04/07/2017
ඔන්න රූට් device එහෙකට poweramp දාගන්න විදිහ ට්‍රයි කරලා බලන්න
ඔක්කොටම කලින් මේක මතක තියාගන්න, ඔයාල මොන විදිහෙන් Poweramp install කරගත්තත් ඒක open කරන්නනම් එපා. එෙහම උනොත් මේක අසාර්ථක වෙනවා ..
බැරිවෙලාවත් Poweramp Open උනොත් ඔක්කොටම කලින් Settings > Applications වලින් Poweramp එකට ගිහින් Clear data කරලා ඉන්න.
හරි එහෙනම් දැන් වැඩේ පටන්ගමු.. මුලින්ම Lucky patcher එක open කරගන්න. අපේ phone එකේ install කරල තියෙන ඔක්කොම ඇප්ස් Lucky patcher එකේ පෙන්නනවා. දැන් ඔතනින් Power amp හොයාගෙන බලන්න ඒක් යටින් ඇති "Custom patch available" කියලා.
දැන් power amp එක උඩ touch කරගෙන ඉඳලා එන List එකේ උඩම කහ පාට අකුරින් තියෙන "Custom patch" තෝරන්න. එතකොට ආයිත් පොඩි list එකක් එයි. ඒකෙ Options 2ක් හෝ 3ක් තියෙයි. ඒවයින් උඩින්ම තියෙන එක තෝරලා "Apply" කරන්න. වැඩේ හරි..
Patch වෙන්න පොඩ්ඩක් වෙලායයි. 5min වගේ තමයි යන්නේ.. ඉවසලා ඉන්න...
වැඩේ සාර්ථකව ඉවර උනාම කොල පාට අකුරින් සටහනක් පෙන්වයි.
ඒත් ඒකෙ අකුරු රතු පාටනම් වැඩේ අසාර්ථකයි. එහෙම උනොත් Power Amp එකේ Data clear කරලා හෝ Reinstall කරලා උත්සහා කරන්න.
කොල පාටින් සටහන වැටිලා වැඩේ සාර්ථක උනාම පවර් ඇම්ප් එකේ settings වලට ගිහින් බලන්න් ලයිසන් එක අහනවද කියලා.. නෑ නේද??
දැන් ඉතින් ලයිසන් කැලේ තමයි..
No ලයිසන් , More ෆන් !! :-) ;-)
Poweramp එකට update එකක් ආවොත් ඒක update කරලා නැවතත් Clear data කරලා Lucky patcher මගින් ආයිත් custom patch කරන්න.. එතකොට හරි හොඳේ..!!
Lucky patcher එකත් ඉඳල හිටල හරි update කරන්න අමතක කරන්න එපා....!!!
එහෙනම් වැඩේ හරිනේ.. අවුලක් තිබුනොත් Comment කරන්නකෝ.. bye friendzz..
-