24/02/2024
Toxic නැති මිනිස්සු සෙට් එකක් ආශ්‍රය
කරන්න ❤
නැත්තම් තනියම ඉන්න ❤️
මට මනූස්සයෙක් respect කරන්නේ නෑ කියලා දැනූනොත් මං ඒ මනුස්සයට බොරුවට වත් respect කරන්න හිතෙන්නේ නෑ..Fb එකේ නම් unfriend කරලා දානවා..
මනූස්සෙක් හිතන පතන විදිහ මට ගූලපෙන්නේ නැත්තම් මට බොරුවට වත් කතාකරන්න බෑ..
මගේ friend list එකේ මනුස්සයෙක් මට Toxic කියලා දැනුනොත් මම unfriend කරලා දානවා...
Whatsapp එකෙත් නම්බර් එක පිටින්ම delete කරලා දානවා.
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි මට මාව වටින නිසා...
මිනිස්සුන්ව අතෑරලා දාන්න බය වෙන්න එපා!
ජීවිතේට එන අය දැකලා ලොකු විශේෂයකුත් නැ,
යන අය දැකලා ලොකු විශේෂයකුත් නෑ!
ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන සූරියා සිවකුමාර් කියනවා එක තැනක,
" මගේ ජීවිතේ මිනිසුන් ඉවත් කිරීම තුලින් මම අදහස් කරන්නේ ඔවුන්ට අගෞරව කරනවා කියලා නෙවෙයි. මම මට ගෞරව කරනවා කියලා..."
හැමදේකටම උඩින් තමන් තමන්ව පරිස්සම් කරගන්න. !
තමන්ට ගෞරවයක් දෙන්න බැරි මිනිස්සූ
තමන්ට negative vibe එකක් දෙන මිනිස්සූ
අත්හරින්න..
කොයිතරම් බැදීමක හිටියත් අත්හරින්න..
තමන් එක්ක තනියම ඉන්න තමන් එක්ක කතාකරන්න..❤️
Copied...