලබාදීම.
05 : මීට අමතරව ඔයාට Cover Letter එකක් අවශ්‍යනම් ඒකත් හදල දෙන්න පුළුවන්.😍.
06 : අවසාන වශයෙන්, Grammar errors නැතුව Job Responsibilities, Education History, Career path changes, Gaps මේ වගේ අදාල දේවල් හරිම විදියට පෙළගස්සපු CV එකක් Cover Letter එක්ක ඔයාට ලබාදීමට අපි බැදීසිටිනවා.
Cv Writing 20 aed
Cover Letter Writing 15 aed
Cv + Cover Letter 30 aed
🎯 වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp Message එකක් දාන්න
+971 50 224 9514

Address

Al Nahda
Sharjah

Website

Alerts

Be the first to know and let us send you an email when Zea Designer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zea Designer:

Share