AudioPixels

AudioPixels AUDIO | VIDEO | GRAPHICS

 වසර පනහක් පුරාවට… අපේ හදවත් තුළ නොමැකෙන මතක රැසක් තැබූ… අමරණීය ගී තනු යළිත් ජීවමාන වන මොහොතක්…The Moonstones…The Golden...
22/09/2026

වසර පනහක් පුරාවට… අපේ හදවත් තුළ නොමැකෙන මතක රැසක් තැබූ… අමරණීය ගී තනු යළිත් ජීවමාන වන මොහොතක්…

The Moonstones…
The Golden Chimes…
සහ Super Golden Chimes…

ශ්‍රී ලාංකේය සංගීතයේ අසමසම සංගීත කණ්ඩායම් ත්‍රිත්වය!

අඩ සියවසකට පසු, මුල්ම පෙරළිකාර ගායක ගායිකාවන් සමඟින් නැවතත් එකම වේදිකාවකදී!

▪️ඇනස්ලි මාලේවන
▪️ඉන්ද්‍රානි පෙරේරා

සමඟින්

▪️චිත්‍රාල් සෝමපාල

එදා අපි ආදරයෙන් වැළඳගත් ගීත… එදා අපි සමඟ ගායනා කළ හඬ… ඔබේ ආදරණීයයන් සමඟ නැවත විඳින්න එන්න.

ECHOES OF MELODIES 🎶
සංගීතයේ අමරණීය මතකයන් සමඟ… අමතක නොවන රාත්‍රියක්!

දිනය: 2026 ඔක්තෝබර් 11 වන ඉරිදා
වේලාව: පස්වරු 7.00 සිට
ස්ථානය: කොළඹ Musaeus College ශ්‍රවණාගාරයේදී

ඔබේ ටිකට්පත ticketministry.com වෙතින් අදම වෙන්කරවා ගන්න 🎟️

Address

Mulatiyana
Kelaniya
12200

Website

Alerts

Be the first to know and let us send you an email when AudioPixels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share